අද දින (16) කොවිඩ්-19 ආසදනය වූ පුද්ගලයින් -03 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 21.15ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක සහ 75 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ 84 වැනි වියේ පසු වූ කාන්තාවකි.
මෙම මරණ තුනත් සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගිය බවයි අදාළ ප්‍රවෘත්ති නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


