අලුත් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්ට සෞඛ්‍ය ආරක්ෂිත නීති රැසක්

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්‍ය බව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට භාරදුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ  සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ සදහන් වේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භයේ රැදී සිටින කිසිදු අවස්ථාවක මුව ආවරණ…
ඡන්දය සලකුණු කිරීමට තමාගේ පෑනක් භාවිතා කළ හැකියි – ඒත් කොන්දේසි සහිතයි

අගෝස්තු 05 වැනි පැවැත්වෙන මහ මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ස්වකීය ඡන්දය සලකුණු කිරීම සදහා අවැසි නම් තමන්ගේම පෑනක් භාවිතා කිරීමට අවසර ඇති බවත් එම පෑන කලු හෝ නිල් පැහැති බෝල තුඩ සහිත පෑනක් විය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද…
රැඩිකල්වාදී මැද මාවත: සැබෑ දේශප්‍රේමීන් වෙනුවෙන් න්‍යාය පත්‍රයක් – මංගල සමරවීර

ශ්‍රී ලංකාව  හෙළ මුදුනේ සිට ප්‍රපාතයට නෙත් යොමා සිටින මේ මොහොත සියලු ශ්‍රී ලාංකිකයන්ට සත්‍ය වශයෙන්ම සාංදෘෂ්ටිකවාදී වූවකි. සෑම පුද්ගලයෙකුම අර්ථවත් තේරීම් කළ යුතු අතර ඔවුන් කරන තේරීම ඉදිරි පරම්පරා ගණනාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය නිශ්චය කරනු ඇත.  1947 සිට …
‘සහන කාලය ඉක්මවා නැති’ රියැදුරු බලපත් ඡන්දය දැමීමට වලංගුයි

රියදුරු බලපත්‍රයේ කාලය ඉක්මවා ඇතත් අදාළ සහන කාලය ඉක්මවා නැත්නම් එය රියදුරු බලපත්‍රද ඡන්ද පොලේදී වලංගු අනන්‍යතා සහතික පත්‍රයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
අන්තවාදීන්ට සහ කුමන්ත්‍රණකරුවන්ට රට ගැන සිතන නායකයින් පෙන්නන්න බෑ – ජනපති

බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අතීතයේ දී ඇතැමෙකුට රැකියා ලැබුණද, දිළිඳු ජනතාවට අවස්ථාව නොලැබුණු බව ජනනාධිපතිවරයා පෙන්වා දෙයි. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම…
ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා

තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී, ගොවිතැනට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.  පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (31) මොණරාගල දිස්ත්‍රික්කයේ චාරිකාවක…
හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ‍ජයසේකර හෙවත් ‘චොකා මල්ලිට’ මරණ දඬුවම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක, ‘චොකා මල්ලි’ හෙවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් අද (31) මරණ දඬුවම නියම කරනු ලැබුවා. කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා…
අනුෂ්කා ෂර්මා ගැන චිරාත් කෝලි ‘සුපිරි හෙළිදරව්වක් කරයි’

‘බොලිවුඞ් චිත‍්‍රපට – ක‍්‍රිකට්’ ඉන්දියානුවන්ට ආගමක් හා සමානයි. ඒ නිසාම බොලිවුඞ් තරු සහ ක‍්‍රිකට් තරු කියන්නේ ඉන්දියාවේ දේවත්වයෙන් පිදුම් ලබන, අතිෂය පුළුල් සමාජ – ආර්ථික හා දේශපාලන බලයක් ඇති පිරිසක්. ඉතිං ක‍්‍රිකට් සහ බොලිවුඞ් චිත‍්‍රපට එකම වහළක් යටට වූ විට…
තරුණ ඔබේ පෞරුෂත්වය තවත් ඔපවත් කරන සුපිරි Blazer Jacket විලාසිතා

වර්තමානයේ ලස්සනට අඳින්න පළඳින්න කැමැති තරුණයින් අතර බ්ලේසර් විලාසිතා අතිෂය ජනප‍්‍රියයි. ඒ නිසා ඔවුන් අලුත්, නවීන විලාසිතා ගැන දක්වන උනන්දුවක් වැඩියි. මේ නිසා අපි තීරණය කළා තරුණ ඔබ වෙනුවෙන් වර්මානයේ අතිෂය ජනප‍්‍රිය බ්ලේ්සර් ජැකට් විලාසිතා එකතුවක් ගෙන එන්න. මෙම බ්ලේසර්…
රනිල් සහ සජිත් ගැන ගම්මන්පිලගෙන් සුපිරි හෙළිදරව්වක්

මෙතෙක් කාලයක් අන්තවාදීන් හුරතල් කරන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවට තමන් ඇතුළු පාර්ශ්ව කළ චෝදනාව වැරදි බවත් අන්තවාදීන් හුරතල් කරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා විසින් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. අද (31) කොළඹදී පැවැති මාධ්‍ය…
‍කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ජූලි මාසයේ දී ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 3.9හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ…
සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ ව ප‍ළවන මාධ්‍ය වාර්තා  සාවද්‍යයි – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බවට ඇතැම් මාධ්‍යන්හි පළ වී ඇති සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ සාවද්‍ය වාර්තා වෙත මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.   ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමෙන්…
ඇමෙරිකානු ආර්ථිකය ඉතිහාසයේ දරුණුතම හැකිලීමට ලක් වෙයි

කොවිඩ්-19 වසංගත සමයේ අගුළු දැමීම් සහ වියදම් කප්පාදු හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය පසුගිය අප්‍රේල් සහ ජුනි අතර වාර්ෂික අනුපාතයෙන් 32.9% කින් හැකිලී ගියේය.ෙ 1947 දී රජය වාර්තා තබා ගැනීමට පටන් ගත් දා සිට එය ගැඹුරුම පරිහානිය වූ අතර 1958…
තිත්ත දේශපාලනයේ ‘ඇත්ත ප්‍රශ්න’

දේශපාලනය ඇත්තේ “මේ දැන් මෙතැනය.” වෙනස් සමාජයක, වෙනස් අවකාශයක, වෙනස් කාලයක වලංගු වූ දේශපාලන ක්‍රියාමාර්ග “මේ දැන් මෙතැන” පවත්නා තත්ත්වයට වලංගු නොවිය හැකිය. විශේෂයෙන්ම අර්බුද සමයකදී පවත්නා තත්ත්වයන් වේගයෙන් පරිවර්තනයට ලක් වේ. ටික කලකට පෙර ඉතාම වලංගු වූ සටන් පාඨයක්…
දකුණු ආසියාවේ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීමක් නිසා කොරෝනා වසංගතයේ තත්ත්වය සඟවනවාද?

කොරෝනාවෛරස ආසාදිත සංඛ්‍යාව අතින් ඉන්දියාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ ඇමෙරිකාව හා බ්‍රසීලයට පසු ලොව තුන්වෙනි විශාලතම ආසාදිතයින් සංඛ්‍යාව සහිත රට බවට පත්වෙමිනි. එහි අති විශාල ජනගහනය සැලකීමේදී මෙය පුදුමයට කරුණක් නොවුව ද ඉන්දියාවේ අසල්වැසි රටවල් ද වෛරසයේ දැඩි බලපෑමට…
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘ගිනස් වාර්තා පොතට’ ඇතුළත් වීමට සූදානම් වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ…