ආණ්ඩුව සහල් මිල පාලන ගැසට් හකුලා ගනී: සහල් හා වී මිල පාලනය මෝල් හිමියන් අතට

ඊයේ (27) මධයම රාත්‍රියේ සිට සහල් මිල පාලනය කිරීමේ ගැසට් නිවේදන අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. සූම් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 02 දා උපරිම සහල් මිල නියම කරමින් නිකුත්…
දෙස් විදෙස් ගුවන් මගීන්ට ලබන 01 දා සිට නව මාර්ගෝපදේශ

එළඹෙන ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගීන්, ගුවන්ගත වන විට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරටදී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය නොකර ඔවුන් ගුවන්තොටුපළේදී සමාජගත කිරීමට තීරණය කර ඇත. මේ…
2025දී ජල භීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්

අද සැප්තැම්බර් 28 ලෝක ජලභීතිකා දිනයයි. ‘දැනුම බෙදමු, බිය දුරලමු, ජලභීතිකාව වළකමු’ තේමා කරගනිමින් මෙවර ජලභීතිකා දිනය සමරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ජලභීතිකාව මිනිසාට මෙන්ම සතුන්ට ද බෝවන වෛරස් රෝගයකි. වෛරසය ආසාදිත සතෙකුගේ ඛේටය මගින් පිටවන වෛරසය…
කොවිඩ් වැළඳුණු විට ‘ස්නානය කිරීමෙන්‘ වැළකී සිටිය යුතු ද ?

කොවිඩ් ආසාදනය වී සිටිනා තැනැත්තන් ස්නානය කිරීම නුසුදුසුබව මේ දිනවල ඉතා වේගයෙන් පැතිරෙන මතයකි. කොවිඩ් වැළඳී සිටිය දී ස්නානය කිරීමෙන් රෝග තත්ත්වය උත්සන්න වන බව බොහෝ දෙනාගේ වැටහීම වන අතර, එසේ ස්නානය කළ නිසාවෙන් තමාට ද ශ්වසන අපහසුතා ඇතිවූ බව කොවිඩ්…
කොවිඩ් එන්නත මගින් ‘මද සරුභාවය හෝ වඳභාවය‘ සිදු නොවන බව අවධාරණය කෙරේ

ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිම සම්බන්ධයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය අවධාරණය කළාය. ඇය මේ බව සදහන් කළේ ‘ එන්නත්කරණයට එරෙහි මතවාද පරාජය කරමු‘‘ යන මැයින්…
‘මිත්‍යා මතවලට නොරැවටී නොපමාව කොවිඩ් එන්නත ගන්න’ – විශේෂඥ වෛද්‍යවරු අවවාද කරති

එන්නත්කරණයට විරුද්ධව ඇතැම් පිරිස් වානිජ අරමුණු ඇතිව ප්‍රචලිත කරන  මිත්‍යා දුර්මතවලට මතවලට හසු නොවී ඉඩ ලද පළමුවරම කොවිඩ් මර්දන එන්නත ගන්නා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මංජු වීරසිංහ මහතා තවමත් එන්නත නොගත් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. එන්නත්කරණය…
ආණ්ඩුවේ මිල පාලනයෙන් ‘හොද්ද බොර වුණේ කාගෙද ?‘ සුපිරි හෙළිදරව්වක්

මෙතෙක් ක්‍රියාත්මක් වූ අඩු දඩමුදල් පවා වැරදි කරනු ලබන වෙළෙදුන්ගෙන් අය කර ගැනීමට නැතිනම් ඔවුන් නීතිය හමුවට පැමිණවීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිලධාරීන් කටයුතු කළේ නැත. එසේ තිබියදී දඩ මුදල් වැඩි කිරීමෙන් සිදුවනුයේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ මඩිය තරවීම පමණක් වන…
‘චීන දුරකතන වීසිකර දමනු‘ බටහිර රැල්ලට ලිතුවේනියාවත් එක් වුණේ ඇයි ?

