ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඒහිදි තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම 338 ක් ලබා ගත්තා. පළමු ඉනිෙම්දි පන්දුවට පහරෙදමින් සිටියදි සුරංග ලක්මාල්…

රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකු පැවැත්වූ සාදයකට සහභාගී වූ මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී තිබෙනවා. කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙම පහරදීම සිදුවූ බවයි පහරකෑමට ලක්වූවකු අප සමග පැවසුවේ. පියුමි හංසමාලී…

වි‍ද‍ේශ රටක පුරවැසිභාවය හිමි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව නීතිපති අභියාචනාධිකරණය දන්වා ඇති බව වාර්තා වෙයි. මේ හේතුව නිසා ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වුවහොත් මීළඟට ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන…

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට  විරුද්ධව දිසා අධිකරණයේ නඩු පැවැරීමට නාමල් රාජපක්ෂ මහතා  තීරණය කොට ඇත. හේතුව නම් ඩුබායි රටේ ඩොලර් මිලියන 1000ක් තැනගේ නමින්  බැංකුවක ඇති බවටත් හොංකොං ඇතුළු රටවල තවත් බැංකු ගිණුම් ඇති බවටත් හිටපු ජනාධිපතිනිය කරන ලද ප්‍රකාශයක් මඟින්…

මහින්දගේ පරාජයට සෘජුවම වගකිම භාරගත් බැසිල් රාජපක්ෂගේ පෞද්ගලික උවමනාවට ආරම්භ කල පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ගැටුම් මේ වනවිට එළිපිටට පැමිණෙමින් තිබෙන බව අපට වාර්තා වේ. එයට ආසන්නතම උදාහරණයක් ලෙස බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් අතර පවතින බල අරගලය නිසා…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවීමට නියමිතව තිබුණා.ඒ  රූපවාහිනි සංස්ථාවට සිදුකළ බව කියන මූල්‍ය  හානියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව  ප්‍රකාශයක් ලබාගැනීම සඳහා  බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය. 2015 වසරේ…

හිටපු ජනාධිපතිනිගේ සොහොයුරා මෙන්ම නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ සහ එම  මැතිනියගේ  පුත් අනුර බණ්ඩාරනායකගේ  09 වන ගුණ සැමරුම වෙනුවෙන් ලංකා ඉතිහාසයේ පළමු වරට ඔහුව දේශපාලන වශයෙන් විනාශ කල මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් බෝධි  පුජාවක්  සංවිධානය කර ඇති බව අපට…

නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ පළමු සැසිය අද ශ්‍රීලංකා පදනම් ආයතනයේ පැවැත්වුනා..එම උත්සවය සඳහා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැමිණි මොහොතේ හිගන්නෙක් එතුමියට හු කියමින් වැඩසටහන කඩා කප්පල් කිරීමට උත්සහගෙන තිබෙනවා. මෙම හිගන්නා කාගේ අනුදැනුම මත මෙහි පැමිණ ඇතිද…

එදිනෙදා ජීවිතයේදී වැඩිහිටියන් වශයෙන්  අප කවුරුත් මුදල් උපයයන අතර  උපයන මුදල් පරිහරණය කර තම  ජීවිතය පුළුවන් උපරිම සතුටකින් පවත්වාගෙන යාමට ඉතා වෙහෙසක් දරයි. ඔබ උපයන මුදලෙන් ජිවිතයේ උපරිම සතුටක් විදිනවාද? එසේත් නැතිනම් අනවශ්‍ය වියදම් කරමින් තමන්ගේ සතුට සිමා කර ගන්නවාද?.. …

හැකියාවෙන් පිරිපුන් දක්ෂ අවංක පිරිසිදු දේශපාලනඥයන් බිහිකිරීම සඳහා දේපාලන ඇකඩමියක්.. රැකියා දසලක්ෂයක් වෙනුවට විසිලක්ෂයක් …                    අනාගතයේදී පිරිසිදු දේශපාලඥයෙකු බිහිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කර ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්පුර්ණ වාර්ෂික ජනාධිපති වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරනු ඇති බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු නිවේදනය කරයි. ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් පැවසුවේ ඒ අනුව ඩොලර් ලක්‍ෂ හතරක මුදලක් වසර අවසානයේදී පුණ්‍යායතනයකට පරිත්‍යාග කිරීමට නියමිත බවයි. තමා ජනාධිපතිවරයා ලෙස…

අද වන විට පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය මුළුමනින්ම නැති වී ගොස් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවටත් වඩා අන්ත තත්ත්වයකට පත්වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවැසුවේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ සමාරම්භක උත්සවය පසුගියදා (13දා) නිදහස්…

මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබුණේ නව රථවාහන සැලැස්ම අත්හදාබැලීම සාර්ථක බවයි. කෙසේ නමුත් මේ පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගිණුමේද සඳහනක් යොදමින් පවසා තිබුණේ බස් රථ සඳහා වෙනම මංතීරුවක් වෙන්කිරීමේ අරමුණ වන්නේ කුමක්දැයි ප්‍රශ්න…

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව නීතිපති අභියාචනාධිකරණය දන්වා ඇති බව වාර්තා වෙයි. මේ හේතුව නිසා ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වුවහොත් මීළඟට ගාල්ල…

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල පැති කන්නාඩි සොරකම් බහුල වශයෙන් සිදුවෙනවා..මේ කොළඹ අලුත් කඩේ උසාවියේ නවතා තිබු මෝටර් රථයක පැති කන්නාඩි සොරකම් කරන ආකාරය ජංගම දුරකතනයකින් video කල අවස්තාවක්… මහ මග තමන්ගේ මෝටර් රථය දමා යන විට හොරුන්ගෙන් ප්‍රව්සම් වන්න…

                      ගම්පහ මල්වානේ පිහිටි ඉඩම සම්බන්දයෙන් ලබන මැයි මස 03න් වනදා  අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර නඩේෂන් මහත්වරුන්ට සිතාසි නිකුත්කර තිබෙනවා. ඒ ගම්පහ…