ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 සෙනසුරාදා පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් නිල වශයෙන් ප්රකාශ කර තිබේ. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වනදා සිදුවන වන අතර මැතිවරණය සැප්තැම්බර් 21 සෙනසුරාදා පැවැත්වෙන බවයි. එම නිල නිවේදනය පහත දැක්වේ.
ජනපතිවරණය ප්රකාශයට පත්කරයි – නිල නිවේදනය මෙන්න
