රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල (10 වැනිදා) සමත්විය. පන්දු 38 කදී ලකුණු 58 ක් රැස්කළ හසීම් අම්ලාගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් ඇතුළත් විය. පළමු කඩුල්ල සදහා පන්දු…

පසුගිය දිනෙක  නිල රථයට වෙට්‌ටුවක්‌ දමාගෙන ගියා යයි පවසමින් මහා ගාලගෝට්ටියක් නාටමින් පොලිසියේදී මාධ්‍ය සන්දර්ශනයක නිරත වූ මහින්ද තම බොරුව හෙළිවූ පසුව නිරුවත වසාගැනීමේ අරමුණින් තවදුරටත් ඒ පිළිබඳ පරීක්‍ෂණ අවශ්‍ය නැතැයි  දිවයින පුවත්පතට අදහස් දක්වමින් පවසා තිබෙනවා. ඉකුත් 06 වැනිදා…

ඊයේ 10 වනදාට යෙදුණ බේබි  නාමල්ගේ  උපන්දිනය වෙනුවෙන් නැවතත් නාමල්ට තමන්ගේ කාන්සිය නැතිකරගැනීමට තරුණියන් ලබාගැනීම උදෙසා මහින්දගේ මුලිකත්වයෙන් නිල්බලකායේ වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යෙදුණ බව දේශපාලන ආරංචි හෙළි කර ඇත. මෙය රහසිගතව කිරීමට ඔවුන් දරු උත්සාහය ව්‍යර්ථ වී ඇති අතර පසුගිය…

දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ඩිවිලියස් අයි පි එල් තරගාවලියේ සියලුදෙනාගේම අවධානය තමන් වෙත නතු කරගැනීමට සමත්වූයේ ඇති දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි. සියලුදෙනා පුදුමයට පත් කල ඩිවිලියස්ගේ 6 පහර​ මෙන්න..   [rns_reactions]    

විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස නම් දරා සිටි , පසුකලක පුහුණුකරුවෙකු, ක්‍රිකට් විස්තර විචාරකයෙකු මෙන්ම ක්‍රිකට් රචකයෙක් ලෙස ප්‍රචලිත ව සිටි මෙරට වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා වූ බර්ට්‍රම් (බර්ටි) විජේසිංහ  ඊයේ (09.04.2017) මියගිය බවට වාර්තා පලවිය. නියුමෝනියාව හේතුවෙන් ජයවර්ධනපුර නව රෝහලේ ප්‍රතිකාර…

අයි පි එල් තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වී නැවත යන අතරතුර සෙල්ෆියක් ගැනීමට ආරාධනා කල තරුණයන් දෙදෙනෙකුට ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් විසින් ලබාදුන් අවවාදයක් මේ දිනවල දැඩි කතාබහට ලක්වී ඇත. සෙල්ෆියට පෙර ආරක්ෂාව ගැන සිතන්න – ආරක්ෂාවට හෙල්මට් පළදින්න…

පොලිතින්,ප්ලාස්ටික් හා අරක්කු අනුග්‍රහය නැති මැයි රැළියක් මෙවර මහනුවරදී පැවැත්වීමට ජනාධිපතිතුමා නියෝග කල බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවිර මහතා පවසයි.   මැයි රැළියට තමන්ට තරඟයක් නැති බව පැවසූ අමරවීර මහතා…

මෙවර  අලුත් අවුරුදු සමයේ කොළඹට යන එන මගීන්ගේ මුදල් පසුම්බි, රන් මාල කොල්ලකෑම සඳහා හලාවත සහ පුත්තලම යන ප්‍රදේශවලින් තරුණියන් 20ක පමණ කල්ලියක් පැමිණ ඇතැයි පොලිසිය පවසන අතර ඔවුන්ගෙන් ආරක්ෂා වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ තරුණියන් ඉතා හොඳ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී බස්රථවල හා…

මෙතෙක් කල් සිදුකල  සුරාබදු ආඥා පනත යටතේ පොලිසිය විසින් නඩු පැවරීම කළ නොහැකි බව කළුතර මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය එම බල ප්‍රදේශයේ සියළු පොලිස් ස්ථාන වෙත දන්වා තිබෙනවා. ඒ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් පවරන ලද නඩුවක්…

මෙවර  සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගී ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙන අතර ඒ පිළිබඳ අදහස් දක්වන එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ මේ වන විට අතිරේක බස් රථ 50…

අණ නොතකා ධාවනය කළ ත‍්‍රීරෝද රථයකට පොලිසිය ඊයේ (09) රාත්‍රියේ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙන අතර මෙම සිදුවීම සිදුවි ඇත්තේ   කල්එළිය – මැදගම්පිටිය මාර්ගයේ මුද්දරගම හන්දිය ප‍්‍රදේශයේදීයි. අධික වේගයෙන් පැමිණි ත‍්‍රීරෝද රථය නැවැත්වීමට එම ප‍්‍රදේශයේ රාත‍්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස්…

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන සිදු වූ බක්පුර පසලොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙන අතර බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් අභිනිෂ්ක‍්‍රමණය කිරීම සඳහා හේතු වූ සතර පෙර නිමිති දැකීම ඇතුළු ශාසනික ඉතිහාසයේ තවත් වැදගත් සිද්ධීන් රැසක් අද වන් බක් පුර පසලොස්වක පොහෝ…

මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) රාත‍්‍රියේ සමත් වු අතර ඔවුන් හමුවේ පරාජය වූයේ සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි. ලසිත් මාලිංග ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙම…

පාස්කු ඉරිදා දේව මෙහෙය පැවති අවස්ථාවේදී  ඊජිප්තුවේ කයිරෝ අගනුවරට උතුරෙන් පිහිටි ශාන්ත ජෝර්ජ් කෝප්ටික් දේවස්ථානයේ අද (09) සවස සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිකත්ෂයට පත් වුණා. ඊජිප්තු නගරයේ සියයට දහයක් වන ක‍්‍රිස්තියානි ජනතාවට ප‍්‍රහාර එල්ල කරන බවට මිට පෙර අයි…

මා එනවිට ඔබතුමන්ලා සල්ලි වියදම් කරලා සෙනඟ ගේනවා. සෙනඟ ගෙනල්ලා ගෙනල්ලා අවසානයේ ඔවුනටම එන්න එපා වෙනවා. පළාත් පාලන ආයතනයන් වල අපේ අය අපිව හැර යනවා. සියලු කටයුතු ඉටුවීම ප‍්‍රමාදවී තිබෙනවා. ඒ නිසා මින්පසුව මා එනවිට සල්ලි ගෙවලා සෙනඟ ගේන්න එපා…