ඝන මීදුමක් හට ගැනීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නුවර ජන ජීවිතය මේ වන විට අඩාලව ඇත. මීදුම ඇති වී තිබෙන්නේ දිල්ලි නගරය කේන්ද්‍ර කරගත් වායු ගෝලයෙහි ඇති දූෂ්‍ය අංශු හේතුවෙන් බව…

ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීම සඳහා පිටරැටියනට ලැබෙන අවස්ථාවක් වන ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන (Green Card Lottery Program) නවතා දමන ලෙස කොංග්‍රසයෙන් ඉල්ලීමට අදහස් කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

වසර අටකට පසු පාකිස්තානයට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරවමින් පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කරනවා. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල…

මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල් ගේට්ස් මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත බව…

දකුණු කොරියාවේ පැවැති සංගීත ප්‍රසංගයකදී ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකට එල්ලවූ කෙසෙල් හා ගල් මුල් ප්‍රහාරය පිළිබඳ මේ වන විට බොහෝ දෙනා අතර කතා බහට ලක්වනවා. ප්‍රවීණ ගායන ශිල්පියෙකුට අපහාස වන අයුරින්…

රාවණා යනු ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල හමුවන බලසම්පන්න මෙන්ම වැදගත් රජතුමෙක්.නමුත් අසල්වැසි ඉන්දියාවනම් රාවණා රජතුමාට සලකන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදිහටයි.ඔවුන්ට අනුව නම් රාවණා යනු යක්ෂයෙකු මෙන්ම මිහිමතින් තුරන්කල යුතු පුද්ගලයෙකුද…

‘ඩයනා කුමරිය’ ඇය ජනතාවගේ කුමරියයි. ඇය අසරණ මිනිසුන්ට ආලෝකයක්‌ වූවාය. මුළුමහත් බ්‍රිතාන්‍ය ජනතාවම වාගේ ඇයට ආදරය කළහ. ඇයගේ සුන්දරත්වය මෙන්ම කාරුණික සුන්දර හදවතද මුළු ලෝකයේම සිත් වසඟ කරවන්නට සමත් විය.…

පෘතුවිය හා සමාන ජීවය හා ජලය පැවතිය හැකි තවත් ග‍්‍රහ ලෝක 10ක් සෞර ග‍්‍රහ මණ්ඩලය තුළ පිහිටා ඇති බව ඇමරිකාවේ ජාතික ගගනයාත‍්‍රා හා අභව්‍යාකාශ පරිපාලන මධ්‍යස්ථානය (NASA) නිවේදනය කරයි. නාසා…

“ලෝකය උඩු යටිකුරු වන කලට මිනීමරුවා අහිංසකයෙකු වී අහිංසකයා ත්‍රස්‌තවාදියෙකු වෙයි. ආගම වෙනුවෙන් දිවි පිදූ වීරයන්ගේ ලේ වියළී යන විට සයිෆ් අල් ඉස්‌ලාම් නිදහස්‌ මිනිසෙකු බවට පත්වෙයි.” මේ සටහන සයිෆ්…

මෙරටට ආයෝජනය කිරීම සදහා පැමිණ දෙවතාවක්‌ අපේ රටේ වංචාකාරයන්ට හසුවූ ඕස්‌ටි්‍රයානු ජාතික කාන්තාවක්‌ ගැන අපි ඉකුත් සතියක සටහන් කළෙමු. ඇය වංචාකරුවන්ට හසුවීම නිසා ඇයට ඇගේ සැමියා අහිමි විය. ඒ විතරක්‌…

මහා ලොකු කතා කියාගෙන ඇවිල්ලා ජනාධිපති තනතුරට පත් වුණාට මේ වෙද්දී ඇමෙරිකානු ජනපතිවරයා මිනිස්සුන්ගෙ උපහාසයට ලක් වෙන චරිතයක් බවට පත් වෙන්න පටන් අරගෙන. පහළ පිංතූරයේ තියෙන්නේ මෙක්සිකෝවෙ නිෂ්පාදනය වුණු, උණු…

රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා ඇමෙරිකා සෙනට් සභාව නව යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාවට දැනට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට පෙර යෝජනාව සම්මත කරගැනීමට සෙනට්…

තිස් හැවිරිදි බොලිවුඩ් නිළියක වන ක්‍රිතිකා චෞඩ්ද්‍රීගේ මළසිරුර හමු වී තිබේ. සුබුර්බන් අන්දීරිඓහි ඇගේ නිවසේදී මෙසේ ඇයගේ මළසිරුර  12  හමු වූ බව පොලිසිය පැවසීය. ඝාතනයක් වශයෙන් පොලීසිය මෙම මරණය සැක…

උතුරු කොරියාව පිළිබඳ බාහිර ලෝකයේ සිටින බොහෝ දෙනා දැනගන්නේ එරට නිල පුවත් ඒජන්සිය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය හෝ වෙනත් රාජ්‍ය මාධ්‍යයක් හෝ පළ කරනු ලබන ඡායාරූප මගින් පමණයි. උතුරු…

ඉන්දියාවේ ජෝදාන් හි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරියකගේ මළ සිරුරක් හමුවුණා. පොලිස් ස්ථානය තුළම ගෙල වැලලාගෙන මියගොස් තිබුණේ වයස අවුරුදු 24 ක පොලිස් කොස්තාපල්වරියක්. ඇගේ මුල්ම රස්සාව තමයි මේ. තමන්ට රැකියා…

මේ වෙනකොට සචින් තෙන්ඩුල්කාර් ගැන ඉන්දියාවේ වෙබ් අඩවි ටිකක් වැඩිපුර කතා කරන්න පටන් අරගෙන. ඒකට හේතුව සචින් ICC වෙබ් අඩවියේ සම්මුඛ සාකච්ජාවකදී පකිස්තානය අවසන් පුර්ව වටයට එන බව කළ ප්‍රකාශයයි.…