රාත්‍රී සමාජ ජාලා සේම බීච් පාටි ද සමාජයේ බොහෝ තරුණ තරුණියන්ට අවසානයේ ගෙන ආවේ සතුටකට වඩා බලවත් වේදනාවකි. මේ වන විට රාත්‍රී සමාජ ජාල වල සේම සෑම නගරයක් පාසාම මත්පෙති වෙළදාම ජයටම කරගෙන යනු ලබයි. බොහෝ තරුණ තරුණියන් අවසානයේ තමාගේ ජීවිතය අවසන් කර ගන්නට පාටි හේතුවක් වී තිබේ. මේ වනවිට සමජ ජාලා තුල වේගයෙන් හුවමාරු වෙන වීඩියෝවක් පිලිබදව බොහො දෙනාගේ අවධානය මේ වන විට යොමුව තිබේ.
එක්තරා තරුණියක් තමාගේ සහෝදරයා ඉදිරියේ පාපොච්චාරණයක් කරමින් තම කෙස් වැටිය කපා ගන්නා එම වීඩියෝව එම සහෝදරයා විසින් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම තරුණිය විසින් තම සහෝදරයා ඉදිරියේ තමන් ඉදින රාත්‍රියේ අයියා කෙනෙකු විසින් දුන් මත් පෙත්තක් පානය කළ බවත් ඔවුන් තමන් පාලු නිවසකට රැගෙන ගිය බවත් තමාගේ ඇදුම් ගලවා තරුණයන් සියලු දෙනා තමා සමග ලිoගිකව එක් වූ බවත් එම නිසා මගේ සහෝදරයාට නරක නාමයක් ඇති වූ නිසා මේ දඩුවම තමා විදින බව පවසමින් තම හිස කෙස් වැටිය කතුරකින් කපා ගන්නා එම වීඩියෝව පහතින් දැක්වේ. එම වීඩියෝව රූ ගත කර ඇත්තේ එම තරුණියගේ සහෝදරයා බව පැහැදිලිය.
එම වීඩියෝව පහතින් නරඹන්න …..

