පසුගියදා ජපානයේ පෞද්ගලික සංචාරයක නිරත වුනු මහින්ද රාජපක්ෂ මහතා යලි මෙරටට පැමිණීමේදී ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ටොන් එකක (කිලෝ 1000) බඩු තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. සාමාන්‍යයෙන් පැමිණි කණ්ඩායම අනුව සියල්ලන්ටම ගෙන ආ හැකි ප්‍රමාණය කිලෝ…

මේ කතාව මහා පුදුම හිතෙන කතාවකි. කෙටියෙන්ම කියනවා නම් මෙය ඉතාම විරල සිද්ධියකි. සමහර විට මේ අරුම පුදුම කතාව ඔබ විශ්වාස නොකරණු ඇත. විශ්වාස කළත් නොකළත් ඔබ මේ කතාව කියවා බලනවා නම් නිසැකය. මෙය සමාජ සම්මතයන්ගෙන් ඔබ්බට ගිය කතාවකි. ඒ…

කොළඹ නගරයේ ඇළ මාර්ග හරහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්‍රවාහන යාත්‍රා පද්ධතියක් සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්‍රකාශයට පත්…

ශ්‍රී ලංකාවට මීළඟට හමුවන ප්‍රතිවාදියා වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.ශ්‍රී ලංකාවට පැමිණෙන සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේදී එක්දින තරඟ 5ක ට සහ ටෙස්ට් තරඟයකට සහභාගී වීමට නියමිතය.ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිම්බාබ්වේ කණ්ඩායම ස්කොට්ලන්තයෙදී එක්දින තරඟදෙකකට මුහුණ දුන් අතර තරඟාවලිය 1-1 ලෙස සම කර…

හිටිහැටියේම නින්දෙන් අවදිවූ  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එලිය නගර මධ්‍යයේ පිහිටි තැපැල් කාර්‍යාලය ඉදිරිපිටදී උද්ගෝශනයක් පැවැත්වීය. තමන් මේ ප්‍රදේශයේ නායකයා බවත්  නුවර එලිය තැපැල් කාර්‍යාලය කඩා දැමීමට යන බව පවසමින් මහ ජනතාව කුපිත කරමින් යම් පිරිසක්…

බෞද්ධ අප මේ රටේ මහජාතිය අප යනුවෙන් පැවසුවද, අපට මේ රට අයිති බව පැවසුවද, අපෙන් විය යුතු යුතුකමට වඩා අප කතා කරන්නේ වෙනත් කාරණා පිළිබඳවයි යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය. තලාව නබඩවැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ…

2016.07.14 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන රජයේ නිලධාරියකු විසින් මිලදී ගන්නා, දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල, රක්ෂණය…

ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි  ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී ත්‍රීරෝද රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් ලබා දෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කො‍ඩි මහතා පවසයි. කෙසේවෙතත් මේ අරගලය පසුපස ජනාධිපතිවරයා පසුපස සිටිමින් අවශ්‍ය පරිදි මුලික ක්‍රියාමාර්ග සියල්ල ගනු ලැබුවේ කොලොන්නාව…

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දාහතරකට අධික සංඛ්‍යාවක් මරණින් පසු ඇස් දන්දීම සඳහා සිය සංගමයේ ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි. එම සංගමයේ ජාත්‍යන්තර ඇස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනත් සමන් මාතරආරච්චි බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ…

කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කසළ දින තුනක් ඇතුලත ඉවත් නොකරන්නේ නම් මහ ඇමතිධූරයෙන් ඉවත්කරන බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාට ජනාධිපතිවරයා තදින් අවවාද කර ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා බස්නාහිර මහඇමති දේවප්‍රිය මහතා පෙරේදා(17) උදේ ජනාධිපති නිල…

ජුනි මාසයේ ගතවූ දින 19 තුළදී රුපියල් මිලියන 209810ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, භාණ්ඩාරගාර බිල්බත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීමට මහ බැංකුව පුවත්පත් නිවේදන නිකුත් කර තිබේ. මේ අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 515 (රුපියල් මිලියන 79310ක්) පමණ වන ශ්‍රී…