මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත. කොලොන්නාව ජනතාව අතර ඇයගේ මේ  ක්‍රියා කලාපය, දැඩි දෝෂාරෝපණයකට ලක්ව ඇත. මේ වන තුරුත් ඇය එම ප්‍රදේශයට අඩියක් තබා නොමැත. මේ අතර කුණු කන්දට…

කෝපයට පත්වීම තුලින් එහෙම නැත්තං තරහායාම තුලින් අපගේ IQ level එක පහල යන බව විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා.. IQ (intelligence quotient) කියන්නේ සම්මත ගැටළු ප්‍රමාණයක් සඳහා ලකුණු ලබාදීමක් තුලින් අපේ බුද්ධි මට්ටම මනින්න භාවිතාකරන ක්‍රමවේදයක්.. ලෝක ජනගහනයෙන් 70%ක්ම ඉන්නේ ඔය කියන…

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තරු කිහිපයක් මේ වන විට මීතොටමුල්ල ප්‍රදේශයට ගොස් තිබේ. රංගන හේරත්,තිසර පෙරේරා , ඩිල්ෂාන් මුණවීර ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත. ඔවුන් විපතට…

වත්මන් යහපාලන රජය යටතේ අළුත් අමාත්‍යංශයක් නිර්මාණය කරගෙන වසර දෙක හමාරයක් ගත වුවද දැනෙන එකඳු වැඩක්වත් කරගත නොහැකි වැඩ බැරි ටාසන් කෙනෙකු වූ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පිකගේ තවත් කුප්‍රකට පාදඩ වැඩක් අතේ මාට්ටු වී ඇත. ඒ ඇමති චම්පිකගේම කලාවියේ…

සිරස FM නාලිකාවේ ප්‍රධානී ජ්‍යේෂ්ට මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා ඊයේ (18) තමන් දැරූ තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වූ බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම ඉල්ලා අස් වීමට හේතු වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයේ සමුහ…

නවතම සොයාගැනීම් සහ නවතම මෘදුකාංග එකතුවීමත් සමඟ ෆේස්බුක් වෙත ලොව පුරා ඇති ජනප්‍රියතාව වර්තමානයේ වැඩිවෙමින් පවතිනවා. කෙසේ වෙතත් මේ ලොවක් උඩුයටිකුරු කළ සමාජ මාධ්‍ය ජාලයේ නිමැවුම්කරුගේ විශේෂ ප්‍රකාශයක් වෙත ලොව පුරා විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා. පසුගියදා පැවති උත්සව අවස්ථාවකට එක්වූ…

සිය මව වූ ඩයනා කුමරියගේ අභාවයෙන් අනතුරුව විසි වසරක් මුළුල්ලේ ඇය පිළිබඳව “කිසිවක් නොසිතා සිටීමට” දැරූ උත්සාහය අසාර්ථක වූ බවත් ඉන් අනතුරුව  මානසික උපදේශන සේවාවල පිහිට පැතූ බව හැරී කුමරු පවසනවා. ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව…

කවදාවත් හිතලා තියෙනවද ලක්ෂ ගණනක හෝ දහස් ගණනක් වටින ඔරලෝසුවක් පාවිච්චි කරන්න? උත්තරේ ඔව් නම් ඔබ සමහරවිට මේ අපි කියන්නට යන දේ ගැන දන්නවත් ඇති, එහෙත් ඔබේ උත්තරේ නැහැ කියන එක නම් කියන්න තියෙන්නේ ඔබ අනිවා මේ ආටිකල් එක කියවන්න…

හිටපු ජනපති අද(18) මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි බැහැ දුටුවා… එහිදී ඔහු කියා සිටියේ මීතොටමුල්ල කුණු ප්‍රශ්නය විසදීමට සිටියේ 2016 වසරේ බවයි. මහින්ද ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ සියලුම මන්ත්‍රී වරුන් මේ වන විට අපුරු සටන් පාඨයක් යොදාගෙන තිබෙනවා. ඒ…

කොලොන්නාව කුණු කන්ද ඉවත්කිරීම සම්බන්දයෙන් තමාට වැඩකටයුතු කිරීමට පාඨලී චම්පික  කිසිදු සහයෝගයක් ලබා නොදුන් බව ඊයේ(17) පැවසුවා. ඔහු කියා සිටියේ තමන් විසින් යෝජනා කල ව්‍යාපෘතිය සාර්තක වුවහොත් තමනට ලකුණු වැටෙනු ඇතැයි බියවූ ඇතැමුන්ගේ කුහකකම හා ඊර්ෂ්‍යාව නිසා මෙම මහා ඛේදවාචකයට අද…

බැටරියක ආලෝක ධාරාවකින් බයිපාස් සැත්කමක් සිදු කළ කරාපිටියේ හිත හොඳ දොස්තර ඒ ඉකුත් (08 දා) හිමිදිරියයි. කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්‍රියාත්මක වෙමින් තිබිණ. මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා…

මිතොටමුල්ලේ කුණු කන්දට බිලි වූ මිනිස් ජිවිත වලට සෘජුවම වගකිවයුත්තේ කවුරුද? ජනතාව එදා සිට මේ කසල ගොඩට විරුද්ධව විදි බැස්ස නමුත් පාලකයන් එයට නිසි පිළිතුරු ලබා දුන්නාද? කුණු නගර සභාවට බිස්නස් එකක්ද? කුණු තියෙන තරමට නගර සභාව කැමතිද? මේ වීඩියෝව…

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා  අප්‍රේල් 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය. නිතිපති වෙනුවෙන් පෙනී සිටි ඩිලාන් රත්නායක මහතා  අධිකරණයට  කියා…

ජාත්‍යන්තර විවේචන කොතරම් එල්ල වුවද ඇමෙරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර යුදමය අර්බුදකාරී තත්ත්වය තව තවත් වර්ධනය වුවද ඉදිරියටත් මිසයිල අත්හදා බලන බව උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බී.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. “අපි සතිපතා , මාසිකව…

මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර දුන්නේය. කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත එම කසල බාරගන්නා…

මීතොටමුල්ල කුණු කන්දට යටවී මිනිසුන් ගණනාවක් මිය යන තත්වයට පත් වූයේ බස්නාහිර පළාත් සභාවේ යෝජනාවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉඩ නොදීම නිසා බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි. මීතොටමුල්ල කුණු කන්දෙන් සිදු ඛේදනීය ජන සංහාරයට වත්මන් ආණ්ඩුවේ මෙගා…