එජාපයේ අර්බුදයක්! රංජන්ගේ කාර්යාලයේ ගුටි කෙලියක්. ගෝලයෝත් රංජන්ගේ මගම යති.
දිවුලපිටිය ප්‍රදේශයේ තිබෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අයත් කාර්යාලයකදී පුද්ගලයින් දෙදනෙකු අතර බහින්බස් වීමක් ඇති වෙලා තියෙනවා. මේ බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස්…