කොවිඩ් 19 අස්සේ ඔන්ලයින් බැංකුකරණයේ තවත් පෙරලියක්..!

Covid-19 ගෝලීය ආපදාවත් සමඟ සමාජ, ආර්ථික හා ව්‍යපාරික ව්‍යුහයන් දැඩි වෙනසකට භාජනය වෙමින් පවතී. විශේෂයෙන් ගෝලීය ආපදාවෙන් ආරක්ෂා වීම සඳහා වන එකම හා ප‍්‍රායෝගික ප‍්‍රවේශය වන සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, එදිනෙදා ගමන් බිමන් හා පොදු පරිසරයේ ගැවසීම හැකිතාක් සීමා…
කොවිඩ් ආසාදිත මරණ 07ක් සහ නව ආසාදිතයින් 669ක්

අද (05) දින මෙරටින් කොවිඩ්-19 ආසාදිත මරණ 07ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 22.50ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ සදහන් වේ. මියගිය අය අතර බණ්ඩාරගම ප්‍ර දේශයේ පිරිමි…
Covid-19 Hot: රුසියාව Sputnik V එන්නත ලබාදීම ආරම්භ කරයි

රුසියාව විසින් සිය කොවිඩ් -19 එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් සිටින අතර, මොස්කව් අගනුවර සායන මගින් වෛරසයෙන් වැඩි අවදානමක් ඇති අයට එන්නත් කරනු ලැබේ. අගෝස්තු මාසයේදී ලියාපදිංචි කරන ලද ස්වට්නික් V ( Sputnik V) නම් එන්නත භාවිතා කරනු ලැබේ. සංවර්ධකයින් පවසන්නේ…
ලෝකයේ බිහි වූ ‘සුපිරිම’ ගුප්ත විද්‍යාඥයෝ සහ අනාවැකිකරුවෝ

‘ගුප්ත විද්‍යව‘ ගැන ලංකාවේ අපිට අලුතින් කියන්න දෙයක් නැහැ. ලෝකයේ වැඩියෙන්ම ගුප්ත විද්‍යාව අදහන රටවල් අතර ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. සමහර විට ලෝකයේ අංක 01 වෙන්නත් පුළුවන්. ඒත් ගුප්ත විද්‍යාම සමග තවත් බොහෝ අංශ බැදී තිබෙනවා. ඒවා අඩුවැඩි වශයෙන් ලංකාවෙත් තිබෙනවා.…
‘මහර ඛේදවාචකය’ සමාජ හෘද සාක්ෂිය ප්‍රශ්න කිරීමට අවස්ථාවක්

ඉහළ ඡායාරූපය – සිය ඥාතීන් දැක බලා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබිණි මහර බන්ධනාගාර ඛේදවාචකය, ශ්‍රී ලංකාවේ දක්නට ඇති වින්දිතයාටම වරද පැටවීමේ…
ධනවාදයේ නව නෝමල්සියා පෙරහැර

කෝවිඩ් වසංගතය නිසා ලෝකය ප්‍රති-ව්‍යුහගත විය. එනම් යළි සැකසිණ. නැතහොත් සැකසෙමින් පවතී. කෝවිඩ් සහිත ලෝකය කලින් තිබු ලෝකය නොව අලුත් හෝ වෙනස් එකක් ය. සෞඛ්‍ය, ආර්ථික, නිෂ්පාදන, වෙළඳපොළ, දේශපාලන, සමාජ, සංස්කෘතික, සාහිත්‍ය-කළා, අධ්‍යාපන කී නොකී සියලු ක්ෂේත්‍ර ඇතුළු සියලු මිනිස්…
ඔන්ලයින් යන්න පාරට ගිය කෙලින්කන්ද 4G තාක්ෂණයෙන් බලගැන්වේ

කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලැබිණ. විදුලි සංදේශ නියාමන කොමිසමේ  අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය. කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් පාර දෙපස සිට ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වන ඡායාරූප…
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්ධනය කීරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10කින් සමන්විතයි

