එංගලන්තය සමග පැවැති 20 විස්ස තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නින්දා සහගත පරාජයක් ලැබුවා. ඒත් ඒක අලුත් දෙයක් නොවන්නේ පසුගිය දීර්ඝ කාලය පුරාම ශ්‍රී ලංකාව සැලකිය යුතු ජයග්‍රහණයක් වාර්තා නොකළ නිසයි.…

ක්‍රීඩා වැරදි, තරග පාවාදීම් හා තහනම් උත්තේජක භාවිතා කිරීම් වලින් තොර රටක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පසුගියදා සාධනීය පියවරයන් රැසක් ක්‍රියාත්මක කළේය. ඒ අතර “ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ…

විස්සයි-20 තරගාවලියේ පරාජය යම් තරමකින් අවම කර ගැනීමට තිබූ අවසන් අවස්ථාවේදීද කිසිදු අවස්ථාවක් ලබා නොදුන් එයන් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම අද (26 දා) පැවැති තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන්…

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදී අපරික්ෂාකාරී ලෙස පිති හැසිරීම නිසා කාඩිෆ්  නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද එංලන්තය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක පරාජයක් ශ්‍රී ලංකා…

දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල්…

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද (23 දා) රාත්‍රියේ පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ සත්කාරක එංගලන්ත කණ්ඩායම තරගාවලිය 1-0 ක් ලෙස…

21වැනි ශත වර්ෂයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා වන මුත්තයියා මුරලිදරන් සහ විශිෂ්ඨතම පිතිකරුවා ලෙස සචින් තෙන්ඩුර්කාර්ව නම්කර තිබෙනවා. ලොව ප්‍රමුඛ රූපවාහිනී ආයතනයක් වන ස්ටාර් ස්පෝට්ස්…

ඉදිරි සතියේදී ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව අභියෝගයක් එල්ල කිරීමට නම් ඉනිමේ මැද පන්දුවාරවලට මුහුණ දීමේදී පිතිකරුවන් වැඩි අවධානයක් ඒ කෙරෙහි යොමු කළ යුතු බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු…

ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 23 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට ක්‍රිස් වෝක්ස්ව කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. වසර…

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) උදෑසන එංගලන්තය බලා පිටත්වීමට…

අයර්ලන්තය සමග පැවැති පළමු එක්දින තරගයෙන් නෙදර්ලන්තය එක් ලකුණකින් ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුපර් ලීග් (ICC Men’s Cricket World Cup Super League)-ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය…

කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (28 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 97 ක විශිෂ්ඨ ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ‍තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය…

තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තෙවැනි තරගය තෙක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල තබා තිබූ සියලු බලාපොරොත්තු බිඳ දැමූ මුෂ්ෆිකර් රහීම් සියලු…

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යෑමේදී පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 30 ක් ඇතුළත දවා ගැනීමට මෙහෙදි හසන් සමත්වීම හේතුවෙන් සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව අද (23 දා) පැවැති පළමු…

2021 සිට 2023 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (20 දා) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී තේරී පත්විය. ඒ පිළිබඳ වූ තීරණය නිලවරණය…

වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ අත්සන් තැබීමට නියමිත නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව පෙර වසරවලට සාපේක්ෂව ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනය මත පදනම් වූ දිරිගැන්වීම් තුළින් වැඩි වාසි ලබා ගත හැකි වන පරිදි…