ආයුබෝවන් මහ රජාණෙනි” ගීතය තුළින් ජනප්‍රියත්වයට පත් සහේලි රෝචනා ගමගේ මහත්මියගේ විවාහ උත්සවය ඊයේ (14) දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවතිණි.
ඇයගේ අතිනත ගත් තරුණයා උදාර කපුකොටුව නැමැති වෛද්‍යවරයෙකි.
සහේලි – උදාර යුවලගේ “සසර පෙරදා බැදුණු විලසේ” නැමති ගීතය ඔවුන්ගේ විවාහ දිනයේදී එළිදක්වා ඇත. එම ගීතය රඹුක්කන සිද්ධාර්ථ හිමි විසින් රචිත අතර සංගීත නිර්මාණය අනුෂ්ක දසනායක විසිනි.
[rns_reactions]