අඩුවට රෙදිගන්න පිටකොටුවට යන ඔබට බය නැතුව රෙදිගන්න තියෙන එකම සිංහල කඩේ මෙන්න….

අඩුවට රෙදිගන්න පිටකොටුවට යන ඔබට බය නැතුව රෙදිගන්න තියෙන එකම සිංහල කඩේ මෙන්න….
Spread the love

මේ ලිපිය ලියන අපි කට්ටිය ජාතිවාදී නොවුනට සිංහල ජාතියට ආදරය කරන අය නිසාවෙන් පිටකොටුවට ඇදුම් ගන්න ගිහින් හෙවුවා සිංහල කඩයක් ඇදුම් ටික ගන්න..

හොයන කොට හොයන කොට හම්බුනා සුපිරි ස්පොට් එකක්.. ඇඩ්රස් එක 123/12, 2 වන හරස් වීදිය.. මුළු කොටුවේම තියෙන එකම සිංහල නිමි ඇදුම් කඩේ එක තමයි..


දැම්මා පොඩි චැට් එකක් කඩේ මුදලාලි එක්ක…

මෙන්න මුදලාලි කියපුවා එයාගේ වචනයෙන්ම…

මහත්තයෝ ඔයා දන්නව ද අපෙන් කිසිම මුස්ලිම් හෝ දෙමල කව්රුත් ඇදුම් ගනේ නැ. මම එකේ වරදක් කියන්නේ නෑ.. එක එයාලගේ හැටි.. එත් කොටුවෙන්ම මම තමයි ඇදුම් අඩුවටම විකුණන්නේ. හැබැයි සමහර සිංහල අය කඩේ හොයාගෙන එනව. 

සමහර සිංහල අය ගොඩාක් සතුටු වෙනව. 

ඒත් රට ජාතිය ගැන පොඩ්ඩක් වත් හිතන්නෙ නැති අය ඒ කඩවලට යනව. ඒ විතරක් නෙමෙයි වැඩි ගනන් වලට ගන්නව. අපිට ඒ දිහා බලල හිනාවෙනව හැරෙන්න වෙන කරන්න දෙයක් නැ. 


ඒ නිසා පොඩ්ඩක් හරි හිතන්න, මම මේලෝකේ මේ වීදයට ඉන්නෙ මගේ ජාතිය නිසා. ජාතිය වෙනුවෙන් ලොකු දේවල් කරන්න බැරි මම මට පුළුවන් විදියට සිංහල කඩ වලින් විතරක් බඩු ගන්නව කියල ගන්න. එදාට ඔයත් ලොකු ජාතිකයෙක්. ජාතයට නයක් නැතිව මැරෙන්න පුළුවන්. 


හැම දේම අසුබවාදීව හිතන්න එපා. අපි සිංහල කියන්නෙ අපි ඔක්කොම නැදැයො. ඒ ගැන හිතන්න. තව කෙනෙකු දැනුවත් කරන්න. ඒක ලොකු පිනක්. 


ඔයත් එන්න මගේ කඩේට. මුස්ලිම්, දෙමල අතරේ සිංහල මමත් ඉන්නව ජාතිය වෙනුවෙන් මුහුණ දෙන්න. මට බිස්නස් අඩුයි. ඒත් මම අත අරින්නෙ නැ. මට පුළුවන් විදියට අන්තිම හුස්ම යනකන් මම මගේ ජාතිය වෙනුවෙන් මේ කඩය කරනව.
මම රෝහණ. 0094 112 338 774 / 077 12 51 396
මම ඉල්ලන උදව්ව එන්න මගේ කඩේටත්, ඇවිත් රු 125/= ඉදන් ඇදුම් තියෙනව. ඔයාලට පුළුවන් විදියට පුළුවන් දෙයක් ගන්න. 


තැපැලෙන් ඳ ගෙවල ගන්න ඇදුම් එවනව.
එන්න මගේ කඩේට. නදී පැෂන්. 123/12, 2 වන හරස් විදිය, පිටකොටුව.
0112 338 774 / 077 0 200 371