එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ අවුලක් ගැන ITSSL හෙළිකරයි

එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමට ප්‍රථම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට රජයේ අවධානය යොමු කිරීම අතිෂයින් වැදගත් යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අද (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. එහි සභාපති යසිරු කුරුවිට මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,…
රාජ්‍ය ඇමති සුදර්ශිනී හදිසියේ කොවිඩ් තාක්ෂණික කමිටුව රැස්කරයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානම් තුන්වන මට්ටමට මුහුණ දීම සදහා දැනට භාවිතා වන ක්‍රමවේද විමසා බැලීමට සහ අලුතින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්ෂණික කමිටුව හදිසියේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු…
Covid-19 දත්තවලින් කියනවාට වඩා ‘භූමියේ තත්ත්වය බියකරු බව’ PHI සංගමය කියයි

කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ගැන ඉදිරිපත් කෙරෙන දත්තවලින් එම රෝගය පිළිබඳ නිවැරදි තත්ත්වය පෙන්නුම් නොකරන බවත් ‘බිමේ පවතින තත්ත්වය මීට වැඩිය බැරෑරුම් සහ අවදානම්” බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. ඊයේ (10) බදුල්ලේ…
එදා ජේ.ආර් වචනවලින් කිව්ව දේ අද ගෝඨාභය ක්‍රියාවෙන්ම කියා දෙමින් සිටිනවා – අනුර කුමාර

‘‘වහාම කොවිඩ් තත්වය මැඩපැවැත්වීමට අසමත් වුවහොත් විශාල සමූහ මිනිස් ඝාතන බවට වර්ධනය වීමේ ඉඩකඩ තිබෙනවා. මේ කිසිවක් වෛරසයේ ස්වභාවික තත්වය නොවේ. මේ බොහෝ කරුණු ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ අනිකුත් පරිපාලන ක්‍ෂේත්‍ර විසින් කරන ලද නොසලකා හැරීම්, අත්හැරීම් සහ වැරදි තීන්දු මේ…
ජනපති ගෝඨා ලෝක පොරක් කරන්න ගිය ‘කිංස්ලිගේ සිරස නැති කතාව’ අතේ පත්තු වෙයි !

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් ඊයේ (10) ජනමාධ්‍ය වෙත යොමු කළ ප්‍රකාශය ජනමාධ්‍ය තුළ, සමාජමාධ්‍ය තුළ මෙන්ම ජනතාව අතර ද මහත් ආන්දෝලනයටත් උපහාසයටත් ලක්ව තිබෙනවා. ඊට හේතු වන්නේ කිංස්ලි රත්නායක මහතා විසින් නිකුත් කළ ප්‍රකාශයේ සදහන් ‘‘ මේ…
මහාචාර්ය නලීන් ද සිල්වා පැන යයිද..?

මේ වන විට ලංකාවට පැමිණ සිටින මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සමඟ මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් පුවත්පත් මඟින් කාලයක් තිස්සේ සංවාදයට බඳුන් කළ “මිත්‍යාව සහ විද්‍යාව” සම්බන්ධයෙන් වන කතිකාවට අදාළව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස එම විශේෂඥ වෛද්‍යවරු මහාචාර්ය…
මැයි මස 30 දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පනවයි

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශවයන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා  සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට තීීීීීරණය කළ බව ජනාදිපති මාධ්‍ය අංශය විසින් අද (10) දින ප.ව 09.25ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්…
කොවිඩ්-19 වසංගත සමයේ මිනිසුන් ඉගෙන ගත් ‘සුුපිරි පාඩම්’ 07ක්

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු මානව වර්ගයා මුහුණ දුන් නරකම වසර 2020 වූ අතර ඇතැම් රටවලට 2021 ද බියකරු අත්දැකීමක්ව පවතී. 2021 අප්‍රේල් මස අග වන විට මිලියන 3.1 කට අධික ජනතාවක් කොවිඩ් -19 මිය ගොස් ඇත. ලෝකයේ විශාලතම ආර්ථිකය ඇති රට වන…
COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුවෙන් නව තීන්දු රැසක්

කොවිඩ් වෛරසය සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් අද දින (10) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. මෙම විශේෂ  කාර්යසාධන සමාලෝචන…
කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත්කරණයට

කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේ වනවිට පවතින රුපියල් 1,360,922,969.24ක ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කෙරේ. අරමුදලට බැර වූ මුළු මුදල රු. 1,752,402,793.24කි. මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් 391,479,824.00 ක් වේ. එය සමස්ථ එකතු වූ මුදලින්…
රජ්‍ය ආයතනවලට පිටත දිස්ත්‍රික්කවලින් සේවකයින් කැදවීමට සීමා

වත්මන් කොවිඩ් වසංගත අවදානම හමුවේ රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කළ බව කොවිඩ්19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
රට වසා දැමීමක් නැහැ – යුද්ධ හමුදාපති

උග්‍ර වෙමින් පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීම සදහා මේ දක්වා තීන්දුවක් ගෙන නැතත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතින බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. පළාත් අතර සංචරණ සීමා…
ජනපති ගෝඨාගේ පුත්‍රයා මනෝජ් රාජපක්ෂ පිය පදවිය ලබයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින මනෝජ් රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ වන සෙව්වන්දි රාජපක්ෂට අද දින (08) දියණියක ඉපදී ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තාවක දැක්වේ.  ඇමරිකා එක්සත් ජනපදයේ දී දරු උපත සිදු වී ඇති අතර අලුත…
කොවිඩ් රෝග ලක්ෂණ ගැන සහ ආසාදිතයෙකු නම් කළ යුතු දේ ගැන යළි මතකයට නගාගනිමුද ?

කොවිඩ්-19 වසංගතයේ වේගවත් ව්‍යාප්තිය සමග එහි රෝග ලක්ෂණ ගැන යළිත් ජනතාවට මූලික අවබෝධයක් ලබාදිය යුතු බව සෞඛ්‍ය අංශ කියනවා. ඔවුන් කියන්නේ බොහෝ පුද්ගලයින් තුළ මූලික රෝග ලක්ෂණ පැහැදිලිව දැකගත හැකි තත්ත්වයක් තුළ පවා ඒ ගැන නිසි අවබෝධයක් නැති විට ඔවුන්…
Wide-Leg Pants විලාසිතාවල ‘සුපිරි ප්‍රවණතා 10ක්’ මෙන්න !

පෙළපොත් අනුව, Wide-leg pants හෝ Palazzo pants යනු දිගු කලිසමකි. එය ලිහිල් හා අතිශය පුළුල් කකුලකින් කපා ඉණෙන් එළියට එයි. Palazzo pants  මීට පෙර ගිම්හාන විලාසිතාවක් ලෙස ජනප්‍රිය වුවද, අපගේ විලාසිතා නිර්මාණකරුවන් සහ විලාසිතා ශිල්පීන් විසින් ඒවා සෑම කාලයකටම ගැළපෙන…