කුරුණෑගල දිස්ති‍්‍රක්කය සඳහා පත් කෙරුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව දිස්ති‍්‍රක් සංවිධායකවරු සිව් දෙනෙකු සහ ආසන සංවිධායකවරු හත් දෙනෙකු (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ. මේ අනුව ශී‍්‍ර ලංකා නිදහස්…

ගොවියෙක් ජනාධිපති කරමින් මේ රටේ ගොවි ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට උපරිමයෙන් කැපවී සිටින බව ජනපති පවසයි. නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසමින් සිංහල අලුත් අවුරුදු උදාවට පෙර ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් යොමු කරන බව ජනාධිපතිතුමා පවසයි. හෙළයේ මහා ගොවි පිළිවෙත…

මහින්ද රජය විසින් සිදු කළ මනුෂ්‍ය ඝාතන, දුෂණ හා වංචා පිළිබඳ සියළු තොරතුරු රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කැබිතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය විවෘත කිරීමෙන් පසු සඳහන් කළා. එම හෙළිදරවිවෙන් පසු එකාබද්ධ…

සුපිරි ක්‍රීඩක  ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී  ක්‍රිඩා කිරීමට නියමිත පළමු තරගය අද (09) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති විස්සයි 20 තරගාවලිය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගය මාලිංගට අහිමි වුණා.  අයි.පී.එල්. තරගාවලියේ වැඩිම…

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පැමිණ සිටි අතර පසුගිය සමයේ තරුණයන් ඝාතනය කිරීමට තරම් කුරිරු වූ මොහු මාධ්‍ය සංදර්ශනයක නිරත වෙමින් එම අවස්ථාවේදී ඔහු සමග එක්වූ තරුණයන් සමග ද ඡායාරූප ලබා ගත්තා. කෙසේවෙතත් තම…

කොළඹ ජාතික රෝහලේ ඉදිකෙරෙන මහල් 09කින් සමන්විත ගොඩනැගිලි සංකිර්ණය සඳහා මුල්ගල තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) සිදු කර තිබේ. එම අවස්ථාව සඳහා මහජන චීන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති යූ සෙන්ෂෙන් මහතා ද එක් වූ බව ජනාධිපති…

පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 12 වැනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 02.04 ට හෙවත් අප්‍රේල් මස 14 වැනි…

වෙරළට සෙමෙන් ඇදී එන රළ පෙළ සුන්දර පාසිකුඩා වෙරළ සිපගනිමින් යළිත් සෙමෙන් සෙමෙන් මුහුද කරා ඇදෙන්නේ පාසිකුඩා වෙරළ තීරයේ සිරිය විඳගන්නා බොහෝ දෙනා සතුටු කරමිනි. වෙරළේ හැපී සිඳී බිඳී ආපසු යන රළ පෙළ සේ පාසිකුඩා වෙරළේ සිරි නැරඹීමට පැමිණෙන සංචාරකයන්ද…

දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 06 වෙනිදා දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී පැමිණි සිටි ජනතාව දෙස්දෙවොල් තබමින් නියෝජ්‍ය ඇමතිවරයට බැණ වැදුනහ. මෙම රැස්වීම පැවතුනේ ප‍්‍රදේශයේ පස් හා මැටි කැපීම සදහා පැවති…

“මගෙ අම්මත් වෙද හාමිනේ කෙනෙක්. තලගහකැල්ල වෙද හාමිනේ කීවාම දන්නවා. එතුමිය කළේ ඇස් වෙදකම. 1967 පමණ කාලේ එතුමිය තරම් දක්ෂ ඇස් වෙද හාමිනේ කෙනෙක් ඒ අමිතිරිගල ගම් තුලාන හතකටවත් හිටියෙ නෑ.” විස්මිත තෙල් බින්දුවකින් ඩෙංගු හොඳ කරන අමිතිරිගල පාලිත ධම්ම…

කන්කසන්තුරයේ සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර සුඛෝපභෝගී දුම්රිය අනුරාධපුර පසු කර ගමන් කරමින් තිබුණි. දුම්රියේ සිටි බහුතරයක් මඟීන් අඩ නින්දේ පසු විය. මේ අතර දුම්රියේ ගමන් කරමින් සිටි ප්‍රවේශ පත්‍ර පරීක්ෂක එච්. ජී ප්‍රනාන්දු මහතාට එහි ‘ඊ’ මැදිරියේ තිබී…

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කලා කීර්ති වසන්ත ඔබේසේකර මහතා  කොළඹ පුද්ගලික රෝහලකදී ජීවිතයෙන් සමුගත් අතර  ඔහු මියයනවිට වයස අවුරුදු 80 ක් විය.  1962 සරසවියෙන් උපාධිය ලබාගැනීමෙන් පසු 1964-1970 කාලයේ ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ පුවත්පත් කර්තෘවරයෙකු ලෙස සේවය කළ ඔහු 1967 සත්සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය.ඔහු…

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ඇතුළු තවත් මන්ත්‍රිවරුන් දෙදෙනකු සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් 7 වැනිදා සවස විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපතිවරයාගේ නිල කාමරයේදීය. දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ විමලවීර දිසානායක…

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට තනතුරින් ඉල්ලා අස්වන්නටද බලපෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවැත්වූ කතාවක් මගින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්න කිරීම වැරදි බවටද කරුණු ගෙනහැර දැක්වූ අතර ඒ දිනවල එය ආන්දෝලනයක් ඇති කර විශාල කථාබහක් රටතුළ ඇති කළේය. නමුත් පසුව වාර්තාවූයේ එම…

එක දවසක් අහවර වෙලා තවත් දවසක් පටන් අරගෙන පැය දෙකක් වත් ගෙවෙන්න කලියෙන්, ඒ කියන්නේ පාන්දර දෙක විතර වෙද්දි ඉස්පිරිතාලෙ ගේට්ටුව පහු කරල පොඩිකන්ද නැඟල වාට්ටු පේළියට මෙහායින් තියෙන ලෑලි බංකු පේළිය මිනිස්සුන්ගෙන් පිරෙන්න ගන්නව. පාන්දර තුන හමාරෙ කොළඹ බස්…