එළවළු සහ පලතුරු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කරමුද ?

ගෝලීයකරණය වීමත් සමග ආහාර සැපයුම් දාමවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව හා ගුණාත්මකභාවය පිළිබඳව නව අභියෝගයන්ට මුහුණ දීමට අපට සිදු වේ. නැවුම් හා සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන වෙළදාම සැලකීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වර්ධනය වන අපනයන විභවතාවයක් පවතින අතර එම නිෂ්පාදන ජාත්‍යන්තර…
‘කොවිඩ් අවධානම් තෙවන මට්ටමට’ මුහුණ දීම සදහා පූර්ව සැලසුමක්

අලුත් අවුරුදු කාලය තුළ කොවිඩ් 19 වැළදෙන රෝගීන්ගේ වැඩිවීමක් දිනෙන් දින වාර්තාවීමත් සමග වෛරසයේ නව ප්‍රභේදය වන B117 වෛරස් කාණ්ඩය ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් පැතිර යන බවට හදුනාගැනීමත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම සදහා අවශ්‍ය කරන පූර්ව සැලසුමක් සකස්…
විස්මිත ගුණ දෙන ‘මී පැණි‘ ගැන සුපිරි හෙළිදරව්ව !

මී පැණි ආහාරයක්, ඔසුවක් ලෙස මෙන්ම ස්වභාවික රූපලාවන්‍ය ප්‍රතිකර්මයක් ලෙස ද වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව භාවිතා කරමින් සිටින ස්වභාව ධර්මයේ විස්මිත නිමැයුමකි. මෙහිදී අපි අවධානය යොමු කරන්නේ මී පැණිවල රූපලාවන්‍ය ගුණය පිළිබදය. එයට හේතුව මී පැණි යනු සමේ රෝග කිහිපයකට ප්‍රතිකාර…
රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ‘ලෝකයේ පළමු රට බවට’ ලංකාව පත් කරනවා

ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැතිවීම අරමුණට ළගා විමට බාධාවක් නොවේ. කථා කර කර නොසිට…
Covid Hot: ආසාදිතයින් ඉහළ යද්දී ‘කොළඹින් පිට ස්ථාන 12ක ක්ෂණික පරීක්ෂණ’

අද (28) දින කොවිඩ්-19 ආසාදිතයින් 1451 දෙනකු හදුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. එය මෙතෙක් ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. මේ අනුව පසුගිය කාලය තුළ ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්…
‘වසවිසෙන් තොර රටක් බිහි කරන්න’ ජනපතිගෙන් දැඩි තීන්දු රැසක්

වස විසෙන් තොර රටක් බිහි කිරීම සදහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය සහ ආනයනය තහනම් කිරීම ඇතුළු දැඩි තීන්දු රැසක් ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනය…
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීම ඇරඹේ

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාවලබාදීම අද දින (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කිරිමට සෞඛ්‍යඅමාත්‍යාංශය පියවර ගෙන තිබුනි. ඒ අනුව කොළඹ 10, ඩාර්ලි පාර ප්‍රඡා මණ්ඩලයේ දී සහ කොළඹ 14, සුගතදාසක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර්…
ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට අගමැති මහින්ද චීන ආරක්ෂක ඇමතිගේ සහාය පතයි

ලොව පුරා ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි ෆෙන්ග් මහතා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී ඉල්ලා සිටියේය. අද (28) අගමැති නිල නිවසේදී මෙම හමුව සිදුවිය. මෙහිදී…
ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම්…
Covid-19 Toaday Hot: ලංකාවෙන් ආසාදිතයින් 1096ක් !

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා යාම අද (27) වාර්තා වුණා. අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1096ක්. මේ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 103,472ක් බවට පත් වුණා.…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසුවත් එළවළු – පලතුරු මිලට හා ගොවීන්ට බලපෑම් නෑ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවද එළවළු හා පලතුරු මිල ඉහළ යෑමට ඉඩ නොදෙන්නැයි ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම කොළඹ ඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට බලපෑමක් නොවන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයිනේ…
පොදු ස්ථානවල ‘සම්පූර්ණයෙන් මුහුණ වැසීම තහනම්’ –  කැබිනට් අනුමැතිය හිමිවෙයි

පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අදාළ නීති සකස් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවා. මහජන ආරක්‍ෂක…
රජයේ සේවකයින් වැඩට යා යුතු සතියට දින 02යි – මාසයට දින 08යි – අලුත්ම චක්‍ර ලේඛය මෙන්න !

රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා කිරීම ප්‍රමාණවත් බව සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් අද (27) චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. කොවිඩ් වයිරසය පැතිරීම…
දිවයිනේ සියලුම පාසල්, පිරිවෙන් හා පෙර පාසල් 30 වැනිදා දක්වා වසා දමනවා – ජී.එල්

දිවයිනේ සියලු ම පාසල්, පිරිවෙන් සහ පෙරපාසල් මේ මස 30 දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. එහිදී අදාළ තීරණය ගැන කරුණු පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ‘‘අපේ රජය තීරණය…
ගබ්සා වීම හා ඊට බලපාන හේතු ගැන සුපිරි හෙළිදරව්වක්

කළු ජාතික කාන්තාවන් අතර ගබ්සා වීමේ අනුපාතය සුදු ජාතික කාන්තාවන්ට වඩා සැලකිය යුතු ඉහළ අගයක් ගන්නා බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. පර්යේෂකයින් විසින් රටවල් හතක ගැබ් ගැනීම් මිලියන 4.6 ක් පිළිබඳ දත්ත විශ්ලේෂණය කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ…
කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් නෑ ?

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා අද (27) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය, අද දින (27) ජාතික පුවත්පතක සහ සමාජ මාධ්‍ය ඔස්සේ…