කොවිඩ්-19 මෙරටින් තුරන් කිරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10 කින් සමන්විත බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් නොබැඳි ව්‍යාපාරයේ මහ මණ්ඩලයේ විශේෂ සැසියක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. පසුගිය 03 හා 04 යන දෙදින පැවැති මෙම විශේෂ සැසියට අන්තර්ජාලය හරහා සම්බන්ධවෙමින් අමාත්‍යවරයා මෙසේද…
සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංහ්‍රහය සංශෝධනයට පියවර

අසාධාරණ ලෙස සිදුවන සත්ව ඝාතනය නැවැත්වීම සඳහා දණ්ඩ නීති සංහ්‍රහය කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා බව වනජීවී හා වන සං‍රක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා (03) පැවසීය. ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා  වනජීවී හා වන සං‍රක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක…
පාම් ඔයිල් ආනයන බදු රු.මිලියන  6130 ක්  රටට අහිමි වෙයි

2013-2016 වර්ෂ ඇතුළත මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව ඊයේ (03) පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාල…
චීනය තම රතු ධජය සඳ මත ඔසවයි !

සඳ මත සිය ජාතික ස්ථාපිත කළ (plant flag) ලොව දෙවැනි රට බවට චීනය පත් වුණා. මීට වසර 50කට පෙර එක්සත් ජනපදය ප්‍රථම වරට එහි එක්සත් ජනපද ජාතික ධජය ස්ථාපිත කර තිබෙනවා. චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් අද (04) දින ඡායාරූප…
සුපිරි නිරූපණ ශිල්පිනී ‘කයිලි ජෙනර්ගේ’ සුපිරි Hair Colours විලාසිතා

සුපිරි නිරූපණ ශිල්පිනී කයිලි ජෙනර්  Kylie Jenner බොහෝ දේ සඳහා ප්‍රසිද්ධය. ඇය සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනී කිම් කාර්ඩාෂියන් වෙස්ට්ගේ මිතුරියක වීම එකක් පමණකි. නමුත් එය එකම දෙය නොවේ.  ඇය ඇදහිය නොහැකි තරම් සුන්දරය, රාගිකය. ඇගේ දෙතොල් මේ මොහොතේ ලෝකයේ සුන්දරතම දෙතොල් බවට…
මරණ පරීක්ෂණ නිමාවන තුරු මහර රැඳවියන්ගේ සිරුරු ආදාහනය කරන්න එපා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

මහර බන්ධනාගාරයේ සිරකරු උද්ඝෝෂණය සහ ඉන් අනතුරුව හටගත් ගැටුමට ප්‍රධාන වශයෙන්ම එහි පැවති තදබදය ඇතුළු කරුණු තුනක් හේතු වී තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. “අපි එතැනට යන කොටත් එතැන කිසිම පිළිවෙලක්, ‘සිස්ටම්’ එකක්, තිබුණේ නෑ. එතැන දේවල්…
කොළඹින් කොවිඩ් මරණ 5ක් – සමස්ත ආසාදිතයින් 26,000 පනී

Covid-19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 5ක් අද (03) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම මරණ 05ත් සමහ මෙරටින් මේ දක්වා වාර්තා වී…
කොමිෂන් සභා 4කට ජනපති යෝජනා කළ නම් අනුමතයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) රැස් වූ පාර්ලිමේන්තු සභාව විසින් කොමිෂන් සභා 4 ක් සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නම් සඳහා අනුමැතිය හිමිවී තිබේ. එසේ අනුමැතිය හිමිවූ කොමිෂන් සභා වන්නේ ජාතික මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිසම, අල්ලස්…
2020 අපොස සාපෙළ මාර්තු දක්වා කල් යයි

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු සකසමින් සිටින බව අද (03) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. හැකිතාක් ඉක්මනින් අපේක්ෂකයින්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය රැකගනිමින් සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමේ හැකියාව සොයාබැලීම රජයේ ප්‍රයත්නය වන බව ද…