පුත්තලම් නිශාන්තගේ වාහනයක අනතුරක..! රියදුරුට නිශාන්තට ගම් ගුටි..!

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී අද මාරවිල මොදරවැල්ල ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ. එම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයාද ජීප් රථය තුළ සිට ඇත. අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ රිදුරා විසින් ජීප් රථයටත් එහි සිටි ඇමැති ආරක්ෂක…
අරක්කු මිල ඉහළට..!

ජනවාරි 1 වනදා සිට වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ මත්පැන් මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව DCSL මත්පැන් 750ml බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර 375ml බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ දමා…
වසර ගණනාවක් කොළඹට සෙවණ දුන් ගස් 200ක් භද්‍රානි කපන්න යයි..!

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත යැයි පැවසෙන ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඒ බව සඳහන් කළාය. කොමසාරිස්වරිය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණ අනුව…
මුව ආවරණ සහ කොවිඩ් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්..!

යළි මුව ආවරණ පැළදීමේ වරදක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. පසුගිය කොවිඩ් වසංගතය කාලසීමාවේ මුව ආවරණ පැළැදීමෙන් ස්වසන රෝග රාශියකින් ආරක්ෂා විය හැකි බව අනාවරණය වූ බව කී අමාත්‍යවරයා  එම කාලයේ ස්වසන රෝග අවම මට්ටමක පැවැති බව…
අල්ලස් කොමිසම පත් කරයි..!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ. චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ මහත්වරු කොමිසමෙි  අනෙකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත. 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
ඉන්ධන – ගෑස් වරාය බද්ද ඉවතට..!

ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවාය. ඉන්ධන සඳහා සියයට 18 ක වැට්…
කතරගම දේවාලයේ තව කපුවෙක් දේවාලයට පැන සල්ලි හා රත‍්‍රං තොගයක් අරන් දුවයි..!

කතරගම මහා දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු පසුගිය දිනක දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි බැතිමතුන් විසින් පූජා කර තිබූ මුදල් හා රත්රන් තොගයක් නිවසට රැගෙන ගොස් ඇත. මේ පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර…
මාස දෙකකට පසු අඩුම මිල සටහන් කරමින් ඩොලරය දැඩි පල්ලමක..!

පසුගිය මාස දෙකක පමණ කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වුණු අඩුම රුපියල් අගය  (27) දින වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.…
කතරගම දේවාලයේ රන් තැටිය මගේ නිසා මං ඒක ගෙදර අරන් ගියා..! ඇයි අවුල්ද..?- කතරගම ප‍්‍රධාන කපුවා

කතරගම දේවාලයට ලැබුණු රන් තැටිය තමන් රැගෙන ගියේ එය තමන්ට අයිති නිසා බව රුහුණු කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක මහතා සඳහන් කර ඇත. කතරගම දේවාලයට පූජා කරන රත්රන් පඬුරු අාදිය අයිති වන්නේ කපු මහත්වරුන්ට බවද ඔහු…
නිතර බැනවදින ප‍්‍රකට හිමිගේ ලීක් වීඩියෝවක් සමාජ ජාලා හොල්ලයි..!

මෑතකදී මෙරට ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡා ගණනාවක් පැවැත්වූ ප්‍රසිද්ධ හිමිනමකගේ යැයි කියන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත. වීඩියෝවේ එහිමියන් විසින් කිසිවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිනු දක්නට හැකියි. වීඩියෝවේ සිටිතැයි කියන හිමිනම මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවත් සමඟ ගැටීම් ඇති කරගත්…
ජපාන මුදල් ඇමති ලංකාවේ සංචාරයක..!

ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය කිරීමට නියමිත බවය. මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාවේ ණය…
හැංගිලා ඉදපු පොහොට්ටුව පොර ටෝක්ස් එක්ක එලි බහිද්දි කල්යල් බලාසිටි ජනපති රනිල්ගෙන් නිල අල්ලා ප්‍රහාරයක්..!

එළියට නොබැස හැංගී සිටි පොහොට්ටුව රනිල් ගේ රැකවරණ යටතේ කල එළි බැස්සා පමණක් නොව පසුගියදා සමුළුවක් ද තිබ්බේය. ඊට එන බස් හා පාක්ෂිකයන්ට බෙිරේ නාන තර්ජණ ආවද රනිල් සියල්ලට ආරක්ෂාව දුන්නේය. සමුළුවේදී ධම්මික පෙරේරා වීදුරු පෙට්ටියක තබා ප්‍රදර්ශනය කළේ ජනපති…
මාලිමා ලොක්කෙකුට ජනපතිගෙන් ලොකුම තනතුරක්…! චූටි මාලිමා දිශා නැතිවෙති..!

ජාතික ජන බලවේගයේ ‍ප‍්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥ ධුරයක් ලබා දී තිබේ. ඒ පසුගියදා ජනාධිපතිවරයා විසින් නව ජනාධිපති නීතිඥවරුන් දස දෙනකු පත් කිරීමත් සමඟය. උපුල් කුමාරප්පෙරුම මහතා ජවිපෙ…
කතරගම කපුහොරුන්ගේ රෙදි ගැලවේ..! බැතිමතුන් පූජා වට්ටිවලට පඩුරු තැබීම නවතති…!

කතරගම දේවාලයේ පූජා වලට යන බැතිමතුන් පූජාවට්ටිවලට තබන පඬුරු මුදල් සියයට පනහකින් පමණ අඩු කර ඇති බව වාර්තාවේ. එහි ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු පඬුරු නිවෙස් වලට රැගෙන යන බවට හෙළිදරව් වීම වීමයි. කතරගම දේවාලයට…
කොළඹින් පටන් ගමු..! ජනපති රනිල් දිනවන එජාප ජනහමු මාලාව ජනවාරි 19 කොළඹින් ඇරඹේ..!

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනවාරි  19 දා සිට රටපුරා  රැස්වීම් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන රැස්වීමක් පවත්වා අනතුරුව මෙම රැස්වීම් මාලාව  රට පුරා පැවැත්වීමට ද තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ…
දේශබන්ධුට එරෙහිව විනය පියවර ගන්න පොලිස් කොමිසම අධිකරණයට..!

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මූලික අයිතිවාසිකම් කඩකිරීමක් පිළිබඳව ‍ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇතත් ඊට නීතිමය බාධාවක් නිසා නැවතත් අධිකරණයට ගැටළු ඉදිරිපත් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වෙයි. 2010 වසරේ දී අත්අඩංගුවට ගන්නා…