චන්ද්‍රිකාට හූ කියූ හිගන්නට වෙච්ච දේ මෙන්න ..(video)

Spread the love

නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ පළමු සැසිය අද ශ්‍රීලංකා පදනම් ආයතනයේ පැවැත්වුනා..එම උත්සවය සඳහා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැමිණි මොහොතේ හිගන්නෙක් එතුමියට හු කියමින් වැඩසටහන කඩා කප්පල් කිරීමට උත්සහගෙන තිබෙනවා.

මෙම හිගන්නා කාගේ අනුදැනුම මත මෙහි පැමිණ ඇතිද යන්න මේ වනවිට සොයාගෙන ඇති අතර  ඔහු එකා බද්ද විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රී කෙනෙකුගේ ලගම හිතවතෙක් බවත් ඔහු මෙම හිගන්නාට රු.2000ක මුදලකට මෙම අසමජ්ජාති ක්‍රියාව සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙන බව අප වාර්තාකරුට දැනගන්නට ලැබී තිබෙනවා.

දිගින් දිගටම බාධා එල්ල කල මෙම හිගන්නා  අවසානයේදී සංවිධායකයන් විසින්  සභාවෙන් එලියට ඇද දමා තිබෙනවා