මන්ත්‍රිධුරයක් ලක්ෂ 50යි…. එජාපය දිනු සීතාවකපුර නගරාධිපතිධුරය කළු සල්ලි මතින් තීරණය වන ලකුණු…

Spread the loveමෙවර එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කල සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය පිළිබදව අවසන් තීරණයක් ගැනිමට රවි-කබීර් දෙපළගේ මැදිහත්වීම නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහයන් හට නොහැකි වී අැති බව අපට වාර්තා වේ… මෙහිදී හිටපු සභාපති වන පිංතු පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ ගිය අයෙකු වන අතර මෙම මැතිවරණයේදී ඔහු තම අාසනය ජයග්‍රහණය කලේ වැඩි ඡන්ද … Continue reading මන්ත්‍රිධුරයක් ලක්ෂ 50යි…. එජාපය දිනු සීතාවකපුර නගරාධිපතිධුරය කළු සල්ලි මතින් තීරණය වන ලකුණු…