කව්රුත් දන්න සෝරත පොඩි හාමුදුරුවෝ කේක් එකකුත් කපල උපන්දිනය සමරපු හැටි මෙන්න. සිදු ටෙලිනාට්‍ය හරහා ලංකාවේම ප්‍රසිද්ධියට පත්වුණ සෝරත පොඩි හම්දුරුවෝ පසුගියදා සිය උපන්දිනය සමරුවා අපිත් සෝරත පොඩි හමුදුරුවොන්ට සුභ පතමු  නේද යාලුවනේ [rns_reactions]

ලෝකශූර කරාතේ ක්‍රීඩක වසන්ත සොයිසා ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ මහාධිකරණයේ ඇපමත සිටින එස්.එෆ් ලොක්කා නොහොත් ආර්.ඒ.ඉරෝන් රණසිංහ අළෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භකර තිබෙනවා. අනුරාධපුර හා පිටස්තර ප්‍රදේශවල සිට පැමිණෙන පාරිභෝගික ජනතාවට විශිෂ්ඨ සේවාවක් සපයන බව පවසමින් අනුරාධපුර නගරයේ පිහිටි මහා…

තමන්ට මුහුණුපොත ඔස්සේ එක්තරා පුද්ගල කණ්ඩායමක් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසීය..  කුණු කන්දේ **** ආදි නම් වලින් තමන්ට පරිභව කරන බවත් තමන් කිසිදිනෙක කුණු කන්දේ අයිති කර නොගත්…

මුදල් වංචාවක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ සැකකර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි. මෙම කාන්තාව විවිධ වෙළෙඳ ආයතනවලින් ජංගම දුරකථන තොග වශයෙන් චෙක්පත් මගින් මිලදී ගෙන එම චෙක්පත් අගරුවීමට ඉඩහැර රුපියල් තිස්දෙලක්ෂ හැටහතරදහස් හත්සීය හතළිහක මුදලක්…

ඊයේ (19) දිනයේ අගමැතිතුමා කොලොන්නාව ප්‍රදේශයට පැමිණ අසරණ වූ ජනතාවගේ සුව දුක් විමසුවා.  අගමැති එම ප්‍රදේශයෙන් පිටව ගිය පසු ජනතාව දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයක්. මෙහි අසභ්‍ය වචන ඇති බවත් ඒ පිටවන්නේ ජනතාවගේ වේදනාව බවත් කරුණාවෙන්  සලකන්න. එම ජනතාව නිතරම කියා සිටියේ…

ඇමරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් මහ සිකුරාදා වෙනුවෙන් පැවැත්වූ උත්සවයට සහභාගී වී ජාතික ගීය ගයන අවස්ථාවේ ඔහුගේ ආර්යාව වූ මෙලනියා විසින් ට්‍රම්ප්ගේ අත පපුව මත තබාගන්නැයි සිහිපත් කර සිටියා. එම අවස්ථාව සම්බන්ධයෙන් ට්විටර් ගිණුම ඔස්සේ බොහෝ දෙනෙකු අදහස් පළකර තිබුණු අතර…

මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව, නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුවූ නිවාස අහිමි පවුල් 98 කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ හෙට (20) දින ආරම්භ කිරීමට ජනධිපතිතුමා උපදෙස් ලබාදුන්නේය.   විපතට පත් ජනතාවට සහන සැලසීම…

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්කිරීමට අවශ්‍ය කටයුතු මේවනවිට ක්‍රියාත්මක අතර විමල් වීරවංශ මහතා මේ වන විට එජාපයට එක්වීම සඳහා රහස් සාකච්ඡා කිහිපයකටම සහභාගී වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික…

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි එජාප කටාන ආසන සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මහත්මිය එජාපයේ ඇය විසින් දරනු ලබන සියලු තනතුරු වලින් අස්වු බවට සදහන් ලිපියක් දැනටමත් පක්ෂ නායකත්වය වෙත යවා ඇතැයි අද කියා සිටියාය. ඇය මේ බව කියා සිටියේ ඇගේ ප්‍රධාන කාර්යාලයේ…

මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත. කොලොන්නාව ජනතාව අතර ඇයගේ මේ  ක්‍රියා කලාපය, දැඩි දෝෂාරෝපණයකට ලක්ව ඇත. මේ වන තුරුත් ඇය එම ප්‍රදේශයට අඩියක් තබා නොමැත. මේ අතර කුණු කන්දට…

කෝපයට පත්වීම තුලින් එහෙම නැත්තං තරහායාම තුලින් අපගේ IQ level එක පහල යන බව විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා.. IQ (intelligence quotient) කියන්නේ සම්මත ගැටළු ප්‍රමාණයක් සඳහා ලකුණු ලබාදීමක් තුලින් අපේ බුද්ධි මට්ටම මනින්න භාවිතාකරන ක්‍රමවේදයක්.. ලෝක ජනගහනයෙන් 70%ක්ම ඉන්නේ ඔය කියන…

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තරු කිහිපයක් මේ වන විට මීතොටමුල්ල ප්‍රදේශයට ගොස් තිබේ. රංගන හේරත්,තිසර පෙරේරා , ඩිල්ෂාන් මුණවීර ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත. ඔවුන් විපතට…

වත්මන් යහපාලන රජය යටතේ අළුත් අමාත්‍යංශයක් නිර්මාණය කරගෙන වසර දෙක හමාරයක් ගත වුවද දැනෙන එකඳු වැඩක්වත් කරගත නොහැකි වැඩ බැරි ටාසන් කෙනෙකු වූ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පිකගේ තවත් කුප්‍රකට පාදඩ වැඩක් අතේ මාට්ටු වී ඇත. ඒ ඇමති චම්පිකගේම කලාවියේ…

සිරස FM නාලිකාවේ ප්‍රධානී ජ්‍යේෂ්ට මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා ඊයේ (18) තමන් දැරූ තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වූ බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම ඉල්ලා අස් වීමට හේතු වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයේ සමුහ…

නවතම සොයාගැනීම් සහ නවතම මෘදුකාංග එකතුවීමත් සමඟ ෆේස්බුක් වෙත ලොව පුරා ඇති ජනප්‍රියතාව වර්තමානයේ වැඩිවෙමින් පවතිනවා. කෙසේ වෙතත් මේ ලොවක් උඩුයටිකුරු කළ සමාජ මාධ්‍ය ජාලයේ නිමැවුම්කරුගේ විශේෂ ප්‍රකාශයක් වෙත ලොව පුරා විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා. පසුගියදා පැවති උත්සව අවස්ථාවකට එක්වූ…

සිය මව වූ ඩයනා කුමරියගේ අභාවයෙන් අනතුරුව විසි වසරක් මුළුල්ලේ ඇය පිළිබඳව “කිසිවක් නොසිතා සිටීමට” දැරූ උත්සාහය අසාර්ථක වූ බවත් ඉන් අනතුරුව  මානසික උපදේශන සේවාවල පිහිට පැතූ බව හැරී කුමරු පවසනවා. ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව…