ටොංගා පාර්ලිමේන්තුව කුඩු පට්ටම් කල ගීටා
දූපත් 170ක එකතුවක් ලෙස සැකසුණු ටොංගා රාජ්‍යය පැසිෆික් මුහුදේ ෆීජි දූපත්වලට නැගෙනහිරින් සහ නවසීලන්තයට උතුරු දෙසින් පිහිටා ඇත. සිවුවැනි ප්‍රභේදයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ටොංගා රාජ්‍යට ඇතුළු වූ ගීටා නම් සුළි කුණාටුව පෙරේදා රාත්‍රිය පුරා දූපත් රාජ්‍ය වෙත දැඩි බලපෑමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.දශක 06කට පසුව පැසිෆික් කලාපයේ ටොංගා රාජ්‍ය වෙත බලපෑ…

චීන ජනපති ෂී ජින්පින් මහතාගෙන් ජනපති මෛත්‍රීට ලිපියක්
චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මෙරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් පළ  කර ඇති බව චීන මාධ්‍ය වාර්ථා කර ඇත. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය ලබාදීමට චීන රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව සඳහන් තීරණයන් ඉදිරියේදී කිසිදු වෙහෙසකින් තොරව ක්‍රියාත්මක වනු ඇති බවද ශ්‍රී…

දෙවන ලෝක යුද්දෙ කාල දැමූ කිලෝ 450ක බෝම්බයක් හොංකොන් වලින් හමුවෙයි
චීනයේ හොංකොං නගර මධ්‍යයේ තිබී හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් යැයි සැලකෙන බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කළ බව හොංකොං පොලිසිය පවසයි.  ඉදිකිරීම් වැඩබිමක තිබී හමුවූ මෙම බෝම්බය කිලෝග්‍රෑම් 450ක් පමණ බරින් යුක්ත බව වාර්තා වී ඇත. බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පෙර ඒ ආසන්නයේ නවාතැන්පොලවල් හා හෝටල් වල සිටි 1500ක පමණ පිරිසක් ඉවත් කර ඇති අතර පාරවල්…

76 හැවිරිදි රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ මූල්‍ය සභාපති ලිංගික ඡෝදනාවක් නිසා ඉල්ලා අස්වේ
  76 වැනි වියෙහි පසුවන රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ මූල්‍ය සභාපති  ස්ටීව් වයින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.ස්ටීව් වයින් ඇමෙරිකානු කැසිනෝ ව්‍යාපාරයේද ප්‍රබල චරිතයක් වන අතර ප්‍රකොටිපති ව්‍යාපාරිකයෙකි. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත හෙළි කරන ආකාරයට මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සම්බාහන යුවතියකට යැවූ කෙටි පණිවුඩ මෙන්ම, සිය කාර්ය මණ්ඩල සේවිකාවකට තමන් සමග එක්වන ලෙස බල කිරීම යන චෝදනා අනාවරණය…

FBI ප්‍රශ්න කිරීම් වලට මං බය නෑ… – ට්‍රම්ප්
පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට වාසි ගෙනදෙන අයුරින් රුසියානු අතපෙවීමක් සිදුව ඇති බවට කෙරෙන චෝදනාව මැතිවරණය අවස්ථාවේදී පවා පැවතුණු අතර  ඩිමොක්‍රටික් පක්ෂයෙන් එම චෝදනාව දැඩිව නැගුණි.එම ඡෝදනා වලට පිළිතුරු වශයෙන් හා වත්මන් තත්වයන් හේතුවෙන් 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේ සිදුවූයේ යැයි කියන රුසියානු අතපෙවීම සම්බන්ධයෙන් FBI ආයතනය සිදුකරන පරීක්ෂණයේදී තමන් ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලට මුහුණදීමට සූදානමින් සිටින බව ඇමෙරිකානු ජනපති…

වැරදි කරපු බූරුවන් හිරේ දායි…
මිනිසුන් පෘථිවි තලය වනසද්දී 2017 වසරේ නොවැම්බරයේ ඉන්දියාවේ බූරුවන් රංචුවක් උත්තර ප්‍රදේශයේ සිර කඳවුර අසල තිබූ ඉතා වටිනා පැළෑටි රිසිසේ කා දැමීමේ වරදට සිරගත කෙරිණි. උන් කෑ පැළවල වටිනාකම ඉන්දියානු රුපියල් 60,000කි. උන් සිව් දිනක් ඔරායි සිරගෙදර සිරගතකර තිබූ අතර අවසානයේ අයිතිකරු කමලේෂ්ට ගොවිපොළ සත්ත්වයන් ලැබිණි. ඒ භාරතීය ජනතා පක්ෂ‍යේ දේශපාලනඥයෙක් උන්ගේ දඩය ගෙවාදැමීම නිසාය…

ට්‍රම්ප්ගේ හිස ගිනිගත් “ගින්දර සහ කෝපය”
 ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ලෙස දිවුරුම්දී අදට හරියටම වසරකි. ජනපති ධුරයේ වැඩ භාරගත් දින සිට විවිධ ආන්දෝලනයන්ට මැදිවූ ට්‍රම්ප්ගේ ධුරකාලයට වසරක් සපිරුණද ඔහු ගැන කතා කිරීමට ඇති දේවල අඩුවක් වී නැත. ජනපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණයට සමගාමීව ඇමරිකානු ජාතික මාධ්‍යවේදියකු වන මයිකල් වුල්ෆ් ලියා පළකළ කෘතියක් නිසා ට්‍රම්ප් මේ දිනවල සිටින්නේ ගිනිගොඩක ය. ‘ෆයර් ඇන්ඩ්…

