කතරගම මහා දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු පසුගිය දිනක දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි බැතිමතුන් විසින් පූජා කර තිබූ මුදල් හා රත්රන් තොගයක් නිවසට රැගෙන ගොස් ඇත.…

පසුගිය මාස දෙකක පමණ කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වුණු අඩුම රුපියල් අගය  (27) දින වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික…

කතරගම දේවාලයට ලැබුණු රන් තැටිය තමන් රැගෙන ගියේ එය තමන්ට අයිති නිසා බව රුහුණු කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක මහතා සඳහන් කර ඇත. කතරගම දේවාලයට පූජා…

මෑතකදී මෙරට ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡා ගණනාවක් පැවැත්වූ ප්‍රසිද්ධ හිමිනමකගේ යැයි කියන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත. වීඩියෝවේ එහිමියන් විසින් කිසිවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිනු දක්නට හැකියි. වීඩියෝවේ සිටිතැයි කියන…

ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය…

එළියට නොබැස හැංගී සිටි පොහොට්ටුව රනිල් ගේ රැකවරණ යටතේ කල එළි බැස්සා පමණක් නොව පසුගියදා සමුළුවක් ද තිබ්බේය. ඊට එන බස් හා පාක්ෂිකයන්ට බෙිරේ නාන තර්ජණ ආවද රනිල් සියල්ලට ආරක්ෂාව…

ජාතික ජන බලවේගයේ ‍ප‍්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥ ධුරයක් ලබා දී තිබේ. ඒ පසුගියදා ජනාධිපතිවරයා විසින් නව ජනාධිපති…

කතරගම දේවාලයේ පූජා වලට යන බැතිමතුන් පූජාවට්ටිවලට තබන පඬුරු මුදල් සියයට පනහකින් පමණ අඩු කර ඇති බව වාර්තාවේ. එහි ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු පඬුරු…

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනවාරි  19 දා සිට රටපුරා  රැස්වීම් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන රැස්වීමක් පවත්වා අනතුරුව මෙම රැස්වීම් මාලාව …

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මූලික අයිතිවාසිකම් කඩකිරීමක් පිළිබඳව ‍ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇතත් ඊට නීතිමය බාධාවක් නිසා නැවතත් අධිකරණයට ගැටළු ඉදිරිපත් කිරීමට ජාතික පොලිස් කොමිසම…

ශ්‍රී ලංකාවේ සිට මිනිස් ජාවාරමේ නිරත වූ චීන ජාතිකයකු සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස එළඹෙන හතරවනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඔවුන්ට…

මාළු මිල ගණන් පහළ යමින් ඇතිබව මාළු වෙළදුන් පවසයි. පසුගිය සති කිහිපයේ මාළු මිල ඉහල ගොස් තිබුනද මේවන විට මිලක පහල බැස ඇත. කෙලවල්ලා,තලපත්,තෝර,පරව්,දැල්ලො වැනි මත්ස්‍ය මිල ගණන් ද පසුගිය…

ස්වර්ණවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර අගරදගුරු යන නාමය වැරදි ලෙස උච්චාරණය කිරීම පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව රංගන ශිල්පිණි වීණු උදාරී සිරිවර්ධන සඳහන් කරයි. අදාළ ප්‍රකාශයෙන් අගරදගුරුතුමන්ගේ ගෞරව නාමයට…

මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය ඉටුකරන කාර්යයන්  සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති…

ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පක්ෂයේ තීරණ ගැනීම හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලය සතුවන…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සියලුම කමිටුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මෙම කාරක සභාවල යෝජනා සාකච්ඡා වලට පමණක් සීමා වී ඇති නිසා…