අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා. ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (04) පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබාගැනීම හේතුවෙන්. ඒ අනුව නායක උපුල් තරංගට තරග මුදලින්…

මාලඹේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලිසිය භාරයට ගෙන ඞී එන් ඒ පරීක්ෂණය සදහා යොමුකළ, ඝාතනයට ලක්වූ බව කියන රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ට අයත් යැයි සැක කෙරෙන අස්ථි කොටස් සහ කලවා කොටස් අතර තාජූඩීන්ගේ අස්ථි කොටස් අඩංගු නොවන බවට තහවුරු…

වසර 2017 සඳහා සකස් කරන ලද නැකත් පත්‍රයේ කිසිදු අඩුපාඩුවක් හෝ දෝෂයක් නොමැති බව පෙන්වා දෙන ජ්‍යෙතිෂවේදීන් එම නැකත් පත්‍රයට අනුව නව වසරේ කටයුතු ආරම්භ කරන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.නැකත් කමිටුවේ එක් සාමාජිකයෙකු කමිටුවේ සාමාජික වගකීම පැහැර හරිමින් නැකත්…

පළමු විස්සයි විස්ස තරඟයේ උණුසුම මෙතෙක් පහව ගොස් නැත. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඊයේ තරඟය අතරතුර සයිටම් විරෝධී පුවරු කිහිපයක් ප්‍ර‍ර්ශණය කිරීමය..මේ පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි වල දැඩි කතා බහක් ඇතිවෙමින් පවතී. මේ අතර ඊයේ තරඟයේදී වූ…

බන්දුල ගුණවර්ධන තමන්ගේ බුද්ධිය මනාව  පෙන්නුම් කල තවත් අපුරු අවස්ථාවක් පහුගිය දවසක මාධ්‍ය හමුවක අපට දැකගත හැකිවිය.  කිසිදු ලැජ්ජාවකින් තොරව හැරෙන හැරෙන පැත්තට බොරු ගෙතීමට සහ බොරු කීමට බන්දුල අති දක්ෂයෙකි. වරෙක බැදුම්කර කොමිසම වෙත කැඳවූ ඔහුට ජනතාව මුලාවන ආකාරයේ…

පාසැල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට ඒවා මුදා හරින බව පවසා කප්පම් ලබාගත් සිසුවෙකු කිරිබත්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම සිසුවියගේ පෙම්වතා වන ඔහු දුරකථන මාර්ගයෙන් එම ඡායාරූප ගෙන්වා ගෙන ඇත්තේ නැතහොත් සම්බන්ධය අත්හැර දමන බවට තර්ජනය කරමින් බවයි වාර්තා වන්නේ.…

අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. උන්වහන්සේගේ ශී‍්‍ර දේහය තැන්පත් කර ඇති නුගේගොඩ, පාගොඩ ශ‍්‍රී විද්‍යා විජය විහාරස්ථානය වෙත…

“සිදු” ටෙලිනාට්‍යයේ තෙරුණි මේ දවස වල ජනප්‍රිය චරිතයක්. රංගනයට මෙන්ම  ගායනයටද  දක්ෂ ඇයත් සමග කල සොදුරු කතාබහකි මේ…. අලුත් වැඩක් කළා කියලා ආරංචියි? ඔව් මම සිංදුවක් කළා. අවාරෙ අවාරෙ කියන සිංදුව කළේ පූර්ණ සචින්ත අයියත් එක්ක. ඒකේ lyrics කළේ ලසිත ජයනෙත්ති…

ඊයේ ප්‍රේමදාස පිටියේ සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයේදී වූ සිදුවීමක් පිළිබඳ මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතා බහක් ඇති වෙමින් පවතී.තරගය අතරතුර මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහිදී සයිටම් විරෝධී උද්ඝෝෂනයක් පවත්වන්නට කටයුතු කර තිබීම…

කුරුණෑගල ප්‍රදේශයේ පාසල් දරුවන් 16 දෙනකු එකම ත්‍රීරෝද රියේ නංවා ගෙන අනාරක්‍ෂිත ලෙස ධාවනය කළ රියදුරකුට උසාවියෙන් දඩ නියම කර තිබෙන අතර අතිරේක මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක දඩයක්‌ නියම කර ඔහුට දැඩි ලෙස අවවාද කරනු ලැබුවා. අනාරක්‍ෂිත හා අමානුෂික හා පීඩාකාරී…

අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගැටලූවක් බවට පත්ව ඇති හෙද කාර්ය මණ්ඩලවල හිඟය පියවීම සඳහා දිවයින පුරා හෙද විද්‍යාල පුළුල් කරමින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමටත්, එම හෙද විද්‍යාල සඳහා වැඩි පිරිසක් බඳවා ගැනීමටත් ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ජනාධිපති…

කොළඹ පොලිස් විශේෂ ක්ෂේත්‍ර බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හොරණ වගවත්ත ප්‍රදේශයේ නිවෙසක් පෙරේදා 02දා වටලා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි 19 වියැති තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙරද හොරණ පෝරුවදණ්ඩ පෙදෙසේ නිවෙසක් වටලා රුපියල් ලක්ෂ ගණනක පන්සීයේ සහ…

මේවනවිට ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවී ඇති බැවින් ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතු බවට රජයේ අවධානය යොමු වී ඇති බව අපට වාර්තා වේ. දේශපාලඥයන් සිය පක්ෂ, පාට මෙන්ම මැතිවරණ ජයග්‍රහණ අමතකකර තිරසර සංවර්ධනය වෙනුවෙන් දැඩි දේශපාලන…

දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන ඇතුළු සියලු රාජකාරි කටයුතු අංශ ප්‍රධානීන් වෙත භාර දෙමින් සිය නිල වාහනය ද රථ වාහන අංශය වෙත භාර දී මාතලේ දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි වසර 33 ක රාජ්‍ය පරිපාලන සේවය නිමාකරමින් පසුගිය දා…

සත්කාරක  ශ්‍රී ලංකා පිල සහ  සහ බංග්ලාදේශ පිල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6…