ආන්දෝලනාත්ම දේපලක් වන සාරංග සහ උමාලිගේ විවාහ ජීවිතය ගැන  වැඩි වශයෙන් සමාජයේ කතා බහක් ඇති කාලෙක සාරංග FB හි සටහනක්  තබා තිබෙනවා. උමාලි රංගනයෙන් සහ ගායනයෙන් දායක වන ‘ඔබේ ආදරය’ සංගීත රූප රචනය අන්තර්ජාලයට මුදා හැරුණු  අතර සාරංග එම වීඩියෝව සිය…

දකුණ සහ  උතුරු පළාත ඇතුළු සියලු පලාත්වල සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.   උතුරු පළාතේ පවතින සෞඛ්‍ය ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන 02දා සහ 03දා එම පළාත තුළ…

දේශපාලන බලාධිකාරය ලෙස අප කළ යුත්තේ විවේචන සහ චෝදනාවලට පිළිතුරු බදිමින් ඒවා පසුපස යාම නොව රටේ සහ ජාතියේ අනාගතය සදහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීම බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ…

ආන්දෝලනාත්මක වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණය පිණිස වැදගත් අස්ථි කොටස් කිහිපයක් මළ සිරුරෙන් අතුරුදන්ව තිබුණු බව රජයේ නීතිවේදියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය. ඝාතනයට අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා,…

 හොරකම් කරන පල් හොරුන්ට මේ වගේ දඩුවම් දෙන්නම ඕනේ. පිටතින් බලන අපිට නම් තරමක් දුරට සාහසිකයි වගේ පේන්නේ. අපේ රටේ පල් හොරුන්ට මේ වගේ දඩුවම් දුන්නොත් මොනවා වෙයිද? මේ අප්‍රිකාවේ දුෂ්කර ගමක සිදුවුණු සිදුවීමක්.  සොරකමකට චෝදනා ලද පුද්ගලයෙකුව අල්ලා ගන්නා…

පියුමි බොතේජු මේ දවස්වල Hiru Mega Stars රියැලිටි තරගයේ සූර්යන්ස් කණ්ඩායම සමඟ තරග වදිනවා.ඇයව සුනෙත් විවාහකරගෙන සිටියට හිරු රියලිටි වේදිකාවෙ නටවන්නේ නම් ටොලමි කියලයි වාර්තා වෙන්නේ. මේ කියන්නෙ ලංකාව මුලින්ම සිතියම්ගත කළ ටොලමි එහෙම නෙවෙයි. මේ ටොලිමි කරන්නෙ වැඩසටහන් අධ්‍යක්ෂණය…

මේ ආනමඩුව තැපැල් කාර්යාලය තුල රටේ ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කර ඇති ආකාරයයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති වී දැනට අවුරුදු දෙකක් ඉක්මවා ගොස් ඇති  නමුත් ආනමඩුව තැපැල් කාර්යාලය තුල මේ වන විටත් වර්තමාන ජනපතිගේ ඡායාරුපයක් ප්‍රදර්ශනය කර නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ…

තමන්ට විරුද්ධවාදී ඕනෑම පුද්ගලයෙකුට ඉතා අපහාසාත්මක ලෙස කතා කිරීම ගම්මන්පිලගේ ජම්මගතියක් වී ඇත. මෙසේ පහත් ලෙස හැසිරෙන ගම්මන්පිල, ජනාධිපතිවරයා අගවිනිසුරු වෙත යැවූ ලිපියේ සඳහන් වුයේ “හෙට සිට ශිරාණි එනු ඇත. ඔබ ආයේ නාවත් කම් නෑ ඉතිං” යනුවෙන් ගල් පැලෙන කෙබරයක් පැවසීමෙන් පසු…

යුද සමයේදී 58වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කැඳවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත‍්‍රාත් එම්.සම්සුදීන් විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබීය.  ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙකු බව කියන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලිලන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවයි. 2009…

යුරෝපා සංගමයේ ජී.එස්.පී. බදු සහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ අවසන් තීරණය ලබන මැයි මස 15 දිනෙන් පසු ප්‍රකාශයට පත්කෙරෙන බව යුරෝපා සංගමයේ මෙරට තානාපති චුන් ලැයි මාර්ක් මහතා ප්‍රකාශ කර සිටී. මූලික ඇගයීම්වලින් පසු මෙම බදු සහනය යළි…

ලිංගික සම්බන්ධතාවයකදී පුරුෂයෙකුගේ ශිෂ්ණය දිගු වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් කරුණු 8ක් බලපානවා. මේ සම්බන්දව ඔබ සැලකිලිමත්ද? මෙම වීඩියෝව නරබා ගැටළු ඇති තැන නිරාකරණය කර සාර්ථක පවුල් ජිවිතයක් ගෙවීමට මග පාදා ගන්න.

ආනමඩුව විවිධ සේවා සමුපකාරයේ නිළ වරණය ඊයේ දිනයේ පැවැත්විය. එහිදී ඒකාබද්ද විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන සනත් නිශාන්ත මහතාගේ බලපෑම මත ඇතැම් ඡන්ද හිමි  සාමාජිකයන්ගේ තොරතුරු  ඔවුනට වාසි දායක වන අයුරින්  කූට ලෙස වෙනස් කර ඇත. එම හේතුවෙන් ඇතැම් සාමාජිකයන්ට සිය…

මෙවර Slim Nielsen Peopels Award ජනප්‍රියම ටෙලි නිළිය සම්මානය දිනා ගත්තේ ඔබ. ජනප්‍රිය නිළි සම්මාන එකපිට එක ලැබෙද්දී ආඩම්බරයෙන්ද ඉන්නේ? නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඔළුව උදුම්මා ගත්ත ආඩම්බරයක් නම් නැහැ. මම එහෙම හිටියා නම් මට මේ සම්මානය ලැබෙන්නෙත් නැහැ. මගේ වටේ ඉන්න…

එදා මාවිල් ආරු සොරොව්ව මූදාගැනීමේ මෙහෙයුමේ පටන් ජයග්‍රහණයේ අවසන් සටන දක්වා සටන් කරමින් දැනට අවුරුදු 18ක වැඩි සේවාකාලයක් සම්පූර්ණ කර ඇති මොහු නමින් කෝප්‍රල් රංජිත් වීරවර්ධන. ඉතින් මේ සටන් වලින් ස්නයිපර් වෙඩික්කරු නීරෝ ඇතුළු ගොඩක් වීරෝධාර රණවිරුවන් මොහු සමග අවසන්…

මහින්ද පාලන සමයේ වාහන අවභාවිත කල තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් උපවාස කරන විමල්  ඇප මත මුදාහැරියොත් තමන්ද නිදහස් කරන ලෙස බල කරමින් උපවාස කිරීමේ සූදානමක් ඇති බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර සරත් ෆොන්සේකා,…

වැරදිලා හරි  ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින තරගයේදී ලංකාව පරාජයට පත්වුවහොත් ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුකර යෑමේ අවස්ථාවක් බංග්ලාදේශයට ලැබී තිබෙන බව අපට වාර්තා වේ.  එසේ වුවහොත් බංගලාදේශ කණ්ඩායමක් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුකළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට…