වසර 16 ක ආදර කතාවක සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ මහතාගේ ගීතයකට අපූරු රංගනයක් සිදුකළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවූ අතර ඔවුන් සිය…

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබු මිල කළ නොහැකි වටිනා මැණික් 3ක් ආරක්ෂාව සඳහා ලංකා බැංකු සේප්පුවේ තැන්පත් කිරීමට රැගෙන ගොස් තිබේ. කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ…

ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විිද්‍යාතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට පත් කිරීමේ සිද්ධිය ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය සංගමය වන අපි…

ශ්‍රී ලංකා රුපියල අද (26) දින නැවත වරක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගිය බව මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට…

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් මුහුදේ දී ගිනිගත් නෞකාව අද (04) අලුයම 5 වන විට නාවික සැතපුම් 25 ක් ගොඩබිමට ආසන්න වී…

පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමිගේ අසපුවක පැවති වැඩසටහනකදී කාන්තාවක විසින් ඇඳ සිටි ඇඳුමක රූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් ද පළවෙනවා. මෙවැනි ඇඳුමක් ඇඳි කාන්තාවක්…

ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 15 ක් සෘජුව ඡන්දය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණීම, පක්ෂ 22 ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තුල නිදහසින් පසු වඩාත්ම විවිධාංගීකරණය වූ පාර්ලිමේන්තුව නිසාය. රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වූ…

ශ‍්‍රි ලංකා පොලිසියේ නිල සුනඛ අංශය විසින් සුනඛ වෙන්දේසියක් අද දින මහනුවර පිහිටි නිල සුනඛ මුලස්ථානයේ දි පැවත් වුනා. අද දින මෙම වෙන්දේසිය සදහා සුනඛයින් 25ක් ඉදිරිපත් තිබුනා. මෙයින් බොහෝ…

දශක ගණනාවක සංරක්ෂණ ප්‍රයත්නයන් යෝධ පැන්ඩා ගණන යළිත් වර්ධනය වීමට හේතු වී තිබේ යෝධ පැන්ඩා සුරැකීම සංරක්ෂණයේ විශාල සාර්ථක කතාවකි. යෝධ පැන්ඩාවුන් සංරක්ෂණය සදහා ආරක්ෂිත වාසස්ථාන නිර්මාණය කිරීමට දශක ගණනාවක්…

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඉතා සාර්ථකව  සිදු කරයි දිවයින පුරා සේවය කරන බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සක්‍රීය දායකත්වය ද සමග උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා…

එක්සත් රාජධානිය අගුළු දැමීම ආරම්භ කරන විට, ඡායාරූප ශිල්පී ටොම් ස්කිප් Tom Skipp රැකවරණ නිවාසයක ජීවත් වන ඔහුගේ මව බැලීමට නියමිතව තිබුණි. ඒ එදින ‘මවගේ දිනය Mother’s Day‘ යෙදී තිබූ…

COVID-19 වෛරසයට එරෙහිව සිදුවන ගෝලීය සටන සමග නිරන්තරයෙන් දෙවැනි ලෝක සංග්‍රාමයත් සිහිපත් කරනවා. ඒත් එය සිහිපත් කිරීමට නොහැකි තරම් නීරස මතකයක්. විශේෂයෙන් හිරෝෂීමා සහ නාගසාකි – පරමාණු බෝම්බයේ මිලේච්ඡ ප්‍රහාරයට…

අග නුවර‘ ගැන කතා අපි හැමෝම දන්නවා. බෞද්ධ සාහිත්‍ය ගත් විට බරණැස්පුරයේ බරණැස් නුවර තමයි ජනප්‍රියතම අගනගරය වුණේ. ඒ අතර ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, මහනුවර, කෝට්ටේ ගැන අපිට මතකයි. ඒ…

covid 19 වයිරසය මගින් මිහිතලය පුරා මානව ප්‍රජාව දහස් ගණනින් මරණයට පත්වෙමින් පවතින අතරවාරයේ මිහිතලයට එල්ල විය හැකි තවත් අනතුරක් පිළිබඳව මෙම ලිපිය මගින් පෙන්නුම් කෙරේ. මිනිසාගේ ළඟ ම ජීවීන්…

“සනීපාරක්ෂාව ? ඒ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මම මිනිස් අපද්‍රව්‍ය මගේ අත් දෙකෙන් ඉවත් කරනවා. මම වතුරෙන් අත් සෝදා ගන්නවා. සමහර වෙලාවට මිනිස්සු මට එහෙම කරන්න වතුර ටිකක්වත් දෙන්නේ…

‘කාටත් අපි වීරයන් වෙලා. ඒත් මම වීරයෙක් කියල මට දැනෙන්නේ නැහැ.” පාඔලෝ මිරැන්ඩා කොරෝනාවෛරසයෙන් බැට කන ඉතාලියේ ක්‍රිමොනා නගරයේ ඇති එක ම රෝහලේ දැඩි සත්කාර ඒකකයක නිරත හෙද නිලධාරියෙකි. ක්‍රිමොනා,…