ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලට නොවැනුවොත් අපි අපේ කඩු වනන්න පටං ගන්නවා

ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලට නොවැනුවොත් අපි අපේ කඩු වනන්න පටං ගන්නවා
Spread the love

ඇලෝසියස්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ බිලියන 12ක චෝදනාවකට බවත් ගෝටාභය රාජපක්‍ෂටද ඇවන්ගාඩ් නඩුවෙන් බිලියන 12ක චෝදනාවක් ඇති බවත් ,එබැවින් අර්ජුන් ඇලෝසියස්ලාට ක‍්‍රියාත්මක කල නීතිය ගෝටාභය රාජපක්‍ෂටද ක‍්‍රියාත්මක කල යුතු යයි හෝමාගමදී පැවති ජනහමුවකදී ඇමති චම්පික රණවක මහතා පවසයි.

ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලටද ක‍්‍රියාත්මක කරන ලෙසත් නැතොත් අපි කඩුව වනන බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.