රෝහල් ධාරිතාවයෙන් 90%ක් පිරිලා – සෞඛ්‍ය අමාත්‍යාංශය

සම්ප්‍රේෂණ හැකියාවෙන් ඉතා ඉහළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ලෙස සැලකිය හැකි යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු  මහතා පැවැසීය. මේ වනවිට කොරෝනා  රෝගීන් වැඩි…
කොවිඩ් ආසාදිත මරණ 74ක්

තවත් කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ (02) තහවුරු කර ඇති එම මරණ 74ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645ක් දක්වා ඉහළ ගොස් ඇත.
‘ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත‘ කඩිනමින් පාර්ලිමේන්තුවට

දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනයා ඉලක්ක ගතව මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙණු වලදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ බලධාරින් දැණුවත් කිරීමටනව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම්  ක්‍රමවේදයක් හදුන්වා දුන් බවත් කඩිනමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට හදුන්වාදීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ…
ගෝඨාගේ රසායනික පොහොර තහනම ‘බැසිල් රිවස් කරයි’

රසායනික පොහොර ආනයනය මුළුමනින්ම තහනම් කරමින් ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ලිහිල් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අංක 2238/45 දරණ නව නිවේදනයක් නිකුත් කර තිබේ. යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු…
කාබනික වගාවට ජපානයේ සහය

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩ පිළිවෙලට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතන සහයෝගය ලබා දීමට කැමැත්ත පලකර තිබේ. ඔවුන් මෙසේ පවසා ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජපානයේ, ශිෂෝකා පළාතේ, ෆුජී නගරයේ කවකූමිතෝ…
යල කන්නයේ වී අලෙවියට සූදානම් ගොවීන්ට ‘වී අලෙවි මණ්ඩලයෙන්‘ විශේෂ දැනුම්දීමක්

මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිල යටතේ දිවයිනේ දිස්ක්‍රික්ක 19ක වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සියලු ප්‍රදේශයන්හි ගබඩා සියල්ල මේ වන විට විවෘත කර ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන…
ඇවන්ට්ගාඩ් සභාපති සමග දුරකතන සංවාදය ගැන ‘දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ‘ යළි කතා කරයි

පසුගිය කාලයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩු සියල්ල යුක්ති සහගත කිරීමට තමාට සාක්ෂි ඇති බව එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පවසයි. එම කොමිෂන් සභාව විසින් එවක ගොනු කරන ලද නඩු 45 ක්…
පොහොට්ටුවේ අනාගතය ගැන විදුරගෙන් සුපිරි අනාවැකියක්

ආණ්ඩුව මේ යන ගමන මේ ආකාරයට දිගටම ගියහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ පොහොට්ටු පක්ෂයටත් සිදුවන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක සඳහන් කරයි. වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේ…
දුම්රිය ධාවනය කෙරෙන ආකාරය පිළිබද සම්පූර්ණ කාලසටහන මෙන්න

රජයේ සේවා යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හේතුවෙන් දුම්රිය ගමන් වාර ප්‍රමාණය වැඩිකිරීමත් සමඟ අද (2) සිට දුම්රිය ධාවනය කෙරෙන ආකාරය ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සිය නිල ‍ෆේස්බුක් ගිණුමේ පළකර ඇත. මගී අවශ්‍යතා අනුව ඉදිරියේදී මෙම දුම්රිය කාලසටහන යම්…
‘PBට කොවිඩ් ඉවර වුණාට සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නෑ‘

කොවිඩ් වසංගතය පාලනය කළ බව පෙන්වීම සදහා රජයේ ඇතැම් පාර්ශවයන්වල අවිද්‍යාත්මක හැසිරීම කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇතැයි පරිපූරක වෛද්‍ය  වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එහි සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ ‍…
ඇස්ට්‍රාසෙනිකා මීළඟ තොගය ලබන සෙනසුරාදා දිවයිනට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (Yoshihide Suga) මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා පවසයි. පසුගිය…
ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට හැකියාවක් නැහැලු

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව 1994 වර්ෂයේ පටන් පැමිණි ගැටලුවක් බවද මේ අවස්ථාවේ ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට රජයට හැකියාවක් නැතැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි. පවතින කොවිඩ් බලපෑම මත එලෙස වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බවද…
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව: පවිත්‍රාගෙන් විශේෂ ඉල්ලීමක්

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවන් සඳහා එන්නත් කිරීම අද (01) ආරම්භ වූ බැවින්, එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල අනවශ්‍ය තදබදයක් ඇති නොකරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. තමන්ට එන්නත් ලබා ගැනීමට මිනිසුන්ට ප්‍රමාණවත් කාලයක් තිබෙන බවත් එම නිසා එන්නත් මධ්‍යස්ථාන…
‘කොවිඩ් වසංගතය ගැන‘ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු සංඥා

ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීය වශයෙන් යළි COVID19 රෝගීන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි. ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අසමාන එන්නත් කිරීම මඟින් මෙම ඉහළ යාම සිදුවන බවයි ලෝක…
තව මාස දෙකකින් ලංකාවේ තත්ත්වය බරපතළ වේවි – මහාචාර්ය මලික් පීරිස්

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අත්විඳීමට සිදුවනු ඇති බවට මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවනවා. ජාතික විද්‍යා පදනම විසින් පසුගිය දා කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් මහාචාර්යවරයා මේ…
පොදු ප්‍රවාහන සේවා ‘රාජකාරී කටයුතු‘ සඳහා පමණයි

අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බැවින් රාජකාරි කටයුතු සඳහා පමණක් අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා භාවිත කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, සභාපති, කිංස්ලි රණවක මහතා සදහන් කරන්නේ සේවය…