‘මට මහින්ද එක්ක හිටගන්න බැහැ’ – අැමති දුමින්ද කාර්යය මණ්ඩලයට කියයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත බවත්, බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අද (16) සිය කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබේ. මහින්ද මහතාගේ ප්‍රතිපත්ති අදට ද…
අැමති රාජිත ගැන බොරු කියූ ලංකාදීපෙට ලිපියක්!

රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකළ බව කියමින් ඊයේ (15 දා ) ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පල කර තිබූ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බවත් තමා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්…
අගමැති ඉවත් කිරීම ගැන, වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක්.

අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි. මන්ත‍්‍රීවරයා මේ බව පැවැසුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාව අතරතුර නික්ම යන අවස්ථාවේ දී මාධ්‍ය නැගූ ප‍්‍රශ්නවලට …
ශ්‍රී ලංකා ආණ්ඩුවක්! අගමැති නිමල් සිරිපාල ද සිල්වා

දින කිහිපයක් පුරා පැවති දේශපාලන අරාජිකත්වය සහ අස්ථාවරත්වය නිමා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ස්ථාපිත කිරීම නියමිත බව ඉතා විශ්වාස වන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ අගමැති රනිල්…
‘රනිල් අයින් කරලා ආණ්ඩු හදන්න එන්න’ : නි ඇමති රන්ජන්ට ජනපති මෛත්‍රි කියයි.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (16දා) පෙරවරුවේ පැවැතියේය. මෙහිදි එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රන්ජන් රාමනායක මහතා තවදුරටත් උත්සාහ ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝව කරුණු ඉදිරිපත් කර…
ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයන් ජනපති නිල නිවසට.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මේ වන විට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසට පැමිණ ඇති බව වාර්තා වෙයි. මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය බවත්…
සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්..

තනි ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් සූදානම් වෙමින් තිබෙනවා. ඊට මන්ත‍්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම මේ වනවිට ද සිදු වෙමින් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළ අතර ඊට පළමුව අත්සන්…
ශ්‍රිලනිපය එක මගකට- ඇමති නිමල් සිරිපාල අගමැති කරන සන්ධාන ආණ්ඩුවක් ස්ථිරයි..

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැති ධුරය හිමිකර ගැනීමට මේ වනවිට එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් දැඩි සටනක නිරත වී සිටී.  වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිගටම අගමැති ධුරයේ සිටිය යුතු බව එජාපයේ ඇතැමුන් පවසන…
සුසිල් හදිසියේම මහින්දගේ නිල නිවසට දුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා  අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව මීට පෙර වාර්තා වී තිබූ අතර අද(16) මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසට…
විගණකාධිපතිට එරෙහි ඒකාබද්ධය ගෙනන විශ්වාසභංගය රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට දරන උත්සාහයක්

රජයේ ණය අර්බුදය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් කුපිත වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට සැරසීමෙන් රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට උත්සාහ දරණ බවත් එම උත්සාහට ඉතාමත් පිළිකුල් සහගත බවත් දූෂණ විරෝධී පෙරමුණ නිවේදනයක්‌ නිකුත් කරමින්…
රංගේ බණ්ඩාර එජාපය දාලයන්නෙ නැති බවට ඔහුගේ දියණියගෙන් සහතිකයක්

තම පියා වන පාලිත රංගේ බණ්ඩාර  එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඕනෑම තනතුරක් ඕනෑම මොහාතක අතහැරීමට සූදානම් නමුත් තිසිදා එජාපය හැර නොයන බවට එරංති රංගේබන්ඩාර විසින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
වහාම දේශපාලන ප්‍රතිසංස්කණයක් අවශ්‍යයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵය අනුව ආණ්ඩුවේ පාලන ක්‍රියාවලියට බහුතර ජනතාවගේ විරෝධයක් එල්ල වී ඇති බැවින්  වහාම දේශපාලන ප්‍රතිසංස්කණයක් අවශ්‍ය බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්  අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  “ආණ්ඩුව විධිමත් ආණ්ඩුකරණයක් ගෙන ගියේ නැත. ආණ්ඩුකරණය පවත්වා…
එජාපයෙන් ශ්‍රිලනිපයට පනින රිළව් රැක ගන්න රනිල්ගෙන් දැවැන්ත මෙහෙයුමක්…

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ආරක්ෂා කර ගැනිම සදහා අවසන් තුරුම්පු සියල්ලම ගෙවේන පැය 24ක කාලය තුල ගැසිම සදහා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගජමිතුරන් කටයුතු කරමින් සිටින බව lankaleaks විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි. ඒ අනුව පසුගියදා අවසන්…
අධිකරණ නියෝග කඩකල රයන් ජයලත්ට-බුද්ධ රක්ඛිත හිමිට වරෙන්තු

අධිකරණ නියෝග කඩ කරමින් කොළඹ කොටුව ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධ නඩුවකට නොපැමිණියැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහ මඩුගල්ලේ බුද්ධ රක්ඛිත හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) වරෙන්තු නිකුත් කළාය. මේ වන විට රිමාන්ඩ්…
මහින්දගේ මහරගම බයිසිකල් කණ්ඩායමේ හැඳුනුම්පත් වංචාවක් එලියට

මහරගම නගර සභාවට පොදුජන පෙරමුණේ සහයෝගය ලබමින් මෝටර් සයිකලය ලකුණින් තරඟ වැද ජයග්‍රහණය කල බඩල්ගම “මාමයිට් ජනපදයේ” අපේක්ෂක ලයිස්තුවේ බරපතළ දෝෂයන් පවතින බව අනාවරණය වෙමින් තිබේ.  එම අපේක්ෂක ලයිස්තුවේ සදහන් පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් අංක ව්‍යාජ ඒවා බව මේ වන විට…