සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ සේවක දිනය 2017 වැඩසටහන අද (24) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ආරම්භ කෙරිනි.  සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසදීම මෙහි අරමුණ වෙයි. මෙම සේවක දින වැඩසටහනට…

මීතොටමුල්ල පරයන මාධ්‍ය කුණු කන්ද ශී‍්‍ර ලංකාව තුළ කසළ කඳු පමණක් නොව කුණු කඳු ද බොහෝ ඇති බව වෙනදාටත් වඩා හොඳින් පෙනෙන්නේ දැන්ය. ඒ මීතොටමුල්ල කුණු කන්ද සිදුකළ විනාශයෙන් පසුවය. මීතොටමුල්ල කසළ කන්ද මගින් ඇතිකළ ඛේදවාචකයට අදට දින 09 ක්…

නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා නිකවැරටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පත්වීම් ප‍්‍රදානය සිදුවිය. මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, අනුර…

ශ්‍රී ලංකාවේ නිකමුන්ට ඉතා ඉහළ වැටුප් සමග රැකියා ලබා දෙන ස්ථාන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉහළ තැනක් හිමි වන්නේ ය. කලක් ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් අතු ගා සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පිං සිදුවන්නට යළි ක්‍රිකට් මුල් පුටුවට පත් වූ තිලංග…

මහනුවර තේක්ක වත්ත කුණු කන්ද ආශ්‍රීතවද මීතොටමුල්ල කුණු කන්ද මෙන් අවධානම් තත්ත්වයක් පවතින්නේද යන්න සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් (23) මහනුවරට පැමිණියා. ඒ ආශ්‍රිතවද නිවාස ගණනවක් පවතින අතර ඒවාට කුණු කන්දෙන් ඇතිවිය හැකි හානිය පිළිබඳව මෙහිදී සොයා බලා වාර්තාවක්…

ඒ මීට වසර 24 කට පෙර දිනයකි. හරියටම කිවහොත් 1993 අප්‍රේල් 21 වැනිදාය. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත් විලියම් ඇතුලත්මුදලි විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ තමන්ටත් තම පක්ෂයටත් එරෙහිව ඇති මරණ තර්ජන ගැන දැනුවත් කිරීමටය. ඊළඟ ප්‍රවෘත්ති සාකච්ඡාව! අප්‍රේල්…

මහින්ද රාජපක්ෂ පරාජය විමට ප්‍රධානතම හේතුව වුයේ ඔහුට එල්ල වු දුෂණ චොදනා බව නොරහසකි.මහින්ද ඉලක්ක කර එවකට විපක්ෂය දුෂණ,වංචා සම්බන්ධයෙන් ගල් වලින් දමා ගසද්දි එවා වැදුනේ එම හොරකම් වලට සම්බන්ධ වුවන්ට වුවද රටේ ජනතාව දැක්කේ මහින්ද පමණි.දැන් මහින්ද පරාද වි හමාරය…

මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්විමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය. නියෝජිත…

අනුරාධපුර නගරයේ රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොක්කා නමැත්තා පසුගියදා වීඩියෝවක් ප්‍ර‍සිද්ධ කරමින් පැවසුවේ රට සහ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනා බවය. එම ජාති මාමකයා ලීසින් සමාගමක් විසින් වාරික ගෙවීම…

මහජනයාට හිරිහැර වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කළ බවට චෝදනා එල්ල වූ  විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට අධි චෝදනා ගොනු කෙරුණා.  ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට අද කළ නියෝගයකට අනුවයි.  ඒ අනුව සිද්ධියට අදාළ නඩුව සැප්තැම්බර් මස…

කොලොන්නාව කුණු කන්ද සමගින් තමන්ට එල්ල වු චෝදනා වලට ප්‍රසන්න සෝලංගආරච්චි ආන්දෝලනාත්මක හෙලිදරවුවක් සිදුකර ඇත. එහිදි ඔහු පවසා ඇත්තේ කුණු කන්ද පවතින්නේ කොලොන්නාව නගර සභා සිමාව තුල බවත් එයට තමන් සභාපති ලෙස කටයුතු කල කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවටද එහි සැලකිය…

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතව සහ විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව දෙපාර්ශවයේම එකඟතාව මත පස්වරුව දක්වා කල් දමා තිබෙන බව අපට වාර්තා වේ…  [rns_reactions]

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ තමන් අද (24) දිනයේ පෙනී සිටින්නේ කිසිදු කැමැත්තකින් නොවන බව හිටපු කෝප් කමිටු සභාපති ඞ්ව් ගුණසේකර පවසනවා.  අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ කොමිසම හමුවට පැමිණ සාක්ෂි ලබාදෙන ලෙසට…

එක්සත් ජාතික පක්ෂය විසින් පාක්ෂිකයන් අසරණ කර ඇති බවත් එම පාක්ෂිකයන් වෙනුවෙන් මෙවර මැයි දිනය වර්ජනය කරන මෙන් සියළුම පාක්ෂිකයන්ගෙන් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත රැසක් මෙවර මැයි දිනය වර්ජනය කිරිමේ සුදානමක සිටින බව අපට වාර්තා වේ… පළාත් සභා…

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ කුඩා දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබූවා. ඒ වෙනුවෙන් ඇගේ දෙම්පියන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ සූදානම් කල උපන්දින සාදයේ ජායාරූප මේ වන විට සමාජජාල වෙත නිකුත් වී තිබේ.…

සමාජජාල තුළපුවත් මවන පියුමි හංසමාලි තම මිතුරු මිතුරියන් සමග ඇලක බැස සතුටුවන වීඩියෝවක්  ෆේස්බුක් එකට එක්කර තිබෙනවා. මේ ගැන පියුමිගේ ෆේස්බුක් ගිණුමට විවිධ අදහස් පළ කර තිබූ අතර වැඩිපුරම එහි දැක්වුනේ පියුමි සහ එම මිතුරියන් සමග සිටින අනෙක් පිරිමි යහළුවා ගැනයි.…