පළමු එක්දින තරගයෙන් එංගලන්තයට පහසු ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අද (29) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුළු 05ක පහසු ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 වෙත ළගාවීමට නොහැකි වූ අතර පන්දුවාර 42.3කදී ලකුණු…
කොවිඩ් වසංගතය ගැන ‘බරපතළ‘ අනතුරු ඇගයීම් 02ක්

ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් තවත් සති දහයකින් පමණ පසු මෙරටේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඉන්දීය සැර ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පත්විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි. මේ…
‘මේ රට සෞභාග්‍යය කරා ගෙනයන්න රාජපක්ෂ පවුලට බැහැ‘ – ජවිපෙ නායක අනුර කුමාර

“ජනතාවගේ උද්ඝෝෂණවලට මැර කණ්ඩායම් යොදලා තර්ජනය කර පහර දෙමින් යන්න හදන මේ ගමන ආරම්භයේදීම අප පරාද කළ යුතුයි. නැත්නම් මාධ්‍යවේදීන් හැටියට ඔබටත් මැර කණ්ඩායම් තර්ජනය කරන්න පටන් ගනීවි. සමාජ අපරාධයක් වාර්තා කරන්න මාධ්‍යවේදීන්ට බැරි තත්වක් ඇතිවේවි. ජනතාවට තමන්ගේ සාධාරණ අදහසක්…
කොවිඩ් 19 අභියෝගය අභිමුව ‘අපේ පාර්ලිමේන්තුවේ අනාගත දිශානතිය’

ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය වෙනුවෙන් කථානායකවරයා විසින් නිකුත් කළ පණිවිඩය අද ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනයයි. සෑම වසරකම ජූනි  30 වැනිදා ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය සැමරීමට ලොව අනෙකුත් රටවල් මෙන්ම ලොව ඉපැරණිතම ප්‍රජාතන්ත්‍රවාදයකට හිමිකම් පවසන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද අභිමානයෙන් යුතුව එක්වෙයි. එපමණක් නොව, 1931…
කාබනික කෘෂිකර්මාන්තයේ ‘සුපිරි ප්‍රතිලාභ ගැන‘අලුත්ම හෙළිදරව්ව !

කාබනික ආහාර පළිබෝධ නාශකවලට නිරාවරණය වීම අඩු කරන අතර ඉහළ පෝෂණ ගුණය තුළින් යහපත් සෞඛ්‍යයකට දායක වේ. විෂ සහිත පළිබෝධ නාශක මගින් දූෂණය වූ ආහාර වෙනුවට කාබනික ආහාර අනුභව කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා, සමස්ත පින්තූරය දෙස බැලිය යුතුය. එනම්,…
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ‘එන්නත් දෙකකට‘ අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව අද (28) පස්වරුවේ අනුමැතිය ලබාදුන් බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන්…
බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය ගැන අලුත්ම හෙළිදරව්ව !

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෙවර කරන ඉල්ලීම ඔහුට බැහැර කළ නොහැකි බවත් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර…
විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට ජූලි 01 වැනිදා සිට නව නිරෝධායන රෙගුලාසි

විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට නව නිරෝධායන රෙගුලාසි ජූලි මස 01 වැනිදා සිට හඳුන්වා දීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. මෙම නව නිරෝධාන රෙගුලාසි ජූලි 01 සිට ජූලි මස 31 වැනි දින දක්වා බලපැවැත්වෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…
ජෛව බුබුළට පයින් ගැසූ ‘කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල‘ යළි කැඳවයි

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටියදී ඊයේ (27) රාත්‍රීයේ හෝටලයෙන් පිටත රැදී සිටි බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද (28) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කළ බවත් ඔවුන් තිදෙනාටම…
‘ඇමතිකම් ඉල්ලුවෙත් නෑ – දුන්නත් භාර ගන්නෙත් නෑ‘ – හිටපු ජනපති අවධාරණය කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් අද (28) දින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එම නිවේදනයේ සදහන් වන්නේ හිටපු ජනපතිවරයා අමාත්‍යධුරයක් හෝ වෙනත් කිසිම තනතුරක් තමා…
කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක සහ දික්වැල්ල ‘ජෛව බුබුළ බල්ලට දාලා මහ රෑ පාරට බැහැලා‘

එංගලන්තය සමග පැවැති 20 විස්ස තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නින්දා සහගත පරාජයක් ලැබුවා. ඒත් ඒක අලුත් දෙයක් නොවන්නේ පසුගිය දීර්ඝ කාලය පුරාම ශ්‍රී ලංකාව සැලකිය යුතු ජයග්‍රහණයක් වාර්තා නොකළ නිසයි. ඇමැතිවරු, කණ්ඩායම් කළමනාකරුවෝ, පුහුණුකරුවෝ වෙනස් වුණාට ක්‍රීඩකයින් වෙනස් වෙලා නැහැ…
පරිපූරක වෛද්‍ය සේවා ‘වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‘

සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් සඳහා සමානව නොසැලකීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් විසඳුම් ලබා දීම අතිහිටුවා ඇති ගැටළු 13කට ජුනි මස 30 වැනි දිනට ප්‍රථම විසඳුම් ලබා නොදෙන්නේ නම් එම දිනයෙන් පසුව එළඹෙන ඕනෑම දිනයක නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ…
‘ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

ක්‍රීඩා වැරදි, තරග පාවාදීම් හා තහනම් උත්තේජක භාවිතා කිරීම් වලින් තොර රටක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පසුගියදා සාධනීය පියවරයන් රැසක් ක්‍රියාත්මක කළේය. ඒ අතර “ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය” පිහිටුවීමට හැකිවීම ප්‍රධාන තැනක් ගනියි.  2019 අංක 24…
ටෝකියෝ ඔලිම්පික් යන කණ්ඩායමට ‘නාමල්‘ ඉතිහාසයේ වැඩිම වටිනාකම දෙයි

ජපානයේ ටෝකියෝ අගනුවර දී ලබන මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා…
ආණ්ඩුවේ සංවර්ධන වැඩ අඩපණ වීම ‘ජනපති නිලධාරීන් පිටින් යවයි‘

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට කියයි. එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.…
අධි-සැකසූ ආහාර / Ultra-processed’ foods-UPFs සිරුරට බලපාන්නේ කොහොමද?

මිනිස් වර්ගයා ගින්දර සහ කුළුබඩු වර්ග සොයාගනු ලැබීමෙන් අනතුරුව යළි අතීතය දෙසට බැල්මක් හෙලා නැත. මිනිසුන් වන අප විසින් දිගටම අවධානය යොමු කරන්නේ ආහාර ද්‍රව්‍ය වෙන්කරනු ලැබීම සහ ඒවා නැවත එකට සම්මිශ්‍රණය කිරීමේ අලුත් මාදිලි පිළිබඳවය. ආහාර සම්මිශ්‍රණය සහ අලුත්…