ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම තමන් භාර ගනු ලබන්නේ අමාත්‍ය ධුරයේ වගකීම්වලට අමතරව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවයි. කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ (26) පැවති…

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සිදු…

ධූර කාලය අවසන්ව සිය රට බලා පිටත්ව යාමට නියමිත ශී‍්‍ර ලංකාවේ සීෂෙල්ස් තානාපති ඬේවිඞ් ක්ලෝඞ් පියර් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.  සිය ධූර කාලය අවසන්ව ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගිය ද ශී‍්‍ර ලංකාව…

මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කෙරෙන වාරි ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(26) පස්වරුවේ මහවැලි අධිකාරියේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. දැනට කි‍්‍රයාත්මක සහ ඉදිරියේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත වාරි ව්‍යාපෘති පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය. කාළගුණික…

මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඒක පුද්ගල ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ. ඒ සඳහා ජනාධිපතිතුමා විසින් විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතා පත් කර ඇත. [rns_reactions]

කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් රථයක් …පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධව විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (26දා) අත්අඩංගුවට ගෙන තිබේ. ටියුෂන් ගුරුවරයකු භාවිත…

කුරුණෑගල දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයේ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ CIA වැඩසටහනෙන් අප්‍රේල් 13 වනදා ප්‍රචාරය කළ සාවද්‍ය පුවතක් නිසා එම නිලධාරිණිය දැඩි අපහසුතාවකට සහ අසාධාරණයකට ලක් සිටින බව වාර්තා වනවා. මාතෘ සායන මධ්‍යස්ථානයේ අලංකරණය සදහා ගැබිණි මව්වරුන්ට මල්…

මාර්ග තදබදයට මුහුණ දීම සඳහා මාර්ග කිහිපයක බස්රථ ප්‍රමුඛතා මංතීරුවක් සංකල්පය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය ගෙන තිබේ. පාර්ලිමේන්තු පාරේ රාජගිරිය හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා බස් රථ ප්‍රමුඛතා මංතීරුවක් වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහ මෙම ක්ෂේත්‍රයේ…

පසුගිය දා දෙරණ INSIGHT වැඩසටහනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එක්විය. එහිදී සයිටම් ඇතුළු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙනිය මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඊට ඒ මහතා ඉතා සරල පැහැදිලි උත්තර දුන් අතර ඉදිරි දින, සති…

පොලිස් නිතිය පොඩි මිනිහට පමණද? පුද්ගල තරාතිරම නොබලා රථ වාහන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් දුන්නේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. හේ තමන්වද එම නීතියට යටත් බව පවසන්නට අමතක නොකළේය. රටේ නායකයා ලෙස එවන් කතාවක් කීමට කොන්ද කෙළින් වීම…

සයුරු නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් වැඩි දියුණු කර මහජනතාවට විනෝදවීමට අවස්ථාවන් සලසා දීම සඳහා සකස් කර තිබේ. එම  නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් නම් කර දියත් කිරීම අද දින පස්වරුවේ දික්ඕවිට වරායේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර…

පසුගිය දින කිහිපයේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් අත්අඩංගුවට ගැනීම නිසා පසුගිය කාලයේ බෙහෙවින් කතා බහට ලක්වුවා. කෙසේ වෙතත් ඩිල්ෂාන් නිතින්ඥයකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා… තමා පළමු බිරිඳගෙන් නීතියෙන් වෙන් වනවිට රු. ලක්ෂ 300ක් ලබා…

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරිමේන් පසුව කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර…

තමන් සමග දිවීමට හැකි ජොකියෙකු දඹුල්ලට පත් කරන්නැයි තමන් අභියෝග කරන බව දඹුල්ල හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ශ්‍රී.ල.නි.ප සංවිධායක ධූරයෙන් තමන් ඇතුළු පිරිස ඉවත් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට අද (26) දඹුල්ලේදී…

කසිප්පු ජාවාරම් නැවැත්වීමට කොතරම් වැටලීම් කළත් එය නැවත නැවතත් ඉස්මතු වන්නේ අරක්කුවල මිල අධිකකම නිසයි. ඒ නිසා ගල් අරක්කුවල මිල අඩු කරන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න රජයට යෝජනාවක් කරයි. ගල් අරක්කු මිල වැඩි වීමෙන් වතුකරයේ…

ඇයගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් ඉකුත් දිනවල ඇය සිය ෆේස්බුක් ගිණුමට ඇතුලත් කර තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් ඇය සති අන්ත පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවක්. අනෝමා ජිනාදරී නිරුවත පෙන්නලා සමාජයේ කතාබහට ලක්වෙන්න උත්සහ කරනවාද? වේදිකාවෙදි, ඉංග්‍රීසි නාට්‍යවලදි, ටෙලිනාට්‍යවලදි වගේම සිනමාවෙදි මම උසස්…