මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබුණේ නව රථවාහන සැලැස්ම අත්හදාබැලීම සාර්ථක බවයි.
කෙසේ නමුත් මේ පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගිණුමේද සඳහනක් යොදමින් පවසා තිබුණේ බස් රථ සඳහා වෙනම මංතීරුවක් වෙන්කිරීමේ අරමුණ වන්නේ කුමක්දැයි ප්‍රශ්න කරමින්.