ලිංගික වද හිංසා වලට  විරෝධය පෑමට නළු නිළියෝ සම්මාන උළෙලට කළු අඳියි
පසුගිය මාස කිහිපයක කාලයේදී හොලිවුඞ් සිනමා කර්මාන්තය  තුළ ලිංගික අඩත්තේට්ටම්වලට වැඩි අවධානයක් යොමු විය. ලිංගික හිරිහැරවලට ලක්වූ නිළියන් ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමට ඊට ප්‍රධාන වශයෙන් හේතුවිය. හොලිවඩුයේ ජනප්‍රිය නළුවන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට එහිදි චෝදනා එල්ල විය.  එම සිදුවීම්වලින් පසු හොලිවුඞ් සිනමාවේ පැවැති ප්‍රධානතම සම්මාන උළෙල වූයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලයි. ලිංගික පීඩා,…

දකුණු අප්‍රිකාවේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නාන්න වතුර දෙන්නෙ විනාඩි 2යි…
දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට ජල භාවිතය සීමා කර තිබෙනවා. කේප්ටවුන් නුවර පවතින උග‍්‍ර ජල හිගය හේතුවෙන්  එහි ජනතාවටද ජල භාවිතය සීමා කර ඇතිි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. මේ දිනවල කේප්ටවුන් නුවර උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 27ක් ලෙයසි. ඉන්දීය කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය ද පැවැත්වෙන්නේ…

පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….
බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසමින් නිරන්තරයෙන් ඇවිටිලි කළ වයස අවුරුදු දෙකේදී පැවිදි බිමටපත් භූතානයේ රැජිනගේ මුණුපුරු සාමනේර හිමියන් ඇතුළු දූතපිරිසක් නිලනොවන සංචාරයකට පැමිණ පසුගිය දා මිහින්තලය රජමහා විහාරය වැදපුදා ගත්හ. සිව්වන වියේ පසුවන රැජිනියගේ මුණුපුරා වන සාමනේර හිමියන් වයස අවුරුදු දෙකේදී පැවිදි වී තිබෙන බවත් සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසන…

සමාජ ජාලා මාධ්‍ය ගැන ඔබාමාගෙන් අනතුරු හැඟවීමක්….
පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ” වගකීම් විරහිත ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අනතුරුදායක බවත් එමගින් වැරැදි තොරතුරු ජනතාව අතරට යන බවත් සංකීර්ණ කරුණු කාරණා තේරුම් ගැනීමට ජනාතවට තිබෙන හැකියාව දුර්වල වී යන බවත්”  ප්‍රකාශ කර තිබේ. බී.බී.සී පුවත් සේවය සමඟ මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ බ්‍රිතාන්‍ය…

අසභ්‍ය ලෙස ගීත වීඩියෝ පටයකට පෙනී සිටි ඊජිප්තු ජාතික පොප් ගායිකාවක වන  ශයීමා අහමඩ්ට එර⁣ට අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත.ඇය යට ඇඳුම් වලින් සැරසී අදාළ වීඩියෝ පටයේ පෙනී සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.රටේ ජනතාව තුළ කෝපය ඇති කරවමින් අසභ්‍ය වීඩියෝ පටයක් මාධ්‍යට මුදාහැරීමේ චෝදනාව යටතේ ඇය පසුගිය මාසයේදී අත්අඩංගුවට…

කොංගෝ සමූහාණ්ඩුවේ උතුරුදිග කිවූ පළාතේ කැරළි කණ්ඩායම් සිදුකළ ප්‍රහාරයකදී එක්සත් ජාතින්ගේ සාම නියෝජිතයන් 14දෙනකු මියගොස් 53දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.ප්‍රහාරයෙන් කොංගෝ හමුදා සාමාජිකයන් පස් දෙනකුද මියගොස් ඇත.  මෑත ඉතිහාසයේ දී තම නියෝජිතයන්ට සිදුවූ බරපතලම ප්‍රහාරය මෙය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ මෙය යුධ අපරාධයක් බවයි. 

උපත ලැබූ අවස්ථාවේ මිය ගියේ යයි ඉන්දියාවේ දිල්ලි අගනුවර රෝහලක වෛද්‍යවරුන් විසින් වැරදි ලෙස නිගමනය කරන ලද බිලිඳා වෙනත් රෝහලකදී මිය ගොස් තිබෙනවා. මෙම බිළිඳා අඩුවයසින් ඉපදී ඇති බවයි විදෙස්…

ඊශ්‍රායලය සහ පළස්තීනය යන රටවල් දෙකම තම අගනුවර ලෙස පිළිගනු ලබන ජෙරුසිලම 1967 වසරේදී ඊශ්‍රායලය විසින් අත්පත් කරගන්නා ලද ප්‍රදේශයක්. ඊශ්‍රායලය සහ පළස්තීනය අතර ගොඩනැගී ඇති අර්බුධයටද ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ මෙම…

ඉන්දියාවේ නවදිල්ලි නුවර රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූ කම්පනයෙන් ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරන්නේ. භූ කම්පනය පිළිබඳ වාර්තාවීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ඇතැම් වෙරළාශ‍්‍රිත…