සොයිසා කාන්තා රෝහලේ දී බිහි වූ බිළිඳුන් 70කට කොරෝනා

කොළඹ සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි. ඊයේ (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් විශේෂඥ වෛද්‍ය…
සංචාරක කාර්ය සාධන බලකායේ වාර්තාව කඩිනමින් ලබා දෙන්නැ‘යි ඇමැති ප‍්‍රසන්ගෙන් උපදෙස්

සංචාරක ප්‍රවර්ධනය සදහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට පත් කළ කාර්ය සාධන බලකායේ වාර්තාව තමන්ට කඩිනමින් ලබා දෙන්න ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා ගුවන් සේවා අමත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍යංශ නිළධාරින් අතර පසුගිය දා පැවති…
ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට ඉන්දියාවෙන් රු. මිලියන 250ක්

උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයින් සවිබල ගැන්වීම සදහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් ලබා දෙයි. මෙම මධ්‍යස්ථානය යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,…