ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට පංච පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුව පත් කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය පහත පරිදි අදහස් දක්වන ලදි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රඥප්තියක් මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් වන අතර, එහි…
ජනපති, අගමැති නම කී පමණින් පාසලට ළමයි ගන්න එපා – විදුහල්පතිවරුනට තරයේ උපදෙස්

ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (16) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය…
අගමැති මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්

දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් එම නිෂ්පාදන අලෙවි කිරීම මෙන්ම, රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යංශය, ජාතික ශිල්ප සභාව,…
දේශීය හා ජාත්‍යන්තරව ක්‍රීඩාව ඔසවා තබන්න සංගක්කාරගෙන් නව යෝජනා

නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ක්‍රීඩාව තරුණ පරපුරේ භාෂාවයි. අධ්‍යාපනයට සමගාමීව දරුවා ක්‍රීඩාවට යොමු කිරීමෙන් පරිපූර්ණ පුරවැසියකු සමාජයට දායාද කළ හැකි බව එතුමා පෙන්වා…
ලෝකයේ කිසිම රටක් විගණකාධිපතිට දුන්න බලයක් නැවත අරගන්නට නීති හදලා නෑ

20 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ ‘සෞභාග්‍ය යේ ආණ්ඩුව‘ ‘විගණකාධිපතිගේ බලය අඩු කරන්නට උත්සහ දරපු පළමු ආණ්ඩුව විදිහට  ඉතිහාසයට එක්වෙනවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ලෝකයේ කිසිම රටක් විගණකාධිපති ට දුන්න බලයක් නැවත අරගන්නට නීති…
රජයේ ඉඩම් ප‍්‍රතිපත්තියට මුවාවී ‘හම්බන්තොට අලින්ට දෙන්න යන ඉඩම්වල’ සුපිරි කොල්ලයක්

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම…
ලෝකයේ සුපිරිම නිතඹ හිමි නිළියක සුපිරි බිකිනි විලාසිතා 20ක්

සුපිරි හෙළිවුඩ් නිළියක වන කිම් කාර්ඩාෂියන් වෙස්ට් – Kim Kardashian West නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ලෝකයේ ලස්සනම / සරාගීම ‘නිතඹ‘ හිමි කාන්තාව වශයෙන් සැලකෙන්නේ ද ඇයයි. ඒ වගේම ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් සේම සමාජ සේවිකාවක් ද වන කිම් ලෝකයේ බලවත්ම කාන්තාවන් අතර…
Facebook කරන වැඩ තවත් ඉවසන්න බෑ – සුපිරි හොලිවුඩ් නිළි කිම් කාර්ඩාෂියන්

සුපිරි හෙළිවුඩ් නිළියක වන කිම් කාර්ඩාෂියන් වෙස්ට් – Kim Kardashian West සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයින් දුසිම් ගණනක් “වෛරය, ප්‍රචාරය සහ වැරදි තොරතුරු – “hate, propaganda and misinformation” පැතිරවීමට විරෝධය දැක්වීම සඳහා තම සමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගන්නා බව ප්‍රකාශ…
Comedy Wildlife Photography Awards 2020: අවසන් වටයට පැමිණි ඡායාරූප

සිනාසෙන මාළුවෙක්…මිත්‍රත්වයට දෑත් ඔසවන වළසෙක්… කෝපයෙන් පුපුරණ කැස්බෑවෙක්… මේ අපූරු ඡායාරූප ගොන්න අපට හමුවෙන්නේ ‘කොමඩි වනජීවී ඡායාරූප සම්මාන 2020 – Comedy Wildlife Photography Awards 2020 finalists revealed. අවසන් තරඟකරුවන්ගෙ ඡායාරූප අතරින්. ඔක්තෝබර් 22 වන දින පැවැත්වෙන සම්මාන උළෙලකදී ජයග්‍රාහකයින් ප්‍රකාශයට…
සැබෑම සුන්දර කාන්තාවක් වන්නේ ‘මේ ලක්ෂණ 10’ තිබුණොත් පමණයිලු

සැබෑ කාන්තා සුන්දරත්වය යනු කුමක්ද ? මූලික සංකල්ප සහ ප්‍රමිතීන් කාන්තාවකගේ සුන්දරත්වයට හා ආකර්ශනීයත්වයට විශාල වශයෙන් දායක වන සමහර ක්ෂේත්‍ර ගවේෂණය කිරීමට අපව පොළඹවනවා. ‘ගැහැනිය‘ කියන්නේ ලෝකයේ සුන්දරතම වස්තුව‘ කියලා තමයි කියන්නේ. එහි කිසිම වරදක් නැහැ. ඇත්තටම ලෝකේ තියෙන ලස්සනම…
එජා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් 20 පතුරු ගසයි

ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීමට සැලසුම්කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට දැඩි අහිතකර බලපෑම් එල්ල වන බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිෂමේ 45 වැනි සභාවාරය අමතමින්…
20ත් හරියට එරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ – රෝහිණී කවිරත්න

‘සෞභ්‍යාගයේ ආණ්ඩුවේ‘ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයට පිටින් ‘මුදල් බලය‘ කියලා වෙනම බල ව්‍යුහයක් ගොඩනැගී තියෙනවා.  තමන්ගේ කැමැත්තට මුදල් වියදම් කරන්නට, නාස්ති කරන්නට තිබෙන ලැදියාව, කෑදරකම කොච්චර ද කියනවා නම්, විගණන කොමිසම ඉවත් කරලා, ප්‍රසම්පාදන කොමිෂන් සභාව වහලා දාලා, රටේ මුදල්…
ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කරන්න පිළිවන් – ජනපති

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ශණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. රට ආසන්නයෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකාවනට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කළ යුතුය. ප්‍රති නැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගන, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ. රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම්  ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. රජය මැදිහත්වී ඉන්ධන ගබඩා  ටැංකි ඉදිකර නැව් වලට ඉන්ධන සැපයීම කළයුතුය. විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්‍රාංගනයක් ඉදිකිරීමට  ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය. විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය සඳහා නැව් සහ බෝට්ටු නඩත්තුව, අළුත්වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම, ප්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහූ සහ වරාය  ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව අගමැතිට භාර දෙයි

සිරකරු  සුභසාධක දිනය වෙනුවෙන් නිකුත් කරන සමරු කොඩිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවීම අද (15) දින අරලියගහ මන්දිරයේදී සිදු විය. ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ සිරකරු  සුභ සාධක සංගමයේ  හිටපු උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ඒ.ඩී. සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
20 වැනි සංශෝධනය ගැන අධ්‍යයනයට පත් කළ කමිටුව අගමැතිට වාර්තාව භාර දෙයි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15)5 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ කැබිනට් අමාත්‍ය…
එජාප නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධනට – සටනට ආ රවී පරාදයි

අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත්කර ගෙන තිබෙනවා. එජාප නියෝජ්‍ය නායකත්වය සදහා එජාප උප නායකයා  ලෙස කටයුතු කරන රවී කරුණානායක මහතා ද තරග…