රට තුළ ලුණු හිඟයක් ඇතිවෙයිද ? – ප‍්‍රධාන ලුණු නිෂ්පාදන සමාගම් දෙකකින් ඒ්කාබද්ධ ප්‍රකාශයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීම සමග දේශීය ලුණු නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. ඉදිරි දිනවල ලුණු හිගයක් ඇතිවේය යන බියෙන් ජනතාව ලුණු තොග වශයෙන් මිලදී ගනිමින් සිටින අතර ඇතැම් ප්‍ර දේශවල ලුණු හිගයක් ද වාර්තා වෙනවා.…
කොවිඩ් එන්නත්කරණයේදී ‘සෞඛ්‍ය නිලධාරීන්ට පාට් දැමූ’ මොරටුව පුරපතිගේ ඇප ඉල්ලීම ඉවතට

පසුගිය මැයි මස 27 වැනිදා මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්11 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ නීතිඥයින් මාර්ගයෙන් කළ ඉල්ලීමක්…
කොවිඩ් ආසාදිත මරණ 43ක් සහ නව ආසාදිතයින් 2882ක් – සම්පූර්ණ වාර්තාව මෙන්න

කොවිඩ් -19 ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (31) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1484 ක් දක්වා ඉහළ ගිය…
චීන්නුත් වද වෙන්න පටන් අරන් !

අලුත්ම ජන සංගණන දත්ත මගින් උපත් අනුපාතයේ දැඩි පහත වැටීමක් පෙන්නුම් කිරීමෙන් පසුව, පවුලකට දරුවන් තිදෙනෙකු හදා ගැනීමට අවසර දීමට චීන රජය පියවර ගෙන තිබෙනවා. චීනය සිය දශක ගණනක් පැරණි ‘එක් දරු ප්‍රතිපත්තිය‘ 2016 දී අවලංගු කර දරුවන් දෙදෙනකු හදා ගැනීමට මවුපියන්ට…
X-PRESS PEARL නෞකාවෙන් වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රට තුළම විනාශ කිරීමට යයි

කොළඹ වරායටට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ X-PRESS PEARL නෞකාවෙන් ශ්‍රී ලංකා වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රටතුළම විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇතැයි මධ්‍යම අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්…
කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරයි. ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා…
කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ‘එළවළු අලෙවිකරන’ ජංගම වෙළෙදුන්ගෙන් කළ ඉල්ලීම

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින්ඉතාම  සාධාරණ මිලට ලබා ගන්නා එළවළු අධික ලාභයක් තබා ගනිමින් ජනතාවට අලෙවි නොකරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා එළවළු අලෙවිකරන ජංගම වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී. අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදී ගන්නා එළවළු ජංගම වෙළෙදුන් විසින් තුන්…
අපට දෙවැනි මාත්‍රාව දෙන්න ‘ඇස්ට්‍රාසෙනිකා නොලැබුණ හේතු’ නිල වශයෙන් එළියට !

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබා දීම සදහා අදාළ එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජය පැවසුව ද ඉන්දියාව විසින් පසුගිය ජනවාරී මස 21 වැනිදා සිට අප්‍රේල් මස 16 වැනිදා වන විට…
‘කොවිඩ් ආසාදිතයින් අඩුවීමේ සුපිරි රහස’ නලින්ද ජයතිස්ස පැහැදිලි කරයි

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම අඩු කර පෙන්වීම සඳහා ආණ්ඩුව මේ වනවිට දෛනිකව සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 6000කින් පමණ අඩු කර ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසීය.…
‘හෙද වෘත්තීය සමිති’ මැයි 31 දා ලෙඩ නිවාඩු දමයි

රට පුරා සියලුම රෝහල්වල සේවය කරනු ලබන හෙද හෙදියන් මැයි මස 31 වැනි දින සේවයට වාර්තා නොකර අසනීප නිවාඩු ගැනීමට පියවර ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත මහතා පවසයි. කොවිඩ්-19 වසංගතය මෙරට ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ…
එක්ස්ප්‍රස් පර්ල් ගින්න: දෛනික ධීවරයන්ටත් සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය. නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ…
‘එකම නිදි යහන තිදෙනකු හා බෙදා ගන්නා විවෘත සබඳතා’ ගැන සුපිරි කතාවක්

‘‘සබඳතා‘‘ යනු සෑම කෙනෙකුගේම තේ කෝප්පයක් නොවේ. අප නිසැකවම දන්නා එක් දෙයක් නම්, සබඳතා සම්බන්ධයෙන් ද සෑම කෙනෙකුටම ඔවුන්ගේ මනාපයන් ඇති බවයි. මේ අතර එක් ආකාරයක සම්බන්ධතාවයක් මෑතකදී, විශේෂයෙන් යොවුන් පරපුර අතර බොහෝ කතාබහට ලක්වෙමින් තිබේ. ඒ විවෘත සම්බන්ධතාවයයි – Open Relationship. විවෘත…
ගර්භනී සමයේ දුක් පීඩා ඇතිකරන ‘මානසික ආතතියෙන්’ ගැළවෙන්නේ කෙසේද ?

ගැබ් ගැනීම කාන්තාවකගේ ජීවිතයේ වඩාත්ම සිත් ඇදගන්නා සුළු අවධියකි. කෙසේ වෙතත්, එය ද අභියෝගාත්මක විය හැකිය! ඔබ පිළිසිඳ ගත් පුවත ලැබීමෙන් පසු, ඔබට විවිධාකාර හැඟීම් අත්විඳිය හැකිය. ඔබට ආතතිය, කනස්සල්ල, ව්‍යාකූලත්වයක් දැනීමට පුළුවන. නමුත් මෙම හැඟීම් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයකි. මානසික ආතතිය යනු ගර්භණීභාවය වැනි…
කුසල් පෙරේරා සහ දුෂ්මන්ත ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යයි

කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (28 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 97 ක විශිෂ්ඨ ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ‍තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස සත්කාරකයින් හමුවේ ගෞරවාන්විතව අවසන් කර ගැනීමට සමත්…
X-PRESS PEARL ගින්නෙන් ලංකාවේ වෙරළ තීරය අනතුරේ !

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගමිනින් තිබෙන රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් රැගත් X-PRESS PEARL නෞකාව දෙකඩ වීමේ අවදානමක් ඇති බැවින් එමගින් සිදුවිය හැකි පරිසර හානිය වලක්වා ගැනීම සඳහා නැව ගැඹුරු මුහුද වෙතට ඇදගෙන යාමට තීරණය කර තිබෙන බව නාවික හමුදාව පවසනවා.…
ශ්‍රී ලංකාව වාර්තාවක් තබමින් ‘බංග්ලාදේශය හමුවේ කුජිත වෙයි’

තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තෙවැනි තරගය තෙක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල තබා තිබූ සියලු බලාපොරොත්තු බිඳ දැමූ මුෂ්ෆිකර් රහීම් සියලු බර තම උරහිසට ගනිමින් ලකුණු 103 ක ජයග්‍රහණයක් කරා බංග්ලාදේශ කණ්ඩායම…