අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් එරට එෆ්.බී.අයි හෙවත් මධ්‍යම විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂවරයා සේවයෙන් පහ කර තිබෙනවා. ඒ ජනාධිපතිවරණයේ සිය ප‍්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවිඩ පිළිබඳ පරීක්ෂණය මුල් කර ගනිමින්. කෙසේ…

ජනාධිපතිනී පාක් ගුවෙන් හයි දෝෂාභියෝගයකින් ඉවත් කිරීමෙන් පසු පැවැත්වෙන දකුණු කොරියානු  ජනාධිපතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා. උතුරු කොරියාව සමඟ උණුසුම් වාතාවරණයක් පැණ නැගී ඇති මොහොතක පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය…

මධ්‍යස්ථ මතධාරී අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයෙන් වාර්තාකර තිබේ.ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල අනුව එම්මානුවෙල් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 66.06%කි. ඔහුගේ ප්‍රතිවාදිනිය ලෙස තරග කළ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලි…

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරමින් සිටින බවට උතුරු කොරියාවේ රාජ්‍ය ජනමාධ්‍ය චෝදනා කරයි. සිය නායකයාට…

මෙතෙක් ලොව වැඩිම කාලයක් ජීවත් වූ පුද්ගලයා බවට සැලකෙන ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා කලාපයේ පදිංචිව සිටි සොදිමෙජ්ජෝ අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 146 ක්.  ‘ගොතේ සීයා’ ලෙසිනුයි ඔහු…

ඇමරිකාව විසින් අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ බංකර් සහ කේන්ද්‍රස්‌ථාන වැනසීම සඳහා යොදාගත් පුපුරණ ද්‍රව්‍ය ටොන් 11 ක්‌ සහිත යෝධ බෝම්බය නිසා නැගෙනහිර ඇෆ්ගනිස්‌ථානයේ විශාල කඳුකර ප්‍රදේශයක්‌ මුළුමනින්ම වැනසී ඇත. මෙම බෝම්බය හෙලූ…

ඕස්‌ට්‍රේ‍ලියාවට සහ නවසීලන්තය යන රටවලට ප්‍රහාර එල්ල කරන බව උතුරු කොරියාව තර්ජනය කර ඇත. මෙයට පෙර උතුරු කොරියාව විසින් ඇමරිකානු කාල්වින්සන් නෞකාව විනාශ කරන බවට තර්ජනය කර තිබුණි. ඕස්‌ටේ්‍රලියාව සහ…

“දින කීපයක් ඇතුළත” දකුණු කොරියාව තුළ මිසයිල ආරක්ෂණ පද්ධතිය සක්‍රිය කිරීමට සැලසුම් කරන බව ඇමරිකාව පවසයි. එමෙන්ම උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක තවදුරටත් තර කරන බවටත් ඇමරිකාව අනතුරු…

ලොව විශාලතම “හාවා” වූ සයිමන් ඇමරිකාවේ යුනයිටඩ් ගුවන් සේවා යානාවකින් ප්‍රවාහනය කරන අවස්‌ථාවේ හදිසියේම මියගොස්‌ ඇත. දසමස්‌ වියෑති සයිමන්ගේ දිග අඩි 3 කි සයිමන් මියගියේ කුමන හේතුවක්‌ නිසාදැයි මෙතෙක්‌ හෙළි…

මාස හයක කාලයක් පුරා, ලන්ඩනයේ ඔර්මොන්ඩ් වීදියේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාලි ගාර්ඩ් ළදරුවා පිළිබඳව දැන් ලොවම කතා කරන්නට පටන් ගෙන ඇත. ඒ, චාලි වෙත ලබා දී තිබූ…

සෞදි අරාබියේ පිහිටි බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට මියෙකු රිංගා සෞදි රියාල් 500, 100, 50 මුදල් නොට්ටු විශාල සංඛ්‍යාවක් කා දමා ඇති බව අක්බාර්24 ප්‍රවෘත්ති සේවය වාර්තා කල බව ජි.ඩි.එන් ඔන්ලයින්…

කෙෘතුකාගාරයක් යන නම ඇසුන සැණින් අපට සිහිවන්නේ ඓතිහාසික වටිනාකමකින් යුත් භාණ්ඩ එක්රැස් කර ඇති ගෞරවනීය ස්ථානයක්.  නමුත් අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ පිහිටා ඇති ජාතික ස්භාවික විද්‍යා කෙෘතුකාගාරය (The National…

උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්‍යාස ද කරමින් අඟහරුවාදා   දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙන අවස්ථාවකදී තම හමුදා බලය…

චීනය එරට නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ උණුසුම් වාතාවරණයක් පවතින අවස්ථාවක හා දකුණු චීන මුහුදේ බලය තහවුරු කරගැනීමට චීනය උත්සහ…

තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින් සිටි බව උතුරු කොරියාව කියයි. උතුරු පැසිපික්…

ජෝන් සීනා කියලා කියන්නේ රෙස්ලින් වලල්ලේ අති දක්ෂයෙක් වන අතර පසුගිය දිනවල ඔහු දෙස් විදෙස් මාධ්‍යවල පුවත් මවන්නෙක්ද වුනා. ජෝන්සීනා හා ඇගේ පෙම්වතිය වන නිකී බෙලාගේ යූ ටියුබ් ගිණුමේ සාමාජිකයන් ගණන…