‘අපේ තුනෙන් දෙකෙන් ලෝක වෙළෙදපොළ පාලනය කරන්න බෑ‘

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි. බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ආණ්ඩුව ඉන්ධන සඳහා යම් සහනයක් ලබා දුන්නොත් මිල ඉහළ දැමීමකට යාමට…
පළාත් මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදුකිරීමට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, සභානායක, අමාත්‍ය…
‘නීතිපති අධිකරණයට සැඟවූ’ අලි පැටවුන් ජාවාරමේ සුපිරි හෙළිදරව්ව !

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ ස්වාභාවික වාසස්ථානවල අඛණ්ඩ ක්‍රියාකාරීත්වයට සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කරන අලි – ඇතුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට ය. එමෙන් ම වාසස්ථාන විනාශය හේතුවෙන් අලි – ඇතුන්ගේ ස්වාභාවික ගහනය සීග්‍රයෙන් අඩු වෙමින් පවතී. ඒ තත්ත්වය මැඩපැවැත්වීම…
සිංහල රජුන්ගේ සුපිරි පැටිකිරිය නිරවුල්ව කියවමු !

අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු, එකල විසු කුංකුනාවේ හිමිනම කියූ කවියක්…
‘මේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බෑ‘

“අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීමයි. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ කියලයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි. ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි…
පියයුරු පිළිකා: පියයුරු ගැන ඔබ සිතන දේ හරිද ?

ලුසී ගේ පියයුරේ ගැටිත්තක් තිබෙන බව දැනගත් මොහොතේ පිළිකාවක් පිළිබඳව අල්ප මාත්‍රයක සිතුවිල්ලක්වත් ඇයට පහළ නොවුණි. ගැටිත්තක සේයාවක් හෝ වේදැයි නිතිපතා පරීක්ෂා කිරීම ඇයගේ සිරිත නොවේ. මෙය අහම්බෙන් දැනගත් දෙයකි. “මම හිතාගෙන හිටියේ පියයුරු පරීක්ෂා කිරීම පටන් ගන්න ඕන වයස අවුරුදු…
‘බූස්ටර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක්’

බූස්ටර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර එය ලබාදීමේ ප්‍රමුඛතා කණ්ඩායම් සහ ලබාදෙන ස්ථාන පිළිබද ඉදිරියේදී දැනුම් දෙන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය. රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් අද (08)…
සියලු ශ්‍රේණි සඳහා පාසල් නොවැම්බර් මුල ආරම්භ කිරීමට තීරණයක්

නොවැම්බර් මස මුල වන විට සියළුම ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා…
මාතලේ කන්න රැස්වීමත් අවුලට – දේවහූවේ අක්කර 3000ක වී වගාව කොටඋඩ

දෙවහුව ජලාශය යටතේ වගා කරන  කුඹුරු අක්කර 3000ක් මෙවර වී වගාවෙන් ඉවත් වීමට අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයෝ අද (08) දින පැවති කන්න රැස්වීමේදී මාතලේ දිසාපතිවරයාට දැනුවත් කරමින් කන්න රැස්වීම් වර්ජනය කරමින් ඉවත්ව ගියහ. මාතලේ   දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර…
18 – 19‍ වයස් කාණ්ඩයේ දරුවන් එන්නත් කිරීම 21 සිට අදාළ පාසලේදී ම

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ. අද (08)…
මහ කන්නය කාලකණ්නි නොකර ලෙස නාමල් රජයෙන් ඉල්ලයි

ඉදිරි මාස් කන්නයේ ගොවිතැන් බත් කිරීම සඳහා මේ දිනවල රට පුරා ගොවි සංවිධාන රජයේ නිලධාරීන් සමග කන්න රැස්වීම් පැවැත්වෙන බවත් එම රැස්වීම් තුළ ගොවීන් සහ රජයේ නිලධාරීන් අතර ගැටුම  රජය ඇති කර තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක…
‘පැන්ඩෝරා ලියවිලි‘ පිළිබඳ  ඔබ මේ කරුණු දැන සිටියාද ?

ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය, ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක් හෙළිදරව් වී තිබේ. ‘පැන්ඩෝරා ලියවිලි’ ලෙස නම් කර ඇති, අක්වෙරළ සමාගම්හි ලිපි ගොනුවල වර්තමාන සහ හිටපු නායකයින් තිස්පස් දෙනෙකු…
රජයේ ගිනුම් කාරක සභාවෙන් සුපිරි හෙළිදරව් රැසක් !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ මාර්තු මස 30 වැනි දින වන විට පැවැති හිඟ බඳු ප්‍රමාණය රුපියල් බිලියන 87ක් බවත් මෙම ප්‍රමාණයෙන් මුදලින් අයකර ගෙන තිබුණේ රුපියල් බිලියන 04 ක් පමණක් බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි…
පැන්ඩෝරා හෙළිදරව් කළ ශ්‍රී ලාංකිකයින් ගැන ජනපති නියමයෙන් විමර්ශනයක්

පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගණුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකර මසක් ඇතුළත තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කරයි. එම පත්‍රිකාව අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙකු…
චීන ණය සහ ආධාර ගැන බිහිසුණු හෙළිදරව්වක්

එක්සත් ජනපදය සහ අනෙකුත් බලවත් රටවලට වඩා චීනය අවම වශයෙන් දෙගුණයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලොව පුරා සංවර්ධන කටයුතු සඳහා බෙදා හරින බව නවතම සාක්ෂි අනුව පෙනී යයි. එයින් වැඩි ප්‍රමාණයක් චීන රාජ්‍ය බැංකුවලින් ණය ලෙස අධික පොලී අනුපාතයන් යටතේ…
‘විදුලි කාර්මිකයින්ගෙන් 95%කටම පිළිගත් සුදුසුකමක් නෑ‘ – මහජන උපයෝගිතා කොමිෂන් සභාව

විදුලිකාර්මිකයින්ට NVQ 3 (ජාතික වෘත්තීය සුදුසුකම 3 මට්ටම) නොමිලේ පිරිනැමීමේ ජාතික වැඩටහනේ දෙවන අදියර හෙට සිට ඇරඹේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාවට නගන මෙම වැඩසටහන පසුගිය මාර්තු මාසයේදී ආරම්භ විය. මේ වන විට විදුලිකාර්මිකයින් 2000ක් NVQ3 ලබාගෙන විදුලිකාර්මික බලපත්‍රය සදහා…