සුපිරි ක්‍රීඩක  ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී  ක්‍රිඩා කිරීමට නියමිත පළමු තරගය අද (09) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති විස්සයි 20 තරගාවලිය හේතුවෙන්…

එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේදී වර්තමාන ක්‍රීඩකයන්ගේ දැඩි ඉල්ලීම මත හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොමැතිව ක්‍රීඩා කිරීමට සැළසුම්කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු (ක්‍රිකට්) අසංක ගුරුසිංහ…

ලෝක ප්‍රසිද්ධ  ලසිත් මාලිංග පිළිබඳව අපට අමුතුවෙන් හදුන්වාදීමක් කරන්න  අවශ්‍ය වෙන්නේ නෑ. මොකද මේ වන විටත්  ඔබ ඕනෑ තරම් තොරතුරු ඔහු පිළිබඳව දන්නා නිසා. නමුත් ලසිත් මාලිංග ශ්‍රී ලංකා පිල…

බංග්ලාදේශය සමඟ ඊයේ පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය පරාජයවීම හේතුවෙන්න් විස්සයි විස්ස කණ්ඩායම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අටවන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු අඩු වී තිබෙනවා.  101ක් වූ…

ඊයේ දින නිමාව දුටු ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය දැක්වූ දක්ෂතා පිළිබඳව තමන් පුදුම නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසන අතර වැඩිදුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමේ වත්මන් පුහුණුකරු…

සත්කාරක ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම තරගයේ සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ ලසිත්…

වාර්තාවක් සමගින්  ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලි ත්‍රිත්වයම 1-1 ක් ලෙස අවසන් වෙයි…  බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20-20 තරගාවලි ත්‍රිත්වයම සම සමව අවසන් වූ අතර අද පැවැති දෙවැනි…

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021…

ඉන්දීය IPL ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රිඩා කරන පළමු තරගය අද (06දා) රසියින් සුපර් ගෙයින්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර දෙවැනි විස්සයි20 තරගය අද ආර්.…

අවුරුදු සමයේ සීතල නුවර එළියේ අලුත්ම වැඩක් AFC Motorbike Show 2017. බයික් පදින බයික් වලින් හැඩ දාන වැඩ දාන අපේ කොල්ලො කෙල්ලො වෙනුවෙන් මෙවර අවුරුදු සමයේ සීතල නුවර එළියේ තවත් අලුත්…

ඉන්දිම ප්‍රිමියර් ලිග් තරගාවලියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිලට එරෙහිව පැවැති තරගය අතරතුර ඩේවිඩ් වෝනර් විසින් රැකගත් ටයිමාල් මිලස්ගේ සුවිශේෂි උඩපන්දුව කාගෙත් කතාබහට ලක්ව ඇත. කෙසේ වෙතත් මෙම තරගය ජයගැනිමටද වෝනර්ගේ…

මවුබිමට අපහාස නොකරන ලෙස  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සයිටම් විරෝධී සරසවි සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ මනස්ගාත  කි‍්‍රඩාංගණය තුළට රැගෙන නොඑන ලෙසයි. ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්.…

අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා. ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (04) පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි…

පළමු විස්සයි විස්ස තරඟයේ උණුසුම මෙතෙක් පහව ගොස් නැත. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඊයේ තරඟය අතරතුර සයිටම් විරෝධී පුවරු කිහිපයක් ප්‍ර‍ර්ශණය කිරීමය..මේ පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි වල…

ඊයේ ප්‍රේමදාස පිටියේ සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයේදී වූ සිදුවීමක් පිළිබඳ මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතා බහක් ඇති වෙමින් පවතී.තරගය අතරතුර මොරටුව විශ්ව විද්‍යාලයේ…