‘කාබනික ගොවියෙකු වීමේ‘ සුපිරි වාසි සහ ප්‍රතිලාභ 08ක්

ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මාන්තය වෙත ගමන් කිරීමට සූදානම් වන විට බොහෝ පිරිසක්, (ගොවීන් ද ඇතුළුව) එහි ප්‍රතිලාභ ගැන විමසනවා. මෙහිදී ඔවුන් සැසදීම කරන්නේ රසායනික පොහොර සහ කෘත්‍රීම පළිබෝධනාශක භාවිතා කරන, දෙමුහුන් බීජ භාවිතා කරන කෘෂිකර්මාන්තය සමගයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට…
T20 තරගාවලියෙන් ශ්‍රී ලංකාව 3/0 දැවැන්ත පරාජයක්

විස්සයි-20 තරගාවලියේ පරාජය යම් තරමකින් අවම කර ගැනීමට තිබූ අවසන් අවස්ථාවේදීද කිසිදු අවස්ථාවක් ලබා නොදුන් එයන් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම අද (26 දා) පැවැති තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කර දැමූහ. සදම්ටන්හි පැවැති මෙම තරගයෙන්ද ලකුණු 89 ක ජයක් වාර්තා…
‘හැම මොහොතකම පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි‘ – ජාතික ජන බලවේගය

හැම මොහොතකම පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව යැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂය විසින් අද (25) පෙරවරුවේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කර අතර එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි…
‘අපට සෞභාග්‍යය උදා කරගත හැක්කේ නිසි සැලැස්මක් ඇතුව වෙහෙස වී වැඩ කිරීමෙන් පමණයි‘

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළවිශේෂ ප්‍රකාශය අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි,අන්‍යාගමික පූජකතුමණි,ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියණි, මිත්‍රවරුණි, ආදරණීය දූ දරුවණි. අපේ රටට පමණක් නොව දියුණු, නොදියුණු සෑම රටකටම මේ අවස්ථාවේ තිබෙන බරපතලම ප්‍රශ්නය කොවිඩ් 19 ගෝලීය වසංගතයයි. ලෝකය පුරා මිලියන…
බැසිල් ජූලි 06 වැනිදා පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජූනි මස 06 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රමුඛ දේශපාලන වෙබ් අඩවි කිහිපයක් අද (25) වාර්තාකර තිබෙනවා. තහවුරු නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් එම…
T20 දෙවැනි තරගයත් ශ්‍රී ලංකාව පරාජය වෙයි

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදී අපරික්ෂාකාරී ලෙස පිති හැසිරීම නිසා කාඩිෆ්  නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද එංලන්තය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (24 දා) අත්වින්දේය. ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදීම 2-0…
‘ඝාතකයා නිදහස් කළා‘ – හිරුණිකාගේ මව / භාරතගේ වැන්දඹු බිරිය චෝදනා කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ජනාධිපති සමාවක්‘ ලැබූ දුමින්ද සිල්වා නිදහස් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ප්‍රේම්චන්ද්‍රගේ වැන්දඹුව අද (24) සමාජ මාධ්‍ය ඔස්සේ සිය කෝපය ප්‍රකාශ කළාය. “ඝාතකයා නිදහස් කර ඇත. යුක්තියට ගරු නොකරන රටක් මත හිරු බබළන්නේ නැත” යනුවෙන්…
වසර 202ක් පැරණි ‘අංගම්පොර තහනම ඉවතට‘

දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.…
දුමින්ද සිල්වාට ‘ජනාධිපති සමාව‘ දීම අනුමත කළ නොහැකි බව ඇමෙරිකාව අවධාරණය කරයි

මරණ දඩුවම නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව ලබාදීම මගින් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් Alaina B Teplitzමහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. මිනීමැරුමක් සම්බන්ධයෙන්…
දුමින්ද සිල්වාට සමාව දුන් හේතු ලිඛිතව දෙන්න – නීතිඥ සංගමය ජනපතිට කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න ජනපතිවරයා විසින් රටට හෙළි කළ යුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් අද (24)…
දුමින්ද සිල්වාට ජනපති ගෝඨාගෙන් ‘ජනපති සමාව‘

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති සමාව ලැබීමෙන් පසු දුමින්ද සිල්වා අද වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් විය. අද (24) පෙරවරු 10ට පමණ දුමින්ද සිල්වාව වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කළ බව බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක තහවුරු කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ප්‍රේමචන්ද්‍ර ඝතනය සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකාව යළි අසාර්ථක වෙයි: එංගලන්තයට කඩුළු 08ක පහසු ජයක්

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද (23 දා) රාත්‍රියේ පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ සත්කාරක එංගලන්ත කණ්ඩායම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. විස්සයි-20 තරගයක් ජය ගැනීමට තරම් ප්‍රමාණවත් නොවුණු අතිශය…
‘අස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට‘ මොකද වෙන්නේ ? පවිත්‍රා අවුල ලිහා ගන්නා හැටි කියා දෙයි

කොරෝනා මර්දන  අස්ට්‍රාසෙනිකා එන්නතේ  දෙවෙනි මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත  පාවිච්චි කිරීම සඳහා සෞඛ්‍ය විද්වත් මණ්ඩලයේ සහ බෝවන රෝග පිළිබඳ විද්‍යා  කමිටුවේ නිර්දේශ ඉදිරි දෙසතියේදී ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) පාර්ලිමේන්තුවේදී හෙළි කළාය. සෞඛ්‍ය…
කොවිඩ් වසංගතයෙන් ‘ගොඩගිය අය ගැන‘ සුපිරි හෙළිදරව්වක් !

කොවිඩ් -19 වසංගතය නිසා ලංකාවේ විශාල පිරිසකට ‘යන එන මං‘ නැති වුණත් තවත් විශාල පිරිසක් අසීමිත ධනයක් උපයා ගත බව අපි කාටවත් රහසක් නොවෙයි. ඒ නිසා කොවිඩ් ඇතැමුන්ට නම් ‘ඉල්ලමක්‘ බව නොකියා බැහැ. ලංකාවේ වගේම ලෝකය පුරාම කොවිඩ් වසංගතයෙන් ‘ගොඩගිය‘…
රනිල්ගෙන් ආණ්ඩුවට සැර දෝෂාරෝපණයක් සමග පැහැදිලි මග පෙන්වීමක්

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදයට ඇති ඒකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීම බවත් විකල්පයක් නැතුව සංඛ්‍යාලේඛන කතා කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් අත් නොවන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු…
ඉක්මනින් පාසල් විවෘත කිරීමේ හැකියාවක් නෑ – අධ්‍යාපන ඇමැති GL

කොවිඩ්  වසංගත තත්වය නිසා ඉතාම ඉක්මනින් පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (23) පාර්ලිමේන්තුවේ පැවසුවේය. අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ පාසල්…