දිනකට ‘කාමුක සිතිවිලි’ පහළ වන වාර ගණන කීයද?

ඇතැම් සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ සෑම තත්පර හතකට වරක් පිරිමින්ට ලිංගික කාර්යය පිලිබඳ සිතිවිල්ලක් පහළ වන බවයි. මේ පිළිබඳව හුදෙක් විමතියට පත් වනවාට වඩා එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සොයා බැලීමක් කිරීම කාලීන විය හැක. අප ඉහත කී සංඛ්‍යාලේඛන විශ්වාස…
කාන්තාවන්ට ‘ඔසප් නැවතීම’ දැනෙන්නේ කෙසේ ද?

ඕනෑ ම කාන්තාවක සිය තරුණ විය ඉක්මවා යද්දී මුහුණ දීමට සිදුවන පොදු ශාරීරික තත්ත්වයක් වුවද, එකිනෙකාට දැනෙන සංකුලතා විවිධය. “අවුරුදු 50 ලබන කාලයේ දී මට නිතර තද ඔලුවේ කැක්කුමක් එන්න ගත්තා. ඒ වගේම මගේ හිත එක දෙයකට යොමු කරළා තියාගන්න…
පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ සභා වාර්තාව ලබන 10 වැනිදා විවාදයට

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය  පිළිබඳ සොයා බැලූ  ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින බදාදා ආරම්භ කිරීමට  ගරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය…
‘සනත් ජයසූරියට Covid එන්නත දුන්න’ අමාත්‍යාංශ ලේකම් ගෙදර යවයි

ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා මහතා ඊයේ (3) සිට එම තනතුරින් ඉවත් කර එම තනතුරට සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය පත්කර ඇත. ලේකම්වරයා මේ ආකාරයෙන් හදිසියේ ඉවත් කිරීමට හේතු වශයෙන් සඳහන් වන්නේ…
කොදෙව් පිළට කඩුළු 4ක පහසු ජයක්

විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කරන ලද ලොව තෙවැනි පිතිකරුවා බවට පත්වුණු කිරන් පොලාර්ඩ්ගේ සුවිශේෂී ඉනිම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (04 දා) අළුයම අවසන් වුණු පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක්…
අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක්

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට අකිල ධනංජය අද (04 දා) සමත්විය. ලකුණු 132 ක ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ…
කොවිඩ් එන්නත්කරණය අයාලේ –  VIPලාට වැඩි සැලකිලි – ඇත්ත කතාව දැන ගන්න

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත් කිරීමේ වැඩසටහන ‘සැලැස්මකට’ අනුව ක්‍රියාත්මක නොවන්නේයැයි විවිධ පාර්ශව වෙතින් තවදුරටත් චෝදනා එල්ල වන ආකාරය බීබීසී සිංහල සේවය කළ විමසුමක දී පෙනෙන්නට විය. එක්සත් රාජධානිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන…
ප්ලාස්ටික් ආනයනය – භාවිතය කෝප් කමිටුවේදී සාකච්ඡාවට

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසු භාවිතය  කළමනාකරණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ලබන මාර් තු 09 දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර් ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප්…
WHO පරිත්‍යාග කරන පළමු එන්නත් තොගය මාර්තු 07 ලංකාවට

කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන 20%ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පලමු කොටස වූ 264000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු 7 දින ලංකාවට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය…
කල්දෙරම් බත්වල රස බලන ‘ප්‍රංශයේ හිටපු ජනපති’

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සර්කෝෂි (Nicolas Sarkozy) දේශපාලන ජීවිතයේ ලද මහා පරාජය දෙවෙනි වතාවටත් පදවිය දිනාගැනීම සඳහා සිදුකළ දේශපාලන සටනින් පරාජයට පත්වීමය. බලාපොරොත්තු වූ කාලයට පෙරම ප්‍රංශ ජනාධිපති මාලිගය අහිමි වූ හිටපු ජනාධිපතිවරයා අවුරුදු තුනක සිරදඬුවමකට යටත්කරනු ලැබ ඇති අතර…
ඖෂධ භාවිතයෙන් තොරව HIV ‘සුවකිරීමේ හැකියාවක්’ – සුපිරි සොයා ගැනීමේ කතාව

ඖෂධ භාවිතයකින් තොරව, ස්වභාවිකව ඒඩ්ස් රෝග කාරක එච්අයිවී (HIV) නම් වෛරසය තම ශරීරය තුළ පාලනය කිරීමට තරම් සමත් විශාල ජන කණ්ඩායමක් සොයා ගැනීම එම රෝගය සුව කිරීම පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීම දෙසට ගෙන යන බව විද්‍යාඥයෝ පවසති. අප්‍රිකාවේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී…
‘ටිනීයා – චර්ම රෝගය’ උතුරුමැද  සීඝ්‍ර ලෙස පැතිරෙයි

උතුරුමැද පළාතේ ප්‍රදේශ ගණනාවක ‘ටිනීයා’ නම් දිලීර අසාදනයක් හේතුවෙන් ඇති වන සමේ රෝගයක් ස්ත්‍රී පුරුෂ, හෝ වයස් භේදයක් නොමැතිව සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍යය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පවසයි. Tinea corporis යනු අත් සහ…
‘ඇත්තටම අපි මෙහෙ එනකොට අසීරුතාවයන් වලට මුහුණ දුන්නා’

කූලිජ්හි ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු විස්සයි-20 තරගය සඳහා තම කණ්ඩායම පූර්ණ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සඳහන් කරයි. දෙරට අතර තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන මෙම පළමු විස්සයි-20 තරගය කොදෙව් වේලාවෙන් ප.ව. 8 ට…
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ අධ්‍යක්ෂක තනතුර ටොම් මුඩිට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ඔස්ට්‍රේලියානු පුහුණුකරුවකු වන ටොම් මූඩිව මාර්තු 01 වැනිදා සිට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මෙහෙයුම් සහ තීරණ ගැනීම වෙනුවෙන් පත්කරනු ලැබ සිටින තාක්ෂණික උපදේශන කමිටුව…
‘Dual-purpose vehicles ලියාපදිංචි කිරීමේදී සිදුවන අක්‍රමිකතා’ සොයා බැලීමට කමිටුවක්

විශේෂ කාර්යයන් සඳහා ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස ලියාපදිංචි කිරීමෙන් රජයට අදායම් අහිමි වීම පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ උප කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පියවර ගෙන තිබේ. ඒ්…
‘ලාභයම පසුපස’ නොදුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නිර්දේශ

ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් අලුතෙන් සිතා රට දියුණු කිරීමට  නව්‍ය උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු යැයි   රජයේ මුදල් කාරක සභාවට පැමිණි ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ට එම කාරක සභාව විසින් දැනුම් දුන්නේය. ශීඝ්‍ර ලෙස …