ජෝන් සීනා කියලා කියන්නේ රෙස්ලින් වලල්ලේ අති දක්ෂයෙක් වන අතර පසුගිය දිනවල ඔහු දෙස් විදෙස් මාධ්‍යවල පුවත් මවන්නෙක්ද වුනා. ජෝන්සීනා හා ඇගේ පෙම්වතිය වන නිකී බෙලාගේ යූ ටියුබ් ගිණුමේ සාමාජිකයන් ගණන ලක්ෂ 5 සම්පූර්ණ කර තිබුනා. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාම තම…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් චැම්පියන්ස් කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.පසුගිය තරඟාවලි වලට සහභාගී වූ ක්‍රීඩකයන් වන මිලින්ද සිරිවර්දන,දනංජය ද සිල්වා ලහිරු කුමාර,සජිත් පතිරණ,දනුෂ්ක ගුණතිලක  මෙම සංචිතයෙන් ඉවත් කර ඇත. අද නම් කල…

 (23) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභා රැස්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික ශාන්ත බණ්ඩාර මහතා අප වෙත සඳහන් කළේය. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළියට අදාළ කටයුතු සහ පක්ෂයේ…

මහානායක හිමිවරුන් කල යුත්තේ සමන්තබද්‍රලාගෙන් සාසනය රැකීම බවත් එසේ නොමැතිනම් උන්වහන්සේලා වැඩවසන විහාර වටලන බවත් මේ වන විට සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙම වීඩියෝව ඉරාජ් වීරරත්නටද ඉතාමත් ආවේගශීලි ලෙස විවේචනය කර තිබෙනවා. එම වීඩියෝව ඔබට නරඹන්න.. පුංච්…

ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇදුම ඉදිරියේදී තද නිල් පැහැයට වෙනස් කරන බව බදුල්ලේදී පැවැති උත්සවයකට එක්වෙමින්  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොලිසියේ මෙන්ම ජාත්‍යන්තර පොලිසියේ වර්ණ සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි පොලිස්පතිවරයා කියා සිටියේ. [rns_reactions]

ලොව සිටින විශිෂ්ටතම වේග පන්දු යවන්නන් අතර සිටින ලසිත් මාලිංග 2004 වසරේ සිට ශ්‍රීලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබනවා. ලසිත් මාලිංග පසුගියදා ඔහුගේ සමුගැනීම පිළිබඳව මාධ්‍ය වෙත අදහසක් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ “තමන් සහ නුවන් කුලසේකර එකට ජාතික පිලට පැමිණි…

සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 4-1 කින් ජය ලැබීමට ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ අද (23) සමත් වූහ.  හෝබර්ට්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී  (23) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල…

බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට අයත් පහළ වලේබොඩ ප්‍රදේශයේ රක්ෂිතයක වන ලැහැබක මෙතෙක් දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇස නොගැටුණු ඉතාම සුන්දර අඩි සියයක් පමණ උසින් යුතු සැඟවුණු දිය ඇල්ලක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ. සමනල රක්ෂිතයෙන් පෝෂණය වී පහළට ගලා බසින බුදුගේ ඔයේ ගල්…

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර  (22) පැවති තරගයේ දී මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමි වු අතර ඔහු වෙනුවට මිචෙල් ජොන්සන් ඊයේ පැවැති තරගයට ක්‍රීඩා කළා. මෙවර තරගාවලියේදී ලසිත් මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වෙන අයුරු දැකගත හැකි…

ඒකාබද්ධ තුල ප්‍රභල කාර්යක් ඉටු කරන ප්‍රසන්න රණතුංගගේ අමන ක්‍රියාවන් ගැන මතක් කිරීමකි මේ.. ව්‍යාපාරිකයෙකු බිය වැද්දිම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට හා ඔහුගේ බිරිඳට එරෙහිව 2016 වසරේ ජුනි මාසයේදී නීති පතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු…

රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගි වීමට නියමිතව ඇත. මීළඟ ආර්ථික කමිටු රැස්‌වීම් වාරයේ සිටම ජනාධිපතිවරයා එහි මුලසුන හොබවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග…

නේතන් කූල්ටර්නයිල් ඇතුළු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා හිදී පැවැති 27 වන තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව ලකුණු 82 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල (23 වැනිදා) සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 132 ක…

වසරකට තුන්වතාවකට වඩා විදේශගත නොවන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම්දී ඇත. එලෙස යම් මන්ත්‍රීවරයකු හෝ ඇමැතිවරයකු මින් ඉදිරියට විදේශගතවන්නේ නම් ඒ සඳහා තම ලිඛිත අවසරය ලබාගත යුතු බවද හෙතෙම…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත්දෙනෙකු පසුගියදා (21) ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය නියෝජනය කළ ඉදිරි පෙළ ක්‍රියාකාරී නියෝජිතයින් හත්දෙනෙකු මෙලෙස දිස්ත්‍රික් සංවිධායකවරු…

පසුගියදා ඉරාජ් නිකුත්කළ ඔහුගේ අලුත්ම ගීතය මේ වන විට ලංකාවේම ජනප්‍රිය ගීතයක් බවට පත්වෙලා ඉවරයි. මෙහි සමන්තබ්ද්‍ර හිමිගේ ආන්දෝලනාත්මක රංගනයත් සමඟ බොහෝ දෙන මේ ගැන වැඩි කතාබහක් කළා. නමුත් මෙමෙ ගීතය දෙමල ගීතයක තනුවක් බවට සමාජයේ මතයක් පැතිරෙමින් පවතිනවා  සමාජයේ…

අසරණවූ එ.ජා.පාක්ෂිකයින් වෙනුවෙන් මැයි දිනය වර්ජනය කරමි ! ! ! යනුවෙන් බස්නාහිර පළාත්සභාවේ එජාප මන්ත්‍රී අනුරාධ විමලරත්න මහතා තම ෆේස්බුක් පිටුව මත මෙසේ අදහස් පලකොට තිබෙනවා… අසරණවූ එ.ජා.පාක්ෂිකයින් වෙනුවෙන් මැයි දිනය වර්ජනය කරමි ! ! ! කොටන් ඇදි අලින්ට තැනක්…