කොවිඩ් රෝගීන් ගමන් කළ බස් රථ 06 මෙන්න

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,…
කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා…
කටුනායකට ඇඳිරිනීතිය; වෙළෙඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

හෙට (15) උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කටුනායක ආයෝජන…
මතුගම අධිවේගයේ බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තර ඇතුළු පිරිසකට කොරෝනා

මතුගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි මතුගම පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පවසයි. මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ, මතුගම – කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක රියදුරු, කොන්දොස්තර මහතා හා…
නිරෝධායනයට ගිය පිරිසකගේ නිවස සොරු කඩලා

නිරෝධායනය මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි පිරිසකගේ නිවසකට රාත්‍රී කාලයේ සොරුන් පිරිසක් ඇතුළු වී ඇති පුවතක් නාරම්මල, මැටිවලගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ. ඉකුත් 5 වන දින කොවිඩ් ආසාදනය වු බවට සැකපිට 42 හැවිරිදි කාන්තාවක් හඳුනා ගෙන ඇති අතර, ඒ අනුව ඇයගේ…
දිවුලපිටිය කාන්තාවගේ දරුවෙකුටත් කොවිඩ්

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ දියණියට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අදාළ කන්තාවගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු අද අලුයම හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත. පසුව අද පෙරවරුවේ මෙම පවුලේ සාමාජිකයින්ගේ PCR…
20න් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා – ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමින් 20 වන සංශෝදනය මගින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇති බැවින් 20 වන යෝජනාව වගන්තියෙන් වගන්තියට නොසලකමින් සම්පුර්ණ ව්‍යවස්ථා යෝජනාවලියම ප්‍රතික්ෂේප කරන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශීරාල් ලක්තිලක අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. අධිකරණ…
දූෂණ විරෝධී කමිටුව ගැන කැබිනට් පත‍්‍රිකාව බොරුවක්…

පසුගිය රජය යටතේ දූෂණ විරෝධී කමිටුව පිහිටුවන්නේ ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව බවට හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ ඇති සඳහන සම්පූර්ණ අසත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා…
රු.1000කට සැප ගන්න ගිහින් රු.44,000ක් නැති කරගෙන

කාමරයේ ඇඳමත රුපියල් 44,000 ක් වටිනා රන් දම්වැල තබා නාන කාමරයට ගිය අවස්ථාවේ තමා සමග කාමරයේ සිටි කාන්තාව රන්මාලය ගෙන පැන ගොස් ඇති බව කියමින් ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව පදිංචිකරුවෙක් හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. තමන් තම බිරිය සමග හලාවත මාළු වෙළෙඳසලට…
අවුරුදු 16 ක දැරිය පැයකට 3000 ගානේ විකුණලා..

තාවකාලික නවාතැම් පළක රැඳී සිටිමින් ගණිකා සේවයේ යෙදුන බව කියන අවුරුදු 16 ක බාල වයස්කාර දැරියක සහ ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු ඉකුත් 27 දා රාත‍්‍රි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත්වූවන් අතර තාවකාලික නවාතැම් පළේ කළමනාකරු, දැරිය ගැනුම්කරුවාට සම්බන්ධ…
ලිංගික ශ්‍රමික සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පොලිසිය වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වේයන්ගොඩ තල්ගස්මෝට්ටේ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (04) දහවල් 2.30ට පමණ…
ගවයින් 5800ක් චීන මුහුදේ…

ගවයින් 5800 ක් නවසීලන්තයේ සිග චීනය වෙත රැගෙන යමින් සිටි Gulf Livestock 1 නෞකාව මේ දිනවල නැගෙනහිර ආසියාවේ හමායන මයිසක් සුළි කුණාටුවට මැදිව අනතුරට ලක්ව ඇතැයි විශ්වාස කෙරෙනවා. කාර්යය මණ්ඩලය 43 දෙනකු සිටි මෙම නෞකාව ජපානයට අයත් අමාමි ඔෂීමා දූපතට…
මාධ්‍ය මහත්තුරු කියන්නෙ මට බැදුම්කර හොරා කියලා – රනිල් වික්‍රමසිංහ

ඊයේ(04) දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි රනිල් වික්‍රමසිංහ එම කමිටුව හමුවේ කියා සිටියේ තමා බැදුම්කර සිද්ධියට සම්බන්ධ නැති බව බැඳුම්කර කොමිසම සහ පාර්ලිමේන්තුව පවසා තිබියදී ත් මාධ්‍ය මහත්තුරු එය පිළිනොගන්නා බවත් තමන්ට බැදුම්කර හොරා…
ඓශ්වර්‍යා ඇතුළු ඉන්දීය නළු නිළි පිරිසක් ලංකාවට

ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වත මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය “පොන්නියන් සෙල්වන් “Ponniyen Selvan” රූගත කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේද සිදුකිරීමට කටයුතු යොදා තිබෙන බව ‘Times of India‘ පුවත්පත වාර්තා කරයි. ලංකාව – ඉන්දියාව සම්බන්ධ වූ වෝල…
බදුර්දීන්ගේ බිරිඳටත් සිතාසි! කෝටි 18ක බදු ගෙවීම් පැහැර හැරලා..

රුපියල් කෝටි 18කට ආසන්න බදු මුදලක් ගෙවීම් පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරියට මේ මස 11 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ(03) සිතාසි නිකුත් කළේය. රුපියල් 17999673ක මුදලක් ආදායම් බදු…
අසුභ පුවතක්! ලොව විශාලතම තෙල් කාන්දුවට ශ්‍රී ලංකා මුහුදු තීරණය නතුවීමේ දැඩි අවදානමක්! (වීඩියෝ)

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් මුහුදේ දී ගිනිගත් නෞකාව අද (04) අලුයම 5 වන විට නාවික සැතපුම් 25 ක් ගොඩබිමට ආසන්න වී තිබේ. “BIG Focus“වැඩසටහන සමග එක්වෙමින් සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි,…