පොලිසියට වැටෙන මානව හිමිකම් නඩු අඩු කරන්න ‘පොලිස් ඇමතිගෙන් අලුත් සැලසුමක්‘

මාස හයක් ඇතුළත විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (16) පැවති මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනේදීය.…
මහ බැංකුව ඊයේ පමණක් රු. බිලියන 20 ක් අච්චු ගහලා

ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි. කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක්…
නව මාර්ගෝපදේශ: පොදු ක්‍රියාකාරකම් තව දුරටත් ලිහිල් වෙයි

පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.
ශ්‍රී ලංකාවේ සාගින්න වැඩි වෙලා – 2021 Global Hunger Index හෙළිකරයි

ලෝක සාගිනි දර්ශකය 2021 (2021 Global Hunger Index) පසුගිය දා නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මෙම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබන්නේ Welt Hunger hilfe සහ Conern Worldwide යන සංවිධාන විසින්. මෙම වාර්තාවට රටවල් 116ක දත්ත සලකා බැලෙන බව සදහන්.…
දේශීය කිරිපිටි මිලත් ඉහළට

හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දැමීමට අදාළ දේශීය සමාගම් විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රජයට අයත් සමාගමක් වන හයිලන්ඩ් කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 කින් සහ එහි ග්‍රෑම් 400ක පැකැට්ටුවක් රුපියල් 90කින් ඉහළ ගොස් තිබෙනවා.…
පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩි කෙරේ

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස…
ළමුන් අතර පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝම් හි තියුණු වැඩිවීමක්

පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝමය තුළ “ළමුන් තුළ බහු-පද්ධති දැවිල්ල ඇතිවීමේ සින්ඩ්‍රෝමය” ලෙස හඳුන්වන රෝගීන්ගේ පසුගිය සති කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වූ බව රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර උපදේශක, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පැවසීය. ළමුන් 6…

කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ…
ආගමික අන්තවාදයේ වඩාත් දරුණු ස්වරූපය ගැන ඉන්දියාවෙන් සුවිශේෂ පැහැදිලි කිරීමක්

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් පැවසුවේ එවැනි භීතිකා විවේචනය කිරීමේදී තෝරා බේරා ගැනීම ‘අපේම අනතුරේ’ බවයි හින්දු විරෝධී, බෞද්ධ විරෝධී සහ සික් විරෝධී භීතිකාවන් ඇතුළු ආගමික භීතිකා ඉස්මතු වෙමින් මුල් බැස ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය…
‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ‘ – මාහාචාර්ය මෙත්තිකා විතානගේ

රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නීය. පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව…
මහ කන්නයේ වී වගාව අරඹන්න ගොවි සංවිධානවලින් දැඩි කොන්දේසි 04ක්

මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණියේය. අද (14) පෙරවරුවේ ‍මෙම බල මණ්ඩල නියෝජනය කරන නියෝජීතයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පැවති…
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර විවෘත වෙයි

කොවිඩ් 19 වසංගත උවදුර හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට යටත් ව මේ වන තෙක් මාස ගණනාවක් දෙස් විදෙස් සංචාරකයින් සඳහා වසා තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පෙර පරිදි සංචාරකයින් සඳහා නැවත විවෘත කරනු ලබන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්…
කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම: ජනති ලේකම්ගෙන් නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ. සංවර්ධන ප්‍රමුඛතාවයන්, පෞද්ගලික ව්‍යවසායන්, කුඩා ස්වයං රැකියා සහ පාරම්පරික වෘත්තීන්හි නියැලෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම සහ ඒවා ලබාගැනීමේ…
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දමන අයුරු ගැන නාමල් කළ සුපිරි හෙළිදරව්ව

‘මෙම ගෝලීය වසංගතය හේතුවෙන් විදේශවලින් එන භාණ්ඩවල මිල යම් විදියකට වැඩිවී තිබෙනවා. නමුත් මේ තත්ත්වය තාවකාලිකයි. භාණ්ඩවල මිල අඩුකරන්න පුළුවන් පළමු අවස්ථාවේදීම ඒවායේ මිල ගණන් අඩු කරන්න ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වෙනවා‘ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් කිහිපයක් සදහා සහභාගීවෙමින් අද…
ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවට අභියෝග කළ පාඨලීගේ පෙත්සම අභියාචනාධිකරණයේදී විභාගයට

වර්ථමාන රජය විසින් යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී…
ජැකොලින්ට වුණ දේම යොහානිටත් සිදු වේවිද ?

දැන් ජැකලින්ට සිදු වූ දෙය පුනරාවර්තනය වීමක් යොහානි හරහා ද සිදුවනු පෙනේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර දක්වා ගිය ඇගේ කීර්තිය සහ ඉන්දියාව වැනි මෙගා වෙළඳපොළකට ලබා දිය හැකි දැවැන්ත මූල්‍ය අපේක්ෂාවන් සමඟ යොහානි යළි ශ්‍රී ලංකාවේ පාලනයට ගැනීම කිසිසේත් පහසු කාර්යයක්…