ගවර්ස් කෝපරේට් සමාගම සමග කළ ගනුදෙනුවකදි රුපයල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.  ඒ, කොළඹ මහාධිකරණය හමුවේයි. …

දිගින දිගටම සිය දියණියගේ සෙෘඛ්‍ය තත්වය උකස් කරමින්  ඇප ඉල්ලු  විමල් වීරවංශ මීට නොබෝ වේලාවකට පෙර ඇප මත මුදා හැරුනු බව අපට වාර්තා වන අතර ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ…

රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා හෙලිකල සංවේදී කතාවක් මේ. මහාධිකරණ විනිසුරුවරයෙක් ලග වැඩ කරන ලද කුඩා ළමයෙක් එම විනිසුරුවරයා අතින් දුෂණය වනවා. මේ සම්බන්දව නඩු පැවරුවත්  ඔහු එවකට සිටි…

මෙයට වසර 09 කට ඉහතදී අකුරැස්‌ස ඇල්ලවෙලදී 16 හැවිරිදි පාසල් සිසුවියකට උපකාරක පන්තියේදී ලිංගික අපයෝජන කළ බවට ඔප්පු වූ උපකාරක පන්ති ගුරුවරයාට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් වසර…

දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 09 වන ගුණානුස්මරණ උත්සවය 2017.04.06 දිනට යෙදී ඇත. වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  ස්මාරකය අභියසදී එදින පෙරවරු 8.00ට සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ආරාධිත දේශනය…

පාසැල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට ඒවා මුදා හරින බව පවසා කප්පම් ලබාගත් සිසුවෙකු කිරිබත්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම සිසුවියගේ පෙම්වතා වන ඔහු දුරකථන මාර්ගයෙන් එම ඡායාරූප ගෙන්වා ගෙන ඇත්තේ…

කොළඹ පොලිස් විශේෂ ක්ෂේත්‍ර බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හොරණ වගවත්ත ප්‍රදේශයේ නිවෙසක් පෙරේදා 02දා වටලා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි 19 වියැති තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙරද…

ආන්දෝලනාත්මක  ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හිටපු මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දුගේ ගිණුමට මුදල් බැරකළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුයැයි අල්ලස් කොමිසම අධිකරණයට අද (03) දන්වා තිබේ. දක්ෂිණ…

මහත් ආන්දෝලනයකට තුඩුදුන් පිරිසුදු පානීය ඉල්ලූ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනා ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ…

“මව්බිම” පුවත්පත වාර්තා කරන පරිදි මැතිසභයේ රගපානා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවී ඇත. ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමන් විවේචනය කරන මෙම කණ්ඩායම හොර රහසේ…

සිය දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් විමල් වීරවංශ ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (03) නැවතත් ප‍්‍රතික්ෂේප කරනු ලැබු බව අපට…

කළුතර දොඩංගොඩ ප‍්‍රදේශයේදී ජනතාව පවා බලා සිටියදී යතුරු පැදිකරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.  ඉන් එක් නිලධාරියෙකු දොඩංගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන සැරයන්වරයෙක්.  අනෙක් නිලධාරියා…

ආන්දෝලනාත්මක වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණය පිණිස වැදගත් අස්ථි කොටස් කිහිපයක් මළ සිරුරෙන් අතුරුදන්ව තිබුණු බව රජයේ නීතිවේදියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය. ඝාතනයට අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ප්‍රකාශයක්…

මෙරට සුඛෝපභෝගී සංචාරක හෝටල්වල සිය පවුලේ සාමාජිකයින් සමග දිනක් නොමිලේ ගත කිරීමට අවස්ථාව ලබා දෙන බවට පවසා ක‍්‍රියාත්මක වූ පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වු අතර වැඩිදුරටත් කළ සොයා බැලීමකදී…

2008 වසරේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී කොළඹ ඞී.එස්.සේනානායක විද්‍යාලයේ බේස්බෝල් ක‍්‍රීඩකයින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්කල මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලායට අද (29) බරපතල වැඩ…

බීමත් රියදුරන් ඉතා ඉක්මනින් හා නිවැරදිව හඳුනාගැනීමේ නව උපකරණයක් ප්‍රථම වතාවට රථවාහන පොලීසියට හඳුන්වා දීමට කටයුතු සූදානම් කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කලේ මෙම නව බ්‍රෙතලයිසර් උපකරණය මගින් බීමත්ව රිය…