කොදෙව් පිලට එරෙහි ‘ටෙස්ට් සටනට’ පැතුම් නිස්සංකවත් නම් කරයි

විස්සයි-20 සහ එක්දින තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංකව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. තවත් විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කට පමණක්…
‘ත්‍යාග ලබාදෙනවා යැයි පැවසෙන පණිවිඩ’ Click කිරීමට යාමෙන් වළකින්න

ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක්” සිදුකරනවා යැයි දැක්වෙන පණිවිඩ හුවමාරු වීමේ ඉහල යෑමක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක් අද (6) දින ලැබී…
මියන්මාරය සලිත කළ ඝාතනය: ‘මට මේ ගැන වෙන කියන්න දෙයක් නැහැ – ස්තූතියි තාත්තේ’

දහඅට හැවිරිදි මා කියල් සින් Kyal sin පසුගිය බදාදා මිලිටරි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්‍ඝෝෂණයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීර්වාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මන්ඩලේහි‍  ජීවත් වූවාය. පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණ…
T20: ශ්‍රී ලංකාව ගරුත්වය බේරා ගනී – ලකුණු 43ක පහසු ජයක්

පළමු තරගයේදී සිදුවූ අතපසුවීම් සියල්ල නිවැරදි කර ගැනීමට සමත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 43 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද (06 දා) හැකියාව ලැබිණ. මෙම තරගයේ ජය ගැනීමත් සමඟ තරග 3 කින්…
පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව හංගන්න අවශ්‍යතාවක් නෑ – ජනපති

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සැඟවීමේ කිසිදු අවශ්‍යතාවක් තම රජයට නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණයෙන් කියා සිටී. ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් හෝ සමග ඩීල් දාන්නේ නැති බවත්, කිසිවෙකු සන්තෝෂ කිරීමට වුවමනාවක් නැති බවත් ජනාධිපතිවරයා පවසයි.…
රොබෝ ගොවියෝ වගාබිම් වෙත පැමිණෙති – ලංකාව කොතැනද ?

ශ්‍රී ලංකාවේ තේ වගා කටයුතු සදහා ඩ්‍රෝන යානා යොදා ගෙන කළ අත්හදා බැලීමක් ගැන පසුගිය දා මාධ්‍ය වාර්තා කළා. ඒ අතර දකුණු පළාතෙන් ද ඩ්‍රෝන යානා යොදා ගෙන දියර පොහොර ඉසීමක් ගැන ද වාර්තා වුණා. ලංකාව කෘෂිකර්මාන්තයට ඩ්‍රෝන යානා තාක්ෂණය…
නීරෝගී වෙන්න කැමති නම් ‘උදෑසනම මේ පිළිවෙත්’ නිසි පරිදි සම්පූර්ණ කරන්න

කොවිඩ් වසංගතය සමග මුළු ලෝකයේම අවධානය ආයුර්වේදය වෙත යොමු වෙලා. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනය කර ඇතත් ආසියානු ජනතාවගේ සහ අප්‍රිකානු ජනතාවගේ විස්මයජනක ප්‍රතිශක්තිකරණ හැකියාව ගැන යළිත් බටහිර ලෝකයේ අවධානය යොමු වෙලා. මේ ගැන අවධානය යොමුකරන විශේෂඥයින්…
Boot පන්නයේ ව්‍යාපෘතියක් නිසා බටහිර ජැටියේ මුළු ආදායම අදානිට

කොළඹ වරායේ බටහිර දියකඩනය ඉන්දියාවේ අදානි සමාගමට බදුදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. ආණ්ඩුව පවසන පරිදි බටහිර දියකඩනය ඉන්දියාවේ අදානි සමාගමට මුළුමනින්ම බදු දෙන්නේ නැත. එය අදානි සමාගම, ශ‍්‍රී ලංකා රජය සහ ජෝන් කීල්ස් සමාගම එකතුව සංවර්ධනය කෙරෙන්නකි. බැලූ…
අධික තරබාරුව Covid-19ට මාරාන්තික වන්නේ කෙසේද ? සුපිරි හෙළිදරව්ව

කොවිඩ් වසංගතයෙන් මියගිය පුද්ගලයින්ගෙන් 90%කට ආසන්න පිරිසක් අධික තරබාරු පුද්ගලයින් බව ලෝක ස්ඨුලතා සම්මේලනය විසින් නිකුත් කළ වාර්තාව සදහන් වෙනවා. ඔවුන් දක්වන ආකාරයට කොවිඩ් මරණ වැඩි වශයෙන් වාර්තා වූ ඇමෙරිකාව, බ්‍රසීලය, එංගලන්තය, ඉතාලිය ආදි රටවල් මෙවැනි අවදානම් තත්ත්වයකට පත් වුණේ…
අධික තරබාරු නම් කොවිඩ්-19 මාරාන්තිකයි !

අධික තරබාරුව කොවිඩ් – 19 වසංගතයෙන් මිය යෑමේ වැඩි අවධානමකට හේතුවන් බව ලෝක ස්ථුලතා සම්මේලනය විසින් නිකුත් කළ නවතම අධ්‍යයන වාර්තාවක සදහන් වෙ.   එම වාර්තාවේ සදහන් වන ආකාරයට අධික ස්ථුලභාවයෙන් පෙළෙන ජනතාව සහිත රටවල කොරෝනා වසංගතයෙන් මිය ගිය 90%ක්ම අධික…
ලංකාව ගොවිතැන්බත් කරද්දී ලෝකය සුපිරි කෘෂි තාක්ෂණය වෙත පිවිසෙයි !

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය 7% (2020දී) පමණ වන නමුත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව ‘කෘෂිකර්මාන්තය‘ යනු පුළුල් අංශයක්. ඒ තුළ ධීවර කර්මාන්තය, වැවිලි කර්මාන්තය, අපනයන බෝග වගාව, පශු සම්පත්, වනජ පමණක් නොව පතල්…
සිංහරාජ අඩවිය වටා මහා වනාන්තර කොල්ලයක් – සුපිරි හෙළිදරව්ව

පසුගිය වසරේ ජනාධිපතිවරයාගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටා ම සිදු කෙරෙමින් පවතී. මේ වනවිට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 231 සී රක්වාන…
ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ‘ගුවන් හමුදාවේ බලඝණ දෙකකට’ ජනාධිපති වර්ණ

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාජනාධිපති වර්ණ ප්‍රදානය කරයි. දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියාකළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපතිවරයා කියා සිටී. ජාතියේ සුරක්ෂිතභාවය…
ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් COPA හමුවට

බදු සහ දඩමුදල්  රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සදහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් මාර්තු 10 වන දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැදවා තිබේ. පසුගිය ජනවාරි 06 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී  විශාල වශයෙන් බදු…
‘මම 2025 ජනපතිවරණය එන්නෑ’ – ගෝඨා යළි යළිත් සහතික වෙයි

තමන් 2025 ජනාධිපතිවරණය යළි ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි යළිත් අවධාරණය කර තිබෙනවා. පසුගියදා මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් හා දුරකතන සංවාදයක් පවත්වා ඇති ජනාධිපතිවරයා උන්වහන්සේට පවසා ඇත්තේද තමන් නැවත ජනාධිපතිවරණයකට තරඟ නොකරන බවයි. මේ අතර පසුගිය දා…
ශ්‍රී ලංකාවේ එන්නත්කරණයට එක්වීමට ‘තවත් එන්නත් රැසක් පෝලිමේ’

ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්-වී’ එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අද (මාර්තු 4) පැවසීය. ඉන්දියාවේ සීරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා ‘කොවිෂීල්ඩ්’…