විශ්‍රාම ගිය හෙද හෙදියන්  නැවත සේවයට

විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය. හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත්…
ඉහළ අධිකරණවල පුරප්පාඩු රැසක් පුරවයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘ…
යසිරු ඇප මත නිදහස් කරයි

“ජනාධිපති  ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්” යනුවෙන් අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී යසිරු කුරුවිටගේ නැමැත්තා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ. ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්…
Covid-19 Local Hot: මෙරටින් වාර්තා වූ ඉහළම  මරණ සංඛ්‍යාව වාර්තා කරයි

කොවිඩ්-19 ආසාදිත මරණ 54ක් අලුතින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (08) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ වාර්තා වී ඇත්තේ මැයි 10 – මැයි 31 සහ ජූනි 02 -07 යන දින අතරය. මෙම මරණ…
ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරය අරඹයි

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) උදෑසන එංගලන්තය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා. අවසන් වරට බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් 18…
සංචරණ සීමා ඉවත් කිරීම: යුද හමුදාපති ‘බෝලය‘ විශේෂඥ කණ්ඩායම්වලට පාස් කරයි

රට විවෘත කිරීමට පෙර කොවිඩ් -19 ව්‍යාප්තිය ගැන පුළුල් විශ්ලේෂණයක් කළ යුතු වන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි. ජූනි 14 වැනිදා දක්වා බලාත්මක සංචරණ සීමා ඉවත් කිරීමක් සිදුවන්නේ ද නැද්ද ? යන්න පිලිබදව අද (08) මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින්…
ගාල්ලේ එන්නත් හොරා කන්න ‘කොළඹ කාක්කන්ට එරෙහිවත්‘ නීතිය ක්‍රියාත්මක කරන්න

අද (08) දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහනේදී පිට පළාත්වලින් (ප්‍රදේශවාසීන් කියන ආකාරයට කොළඹින්) පැමිණි විශාල පිරිසක් එනන්ත් ලබා ගැනීම මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා. පළාත් අතර දැඩි සංචරණ සීමා…
X-PRESS PEARL නිලධාරීන්ට සිතාසි නිකුත්කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

X-PRESS PEARL නෞකාවේ ගින්න ඇතැවී තිබුණේ නයිට්‍රික් අමිලයෙන් බවට තොරතුරු අනාවරණ වුවත් එම ගින්න ප්‍රථමයෙන් ඇමෝනියා අමිලයෙන් හටගෙන ඇති බවට දැනට කරන ලද විමර්ෂණවලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව අද (07) අධිකරණය දැනුම් දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි…
බැංකු වසාදමන මහ බැංකු නියෝගයෙන් ඉවතට

පෞද්ගලික බැංකු රැසක් අද (07) දින සිට දින හතක් සියලුම ශාඛා වසා තබන බව නිවේදනය කළ ද සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම පවත්වා ගෙන යන ලෙස මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට …
ඕනෑම අභියෝගයක් භාර ගන්න සූදානම් – අගමැති මහින්ද

වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම…
කොවිඩ් 19 එන්නත් ගැන ගැටලු 13කට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වන විට දීපව්‍යාප්තව සිදුවෙනවා. නමුත් මේ ගැන ජනතාවට ඇති ගැටලුවල නිමක් නැහැ. ඊට හේතුව සුපුරුදු පරිදි ව්‍යාජ පුවත් බහුලව සමාජමාධ්‍ය තුළ සංසරණය වීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩසටහනට බරපතළ අගතියක් වගේම ජනතාවට ද බරපතළ ගැටලු ඇතිව වෙනවා.…
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට (ජූනි 08 වැනිදා) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව හෙට (08) වැනිදා පෙරවරු 10.00 සිට…
Covid-19 Local hot: මරණ 46ක් සමග නව ආසාදිතයින් 2976ක්

ඊයේ (06) දින කොවිඩ්-19 ආසාදිතයින් 2976 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එදින (06) පස්වරු 22.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම ආසාදිතයින් ද සමග ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 198,654ක් බවයි එම නිවේදනයේ වැඩි…
වසවිස නැති – ගුණත්වයෙන් ඉහළම ‘එළවළු සහ පලතුරු‘ ගොවිපොළේ සිට කෑම මේසයට ගෙන එන්නේ කෙසේද ?

අද (07) දිනට යෙදෙන ලෝක ආහාර ආරක්ෂිතතා දිනය වෙනුවෙනි ආහාර සැපයුම් දාමය (food supply chain) ගෝලීයකරණය වීමත් සමඟ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මඟින් නව අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. නැවුම් හා සැකසූ ආහාර වෙළඳාම වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආහාරවල…
කළු දිලීර: දියවැඩියාව පිටුපස තිබේද?

ඉන්දියාවේ “කළු දිලීර Black fungus නමින් හැඳින්වෙන රෝගී තත්වයන් 12,000 ක් පමණ වාර්තා වී ඇති අතර එසේ වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය කොවිඩ්-19 ආසාදනයෙන් සුවය ලබන රෝගීන් බව ඉන්දීය සෞඛ්‍ය අංශ කියයි. මෙම දරුණු ආසාදනය සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ වන අතර මරණ…
කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්වරයාට තිබිය යුතු නව සුදුසුකම් ගැන ඇමතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

කෘෂිකර්ම අමාත්‍යංශයට අවශ්‍යය කාබනික විෂය පිළිබද මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. විජේසිංහ මහතා පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. නාවලපිටිය ප්‍රදේශයේ…