කොවිඩ් ආසාදිත මරණ 06ක්

කොවිඩ් ආසාදිත මරණ 06ක්
Spread the love

අද (19) තවත් කොවිඩ්-19 මරණ 06ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් තහවුරු කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 171ක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වෙයි.

මේ අතර අද දින ප.ව 21.30ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වූයේ අද දින කොවිඩ්-19 ආසාදිතයින් 618ක් වාර්තා වූ බවයි.