කොළඹ අවට ඊයේ (03) පස්වරුවේ සිට ඇති වූ පෙට්‍රල් හිගය මේ වනවිට තවත් උග‍්‍රවී තිබෙනවා. කොළඹ අවට මෙන්ම පිට පළාත්වල ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන් වසා දමා ඇති ආකාරය …

රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවූ වංචා, දූෂණවලට අදාළ දුරකතන සංවාද සහිත හඬපටයක් දූෂණ විරෝධී හඬ සංවිධානය මඟින් පසුගියදා (01දා) මාධ්‍යයට නිකුත් කෙරිණි. එකී හඬපටයට අනුව…

කු.පා.ම මහින්ද රාජපක්ෂගේ චෝදනා පත්‍රයක් අධ්‍යයනය කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආණ්ඩුවෙන් සිදු වන බව කියන හිරිහැර, එල්ලවන පීඩන සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සොයා බැලීමක් කිරීම සඳහා…

අගමැතිවරයා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු සඳහා  ඉදිරියේ දී කැඳවීමට බලාපොරොත්තු වන බවත්, අදාළ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවත් බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු පවසයි.   බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු…

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ හා නලීන් පෙරේරා යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළි ගනිමිනි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අදාළ මූලික…

ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් 50000/-ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත අවුරුදු…

අද උදෑසන කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කර තිබෙනවා. බේස්ලයින් පාර, හෝර්ටන් පෙදෙස, කොල්ලුපිටිය සහ ගාලුමුවදොර අවට මාර්ගවල මෙලෙස රථ වාහන ධාවනය සීම කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.…

සබරගමුවේ ප්‍රකට බාලිකාවක ශිෂ්‍යාවන් හතර දෙනකු තම නිවෙසට පැමිණ තමාට පහරදී ඝාතනය කරන බවට තර්ජනය කළා යැයි ශිෂ්‍යයෙක් කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. මෙලෙස පැමිණිල්ලක් කර ඇත්තේ ප්‍රදේශයේ පිරිමි විදුහලක…

මාර්ග අංක 400 ඔස්‌සේ කළුතර සිට අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල කාන්තාවන් අපහසුතාවට ලක්‌කරන විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් වැඩි වශයෙන් සිටින බවට එම බස්‌රථවල ගමන් ගන්නා මගීහු පවසති. දහවල්…

තම ෆේස්බුක් ගිණුමට ලැබුණු මිතුරු ඇරයුමක් පිළිගැනීම නිසා අවසානයේ විශාල ගැටළු තොගයකට මුහුණ දීමට සිදු වූ පුවතක් මීගම, දියහොර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‌‌‌‌‌ඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට බාහිර අයදුම්කරුවෙකු ලෙස…

මේ දිනවල රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යක චරිතයකට පණ පොවන නලුවෙකුට එරෙහිව මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ සමන්ත කේ ගමගේ නැමැත්තාටයි. නාවල විවෘත විශ්ව…

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සම කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ටී එම් ආර් බංස ජයා මහතා එම තනතුරින් ඉවත් කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. එහි සිටි…

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල විසින් අයථා ලෙස උපයන ලද මුදල් තම හිතවත් වෛද්‍යවරුන් දෙදෙනෙක් වන අංක 03 Austral Court Wheelers Hill Vic 3150 හි පදිංචි වෛද්‍ය සමන්…

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා මේ මස 26වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව…

බුදුන් වහන්සේට අපහාස කළේ යැයි සැකපිට අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටින ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඇතුළු සැකකරුවන් 06 දෙනා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන්…

රජයේ කඩිනම් මුදල් අවශ්‍යතාවය ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවෙන් සපයා ගැනීමට උපදෙස් ලබා නොදුන් බව මලික් සමරවික්‍රම මහතා සහ කබීර් හෂීම් මහතා යන අමාත්‍යවරුන් ඊයේ (11) බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළේය. ඒ…