පාරිභෝගිකයින් සිය චීන දුරකථන වීසිකර දමා, නව චීන දුරකථන මිල දී ගැනීමෙන් ද වැළකිය යුතුයැ යි ලිතුවේනියානු ආරක්ෂක අමාත්යංශය අනතුරු අඟවා ඇත. චීන සමාගම්වලින් නිෂ්පාදිත 5G තාක්ෂණය සහිත දුරකථන පරීක්ෂා කළ එරට ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත්වූ වාර්තාවක් මෙයට…
සමලිංගික කාන්තාවන්ගේ මේ තරම් වැඩිවෙන්නේ ඇයි ? සුපිරි හෙළිදරව්ව

ලිංගිකත්වය ගැන අප සිතන ආකාරය වෙනස් වෙමින් පවතී. එකල සමලිංගිකත්වය පිළිඹිබු කරන අභිමානවත් ප්‍රසිද්ධ දේදුනු ධජයක් තිබූ තැන අද විවිධත්වය විදහා දැක්වීම සඳහා විචිත්‍ර ධජ මාලාවක් දැකිය හැකිය. මිනිසුන් තම ලිංගිකත්වය ගැන සාකච්ඡා කිරීමට වැඩි වැඩියෙන් විවෘත වන බවක් පෙනෙන්නට…
කොවිඩ් මර්දන විශේෂ කමිටුව ගත් තීන්දු: රට විවෘත කිරීමට අලුත් සැලැස්මක්

නව සාමාන්‍යකරණය යටතේ ආර්ථිකය මෙහෙයවමු පාසල් විවෘත කිරීම පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ නිකුත් කෙරේ ආයුර්වේද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සංචාරක කලාප ආශ්‍රිතව දේශීය ඖෂධ  මංජුසාව නොමිලේ නිවෙස් වෙත බෙදාදීමට රුපියල් මිලියන 6,000 ක් ගුවන් තොටුපොළ PCR පරීක්ෂණ කිසිදු ප්‍රමාදයක් නැහැ නිරෝධායන ඇඳිරි…
වරායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්න – අගමැති නියෝග කරයි

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) දින “සූම්” ඔස්සේ රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේ දී නියෝග කළේය. රටේ මහජනතාවගේ ජීවන වියදම් පිළිබඳව අවධානය යොමු කරමින්…
ගෙදර සිටම NVQ සහතිකයක් ලබා ගැනීමට අවස්ථාව

දරුවෙකුගේම අධ්‍යාපනය විශ්ව විද්‍යාලයකින් අවසන් විය යුතු නැති බවත් ඒ දරුවන්ට තමන්ට හැකියාව ඇති වෙනත් ක්ෂෙත්‍රයකින් ඉදිරියට යාමට අවස්ථාව සළසා දිය යුතු බවත් ඔවුන්ගේ ශ්‍රමය රටක ආර්ථිකයට ලබා දීමට හැකිවන පරිදි මග පෙන්වීම කළ යුතු බවත් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන…
ළමුන් සඳහා වන එන්නත්කරණය ඇරඹෙයි

ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව වයස අවුරුදු 12 – 19 අතර සංකුලතා සහිත දරුවන් මෙම වැඩපිළිවෙල යටතේ මුලිකව එන්නත්කරණයට ලක් කෙරේ. මෙරට ළමුන් සඳහා වන…
පාසල් යළි විවෘත කිරීම අදියර 4කින් – ප්‍රථමයෙන් 1-5 ශ්‍රේණි

පාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති බවත් කමිටුව ගන්නා තීරණ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන…
අගමැතිගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ නායකයෝ හමුවෙති

ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. කොවිඩ්-19 වසංගතය හමුවේ රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, 2021 අය-වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත් එලෙස…
‘යුගදනවි ගිවිසුම අත්සන් කළා දැන් ඉතිං හංගන්න දෙයක් නෑ‘ – විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව, අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. ඒ සමගම නව LNG පර්යන්තයක් ඉදිකිරීමේ අයිතියද…